The Penguin [S01 : E06] Sinhala Subtitles | සන්ධානගත වීම [සිංහල උපසිරසි]
The Penguin S01 Sinhala Sub
ඔන්න පෙන්ගුයින් කතා මාලාවේ හයවෙනි එපිසෝඩ් එක ගෙනාවා. වෙනදා වගේම වැඩි කතාවක් නැතුව අපි කතාවට බහිමු. පහුගිය එපිසෝඩ් වලදි සොෆියා මුළු ෆැල්කෝන් පවුලම මරලා දානවා. ඒ වගේම එක තත්පරයකින් ජොනී වීටිවත් මරලා දානවා. සොෆියා දැන් අලුත් පවුලක් මෙහෙයවනවා ජිගාන්ටේ නමින්. මේ අතරේ පෙන්ගුයින් එයාගේ අම්මව ආරක්ෂා කරගන්න ඇයව වික් එක්ක ක්‍රවුන් පොයින්ට් වලට යවනවා. අනිත් දේ තමයි පෙන්ගුයින් සැල්වතෝර්ගේ බිරිඳවයි, පුතාවයි මරලා දානවා. සහ සොෆියාගේ හතු මත්ද්‍රව්‍ය වගා කරන්න තැනක් හොයාගන්නවා ක්‍රවුන් පොයින්ට් වලින්. ඒ එක්කම සොෆියා සහ සැල්වතෝර් දෙන්නා එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති වෙනවා. තමන්ගේ හතුරගේ හතුරා තමන්ගේ මිතුරා කියලා කියනවනේ. ඉතින් සොෆියා කොයි විදියට පෙන්ගුයින්ව හොයා ගනීවිද? පෙන්ගුයින්ගේ අලුත් වැඩ පොළ කොහොම පවත්වගෙන යයිද?
එහෙනම් අපි ආයෙත් ඊළඟ කොටසින් මුණ ගැහෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1535 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
නැවත උපසිරැසියකින් හමු වෙමු
ජය
ස්තූථියි සහෝ උපසිරැසියට
Thanks for sub,,
ep 7 ikmnta oni saho
thank you.