The Penguin [S01 : E01] Sinhala Subtitles | ගෝතම්හි අනාගතය [සිංහල උපසිරසි]
The Penguin S01 Sinhala Sub
ආයුබෝවන් හැමෝටම. දින කීපයකට කලින් බැට්මෑන් චිත්‍රපටියේ Spin-Off එකක් විදියට නිකුත් වුණ පෙන්ගුයින් කතා මාලාවේ විකාශනය අවසන් වුණා. 2024 වසරේ හොඳම TV සීරිස් ගොන්නටත් ඇතුල් වෙන්න පෙන්ගුයින් කතා මාලාවට පුලුවන් වුණා. 2022 අවුරුද්දෙ බැට්මෑන් චිත්‍රපටිය නිකුත් වුණාට පස්සේ පෙන්ගුයින් කතා මාලාව නිකුත් කරන එක තහවුරු වුණා. 2023 අවුරුද්දේ රූපගත කිරීම් පටන් අරන් 2024 පෙබරවාරි වල කතා මාලාව රූපගත කරලා හමාර කරනවා. 2024 සැප්තැම්බර් 19 වෙනිදා තමා පලවෙනි එපිසෝඩ් එක නිකුත් වෙන්නේ. සීරිස් එක බෙදාහරින්නේ HBOලා විසින්. පලවෙනි එපිසෝඩ් 3 අධ්‍යක්ෂණය කරන්නේ Craig Zobel කියන අධ්‍යක්ෂක විසින්. 4 සහ 5 එපිසෝඩ් Helen Shaver විසිනුත්, 6 සහ 7 එපිසෝඩ් Kevin Bray විසුනුත්, අවසාන එපිසෝඩ් එක Jennifer Getzinger විසිනුත් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.
ගොඩක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච හාදයෙක්. ගෝතම් වල පාතාලයේ අනාගතයට මොනවා වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා. කල්ලි වල ගැටුම් ඇතිවෙද්දි පෙන්ගුයින් කියලා හඳුන්වන ඔස්වල්ඩ් කොබ් හැමදේම දිහා බලගෙන ඉන්නවා. එයා දෙයක් හිතනවා. ලොකු දෙයක්. කරන්න අමාරු දෙයක්.
මේ අතරේ ඔස්වල්ඩ් අයිස්බර්ග් එකට යනවා එහේ තියෙන වටින දේවල් අරගන්න බලාගෙන. එතනදි එයාට ඇල්බර්ටෝව හමබවෙනවා. පෙන්ගුයින්ගේ ගෝතම් වල බලාපොරොත්තුව හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එයා මොන වගේ සැලැස්මක් ගහයිද? අපි බලමු. තවත් එපිසෝඩ් හතක් එන්න තියෙනවා. අපි ඒවගෙන් මුණ ගැහෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2139 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you for subtitles…
Elama wedak supiri
Ela ela supiri
මේකට නොදුන්නොත් මේ සයිට් එකෙමුත් වැඩක් නෑ,,කාලේ ඇරන් සබ් ටික හරියට ඔනී.සබ් කරන්න අතගහපු බුවනෙකගේ දැතට දෙවි පිහිටයිE1 -8.8♨️\r\nE2 -8.5♨️\r\nE3 -9.0♨️\r\nE4 -9.5♨️ \r\nE5 -8.8♨️\r\nE6 -8.7♨️\r\nE7 -9.0♨️\r\nE8 -9.6♨️’
මේකට නොදුන්නොත් මේ සයිට් එකෙමුත් වැඩක් නෑ,,කාලේ ඇරන් සබ් ටික හරියට ඔනී.
සබ් කරන්න අතගහපු බුවනෙකගේ දැතට දෙවි පිහිටයි
E1 -8.8♨️
E2 -8.5♨️
E3 -9.0♨️
E4 -9.5♨️
E5 -8.8♨️
E6 -8.7♨️
E7 -9.0♨️
E8 -9.6♨️
thank you saho. okkoma gemu ikmanata.
Supiri
සබ් දෙනකන් හිටියෙ thanks
thanks sub ekata
denakan hitiye