MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඇනිමේෂන්එළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුක්ති ජයකොඩිසිංහල උපසිරැසිළමයින්ට

The Outback (2012) | කාන්තාරය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Outback (2012)හැමදාම බාලා විතරක් හරියන්නෙ නැති නිසා මටත් හිතුනා සබ් එකක් දෙන්න ඕනෙ කියල. මේක මගේ පළමුවැනි නිර්මාණය නිසා වැරදි ඇති, වැඩිය ගනන්ගන්න එපා.මේකෙ ඉංග්‍රීසි උපසිරැසිය ටිකක් වෙනස් නිසා පරිවර්තනය කරන්න ටිකක් දවස් ගියා. නැත්තම් මීට කළින් දෙන්න තිබුනා.ඔයාලගෙ අදහස් උදහස් එවන්නත් අමතක කරන්න එපා.

මේක 3D animation වර්ගයේ චිත්‍රපටයක්. 2012 වසරේ නිකුත් උන මේ චිත්‍රපටය imdb අගය නම් 4.2ක් වගේ අඩු අගයක තමා තියෙන්නේ, ඒත් වෙනත් 3d චිත්‍රපට වගේම මේක ළමුන් උදෙසා වටිනා පණිවිඩ දෙන චිත්‍රපටයක්කථාව ගැන කියනවනම් මේකෙ ප්‍රධාන චරිතෙ තමයි ජොනී කියන “ඇලි” ඒ කියන්නෙ ජාන වර්ග වෙනස් වීම නිසා සාමාන්‍ය වර්ණයනේ වෙනස් වුන(බොහෝ වෙලාවට සුදු පැහැය) කෝලා වලහ.මෙයා අනිත් අයට වඩා පාටින් වෙනස් නිසා මෙයාට කට්ටිය විහිළු කරනවා,කොන් කරනවා ඒත් ඒ පාටෙ තියන වෙනස්කම නිසාම මෙයාට සැණකෙළියකට යන්න අවස්ථාව උදා වෙනවා. ඒකට මෙයාට උදව් කරන්නෙ හේමිෂ් කියල කෙනෙකුයි එයාගෙ පිස්සු යාළු වදුරෙකුයි. එහෙදි මෙයාල හරි හරි සෙල්ලම් දානවා. ඒත දවසක් මෙයාලව සැණකෙළියෙන් මග හැරිල කැලෑවකට යනවා. එතන ඉන්න කට්ටියටත් එක එක වැඩ පෙන්නනවා. මම මීට වඩා කියන්න යන් නෑ. ඔයාල බලලම තීරණය කරන්නකෝ කථාව කොහොමද කියල.
එහෙනම් තවත් කථාවක් අරන් එනකම් මම සමු ගන්නවා. ඔයාලගෙ අදහස් නොපමාව දන්වන්න. සහය දුන් සැමට ස්තූතියි.

Outback (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/RTvR9L” type=”icon” “center” newwindow=”yes”] 650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

3217AA8855AEFCC92A320DF6855D73072ACE05B2

[button link=”http://goo.gl/mERJzt” type=”icon” “center” newwindow=”yes”] 1.20 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

40682E4CFA9A54E7C9683E79559CEA2476FB9074
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2671 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Yukthi-Jayakodi.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුක්ති ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

40 thoughts on “The Outback (2012) | කාන්තාරය…[සිංහල උපසිරැසි සමඟ]

  • Sarangaamali

    Thanks bicecopelk

    Reply
  • Udaya Bandara

    Thank U saho…

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • සංජය

    පට්ට… බොහොම් ස්තුතියි සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • sandunhiran

    බොහොම ස්තුතියි සහෝ 😀 එල

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න ,ජයවේවා.

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන් යුක්ති ජයකොඩි සහෝ.

    Reply
  • mudiya / මුදියා

    නියමයිනෙ යුක්තියෝ.
    පළවෙනි එකට ඕං මගෙන් සුභ පැතුම්.
    රේටින්ග්ස් අඩු වුනත් මොකෝ ඇනිමේෂන් නම් ලොවෙත් අත අරින්නෙ නෑ.
    දිගටම සබ් දෙමු සහෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි යුක්ති සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    මම ගොඩක් ආසයි ලොකු වුනාට මේවගේ 3D චිත්‍රපටි වලට

    බොහොම ස්තුතියි සහෝ 😀

    Reply
  • bokka ane adu size rip ekak upload karapnko bn… 420p ekak

    Reply
  • පළමු උපසිරැසියට සුභපතනවා!! බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

    Reply
  • ela ela…. thnks u boss..

    Reply
  • නලින්

    පළමුවැනි නිර්මාණයට සුභ පැතුම් යුක්ති සහෝ..

    දිගටම මේ වගේ මැක්සා මුවිස් අරන් එන්න

    ජය වේවා!

    Reply
  • පළමුවෙනි නිර්මාණයට සුබපැතුම් හා උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • නියමයි මචෝ.

    Reply
  • Dharshana...

    1st sub 1ta suba pathum…thanks.

    Reply
  • නියමයි සහෝ පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම දෙන්න,ජය වේවා!

    Reply
  • Pushpa Kumara

    animation nam maxaaa tama…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela saho… digatama ehenam apith ekka imu… sub ekata thanx…

    Reply
  • chamath cafe

    ඊගාව එකත් එහෙනම් බස්සමු බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා!

    Reply
  • ඉසුරු

    තෑන්ක්ස් සබ් වලට.

    Reply
  • isuru samarasinghe

    subs nam baiscope thama 😀 😛

    Reply
  • hoda kathawak wage balamu 😀

    Reply
  • මම නම් ආසම ටයිප් තමා ඇනිමේෂන් එල

    Reply
  • jaya wewa thawath subs damu ahenam ha ha pura kiyala duna akata suba pathum!

    Reply
  • niyamai ela 2 kath demu

    Reply
  • පලමු වැඩේට සුභ පැතුම්

    Reply
  • animation ithin aniwa balanwa txz

    Reply
  • maxxa palamu akata jaya 2 kath demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *