The Naked Gun 2½: The Smell of Fear (1991) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන් 2½: සැකයේ පුසුඹ…[සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ! ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම සිංහල උපසිරස සමග The Naked Gun 2 චිත්‍රපටිය ගෙන ආවා. මෙහි 2½ කියා සඳහන් වුනාට දෙවෙනි චිත්‍රපටියම තමා. ඉතින් මේකේ පළමුවෙනි කොටස නරඹා ඇති යාලුවන්ට, මේ ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය වන්නේ නැහැ. පළමු කොටසේ සිටි ප්‍රධාන නළු නිලි පිරිස ඒ ආකාරයෙන්ම මෙහිත් සිටිනවා.
ඉතින් කතාව ගැන චුට්ටක් පැහැදිලි කලොත්, පළමු කොටසේදී ලුතිනන් ෆ්‍රෑන්ක් ඩ්රෙබින් සහ ජේන් අතර ලියලා වැඩුණු ආදර කතාවට කණ කොකා හඬලා ඇති බව මෙහි මුල් භාගයේදීම ඔබට වැටහෙනු ඇති. ඉතින් මේ කැඩී විසිරුණු ආදර කතාව විවිධ බාධක සහ කොමිටල් මධ්‍යයේ නැවත ලියලන ආකාරය චිත්‍රපටිය පුරා ගලා යයි. ලුතිනන් ඩ්රෙබින්ගේ “අනා ගැනීමේ කලාව” සහ “ශේප් වීමේ න්‍යායන්” මෙහිදීද අඩුවක් නැතුව දක්නට ලැබේ. ඒ දේවල් දැක බලා ගැනීම ඔබට බාරයි.
හුඟ දෙනෙකුගේ ඉල්ලීම් සහ දිරිගැන්වීම් නිසා, අධික වැඩ මධ්‍යයේ වුවද සුළු කාලයකදී මෙහි උප සිරස ලබා දීමට මට හැකි වුනා. ඉතින් මෙහි අවසාන කොටසටත් ඉක්මනින් උප සිරස ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනවා. පළමු කොටස හා සැසඳීමේදී මෙම කොටස ඊටත් වඩා හාස්‍යජනක බව මගේ පුද්ගලික අදහසයි. ඉතින් එය තීරණය කිරීමට ඔබට බාර කරමින් මම නවතිනවා.
700 MB එකේ සීඩ් මදි නම් 2.05 GB එකේ ෆිල්ම් තුනම තියනවා. කැමති ෆිල්ම් එක තෝරාගෙන බාගන්න පුලුවන්. ඒ චිත්‍රපට තුනෙන් දෙවනි එකට මේ සිංහල උපසිරැසි දීලා තියන නිසා දෙවනි එක තෝරා ගත්තන හරි…
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3270 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/21
නියම කොමඩියක් සහෝ,
ස්තුතියි, උපසිරැසි වලට.
3 වෙනි එකත් ඉක්මනින් කරන්න.
!!! ජය වේවා !!!
supiri maschan,kauruvat 3n veni ekata sub dala na vage mama ekata dannam
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
film is great…hope you’ll give us the third part also
මේක නම් පට්ට ෆිල්ම් එකක්.. මම 3ම බාගත්තා… නියමයි සහෝ. ස්තුතියි…
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
සබ් එක එළකිරි වගේ තියෙනවා මචෝ…… මේකේ අනිත් කොටසටත් සබ් ඉක්මනට දෙන්නෝ…… 😀
බොහොම ස්තූතියි සහෝ……
මේක මම බලපු සිරාම ෆිල්ම් එකක්. හැමෝම බලන්න
nice work keep it up bro
patta patapata maxa films set 1k new films nedoooooooooooooooo baganna
Pattae … maxa wrk …. keep up ur gud wrk Bro 🙂
Ane wasanawan,, Thawa thawath dahiriya labeewa 😉
@ Habala
බොහොම ස්තුතියි, මම ඒක උත්සාහ කරල බලන්නම්.
කලින් බලා තිබුනේ, සබ් දෙනකන් බලන් හිටියෙ.ඉස්තුතියි
මහන්සියට
බොහොම ස්තුතියි සහෝ මේ ෆිල්ම් එකට.. පරණ වුනාට පට්ට ෆිල්ම් එකක් කියලා අහලා තියෙනවා..
@ ඉෂාන් දුෂ්‍යන්ත
මෙන්න මේකෙන් පුළුවන්. ගූගල් වල බලල බාගන්න.
AVIAddXSub910
Niyama film ekak meka…..
නියමයි සහො! තව තවත් සිංහල සබ් දෙන්න
elakiri movie set eke 2nd ekath deela thiyenne.
Thanks Bro.
එලකිරි මචෙන්ලා. බයිස්කෝප් එකේ
සියලු සහෙදරවරැන්ට ගෙඩාක් ස්තුති.
දේන්නකො මෙ වගේ කොමඩි filmsවලටත්
සබ්
බොහෝම ස්තුතියි
Thanks Machooo
3 වෙනි එකටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා ….
Tahnks..!
බොහෝම ස්තුතියි…………
එල එල මෑක්සා ……….!
appata udu meka enakan kochara kalak balan hitiyada aiyooooo pin aithe vei e laga ekath patas gala ona
@ ඉෂාන් දුෂ්‍යන්ත
Tawa dawas dekakin kiyannam
ටැන්කූ කොල්ලා !! කලින් බාගෙන තිබ්බේ !! 3 වෙනි එකටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා ….
මේක දෙනව කිවුව දවසේ ඉඳං බලාගෙන හිටියෙ කොයි වෙලාවෙද දෙන්නෙ කියල.මේ දීල තියෙන්නෙ ගෙඩි පිටින්ම.ඔන්න එහෙනම් මේකත් බාල 3 වෙනි එක එනකම් දත කට මැදගෙන අපි බලන් ඉන්නව.පට්ට ඈ නිර්මාල් පීරිස් බොක්ක.බොහෝ………..ම ස්තූතියි…!
යාළුවනේ videos වලට සිංහල subtitles [ Hard Core ලෙස] ඇතුලත් කරන ක්‍රමයක් කවුරුහරි දන්නවද? හුගක් software තිබුනත් subtitles hardcore කිරීමට, මට තවමත් සිංහල හදුනගන්නා software එකක් හොයාගන්න බැරිවුනා.
බොහෝම ස්තූතුයි
thank you saho.
Thanks Machan
thanks
Ela Machoo Kora
ela thanaks bro….
පට්ට එක්මනට 3ත් ඕන..ස්තූතුයි.
ela ela….dan sub denawa serama loweth natiwa……..agaya karanna oni…….me site1n wenna oni de meka thamai……..thawa tika kalekin hadakawannath labewa……….jayen jaya
http://www.imdb.com/title/tt0914798/
The Boy in the Striped Pajamas
mekata subs denna puluwannam godak hodai…
ela..
thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
Thanks Machanla..!
thanks dear….
බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් වලට !!!!!!!
මේකේ පළමුවෙනි කතාවත් ආසාවෙන් බැලුවා…අනිවා මේකත් මේකත් මැක්සා වෙන්න ඇති….. එහෙනම් 3 වෙනි එකටත් දෙනකම් බලාගෙන ඉන්නේ…
ජයෙන් ජය~!
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ……
ඊළඟ එකත් ඉක්මනටම දෙන්න.
නියමයි සහො! තව තවත් සිංහල සබ් දෙන්න! ඔබට ජය!
බොහොම ස්තූතියි සහෝ……
ඊළඟ එකත් ඉක්මනටම දෙන්න.