The Planets [EP – 01] | වෙනස් ලෝකයන් [සිංහල උපසිරැසි සමඟ]
50ක් කියන්නේ ලොකු දෙයක්! ඒක අනුන් වෙනුවෙන්ම කළ 50ක් වුණහම, ඊටත් වඩා ලොකු දෙයක්! ඔබ හරි, තවත් 50ක්! හැබැයි ටිකක් වෙනස් වැඩක් කළ කෙනෙකුගේ 50ක්! ඒ නිසාම ඒ 50 බොහොම වැදගත්!
පැතුම් අතුකෝරළ… බයිස්කෝප් සිංහලෙන් හා එකතුවෙලා දැන් ටිකක් කල්. මුල්ම උපසිරැසේ සිට අද දක්වා අවුරුද්දකුත් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවිලා. ඒ කාලය තුළ නොයෙක් නොයෙක් විදිහේ චිත්‍රපටි ගණනාවක්ම උපසිරැසි කරන්න පැතුම්ට හැකිවුණා. බයිස්කෝප් සිංහලෙන් හා එක්ව කොරියානු ආදරය සොයා යන්න ඔබට ඉඩ සලසන්නත් පැතුම්ට හැකි වුණා. ඒක තමා පැතුම් කළ වෙනස.
එහෙම කීවගමන් සිහියට එන්නේ; අර අමුතු විදිහේ, හදවතට කතා කරන, වෙනස් රසයක් සහිත, කොරියන් ආදරය ගැන කියවෙන කතා දෙක. ඒත් ඒවායෙ තියෙන්නේ කොරියන් ආදරය නෙවෙයි. කොරියාවෙ තියා කොහේ තිබ්බත්, ඒ තමා ආදරය. මුලින්ම, අහසින් ‘නික්ම ගිය සරා සඳක්‘ අපට පෙන්වලා; දැන් ‘පැතුම් සහසක්‘ ගෙනැවිත්, පැතුම් අපට (කොරියන්)ආදරයේ හැටි කියා දෙනවා.
ඒ වුණත් පැතුම්ගේ පැතුම ආදරය ගැන විතරක් උගන්වන්න නෙමෙයි. ඊට වඩා බොහොම වෙනස් පැතුමක් වෙනුවෙන් පැතුම් පතන්නයි, මේ පාර පැතුම්ගේ සූදානම. ඒ දැනුම වෙනුවෙන් පතන පැතුමක්! ඉතින් පැතුම්ගේ පැතුම වුණේ තම 50 වැනි උපසිරැසි නිර්මාණකරණය අධ්‍යාපනයේ නාමයෙන් පතන්නයි. දැනුමේ නාමයෙන් පතන්නයි. එනිස 50 වෙනුවෙන් ඔහුගේ තේරීම හරිම වෙනස්! කලින් කිව්ව විදිහටම, තවත් වතාවක් වෙනසක් කරන්න පැතුම් සූදානම්!
ඇත්තටම අපි කොහෙද ඉන්නේ? ලංකාවෙනේ… ඊටවඩා ටිකක් ලොකුවට හිතුවොත්? ආසියාවෙ! තවත් ටිකක් ලොකුවට හිතුවොත්? පෘථිවි ග්‍රහලොවේ! ඊටත් වඩා පරිමාණය වැඩිකළොත් සූර්යග්රහ මණ්ඩලයේ. මදි මදි තව… ක්ෂීරපථ මණ්දාකිණියේ! ඊටත් එහාට හිතුවොත්…??? මගෙ අම්මේ. ලේසි නෑ. මෙන්න මේ ගැනයි පැතුම් මේ පාර කියන්න හදන්නේ.
මෙහෙම හරියන්නෙ නෑ. පැතුම් වෙනුවෙන් අපි මේ විදිහට කියන්නම්! මේ 50වන උපසිරැසේ සිට ඉදිරියට පැතුම්ගේ තෝරාගැනීම අනුව උපසිරැසි ගැන්වුණ, මේ TV Series එක, ඒ වගේම මේ බය නැතිව බාගන්න මේ කතා මාලාවම උපසිරස ගන්වලා අවසන්.ඉතුරු කතා ටිකත් ඉක්මනින් ඔබ අතට පත්වේවි .. එනිසා, අද දෙන මුල් කොටසේ තියෙන ඒවා ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්! ඉතුරු හරිය ඔයාලම හොයාගන්න, මේක නරඹලා.
Different Worlds
නිකමටවත් හිතිලා තියෙනවද සූර්යග්රහ මණ්ඩලයේ ග්‍රහලෝක මෙතරම් එකිනෙකින් වෙනස් ඇයි කියලා? ඇයි ඉරට ළඟ ලෝක ප්‍රමාණයෙන් කුඩා වෙලා දුර ලෝක තරමින් ලොකු වුණේ? ඇයි ඉරට ළඟ තුන්දෙනා ඝන පස් සහිතවත් දුර අය වායුමය පොළොවක් ඇතුවත් හැඩගැහුණේ? පෘථිවි හරය නිකල් සහ යකඩවලින් සමන්විත වෙද්දී, බෘහස්පතිගේ හරය ලෝහමය හයිඩ්රිජන්වලින් සමන්විත වුණේ මොකද? නෙප්චූන් ඔච්චර නිල් වුණෙත් සෙනසුරු දුඹුරු වුණෙත් කොහොමද?
පුදුමයි නේද? නිකමටවත් හිතලා නැතුව ඇති! අපි මේවා හිතුවෙවත් නැතුවට දියුණු විද්‍යාව ඇසුරෙන් මේ දේවල් හැකි උපරිම පරාසය තෙක්ම පහදලා බොහොම කල්. මේ කොටසින් ඒ ගැන ටිකක් දැනකියාගන්ඩ ලැබෙයි.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1643 downloads
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
ජය වේවා.!
thanks!!!!!
thanks
නියම වැඩසටහනක්………සහෝ….බොහොම ස්තුතියි සබ් එකට
මෙවන් වාර්තා වැඩසටහන් මම නම් බලන්නේ මාර ආසාවෙන්… ස්තුතියි මේවාට සබ් දෙනවට සහෝ……..
ahh ahh, 100 weni comment eka magen,, godak sathutui,, attatama me wage series walata mama godak asai, godak thankz sub ekata, tawa tawath mewage science series denna,, thankz wewa,,,
niyamai sahodaraya
පැතුම් සොයුරාගේ 50 වැනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් අපගේ උණුසුම් සුබපැතුම් එක්කරන ගමන් තවත් දෙයක් කියන්න තියනව අපගේ රසවින්දනය වෙනුවෙන් කිසිදු අයකිරීමක් නොකොට තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරන බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම සාමාජිකයන් හට අපගේ හද පිරි ස්තූතිය.
හා
අප වෙනුවෙන් ඔබ කරන මේ සේවයට බයිස්කෝප් අඩවියට දිගු ගමනක් යන්නට ජයෙන් ජයම වේවා!!!!!
තව දෙයක් කියන්න තියනව ඒ තමයි බයිස්කෝප් වෙබ් අඩවියේ සැකසුම අන්තර් ජාලය පිළිබදව දැනුම ඇති නැති සියළුම දෙනාට පරිශීලනය කිරීමට පහසු ලෙස නිර්මාණය කරතිබීම බයිස්කෝප් අඩවියට පැමින ඉතා ඉක්මනින් තමන්ට අවශ්‍ය උපශීර්ෂ චිත්‍රපටය සමගම බාගත කරගත හැකියි. ඒ වෙනුවෙනුත් ඔබට අපගේ ස්තූතිය.
thank u very much bro..!
50ට සුභ පැතුම් පැතුම් සහෝ… සබට බොහොම පිං..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
උපසිරැසි 50ට සුභ පැතුම්, ජයවේවා ! [thumbsup]
උණුසුම් සුබ පැතුම් සහෝ.. අපි වෙනුවෙන් කරන්නා වු සේවයට හද පිරි ස්තුතිය ප්‍රණාමය භක්තිය ඔබ වෙනුවෙන් පුද කරමි.
thanks yalu….
පමාවට සමාව ඉල්ලන ගමන් සුබ පතනවා 50 වෙනි උපසිරැස වෙනුවෙන්. මේ වගේම තව උපසිරැසි සිය දහස් ගණන් දීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජයෙන් ජය !!
thanks bro
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
Thanks.
මුලින්ම බොහොම සමාවෙන්න ඕනේ සහෝ මේ කමෙන්ටුව දන්නා ප්‍රමාද වීම ගැන.
ලේසි නැහැ උපසිරැස 50 කරන්නට ඒක මම අත්දැකීමෙන් දන්නවා, නමුත් මට ආරංචි හැටියට ඔයාට නම් 50 කියන්නේ හිතන්නවත් ඕනේ නැති ගමනක්… එහෙව් කෙනෙක් බොහොම නිහතමානිව අපිත් එක්ක ඉන්නවා කියන්නේ බොහොම වටිනා දෙයක්, තවත් චිරාත් කාලයක් මේ මෙහෙය කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා, ඔයාගේ පුද්ගලික ජිවිතේ සිතුම් පැතුම් සියල්ල සපල වේවා කියලා එක සිතින් පතනවා. බොහොම ස්තුතියි අපි වෙනුවෙන් වෙන් කල කාලයට.
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
ela kiri ohoma yannn
50 උපසිරැසියට උණුසුම් සුභපැතුම්…….. !!!
උණුසුම් සුභපැතුම් සහෝ!!!
50ස් වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්. ඒ වගේම බොහොම ස්තුතියි මෙතෙක් ලබාදුන් හැම උපසිරසක් වෙනුවෙන්ම.
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම 50 වෙනි උපසිරැසියට හෘද්‍යාංගම සුබපැතුම්. නොනවත්වා දෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
thax..
කොමන්ටුව්ක් කොටලා විශ් පාරක් දාන්න පරක්කු උනාට සමාව මචෝ…
දැන් තමයි මගේ නෙට් පොඩ්ඩක් විතර හරි ගියේ, ඊයේ පෙරේද වැඩ කළෙම නැති තමර්ම්…
මම කියන්න හදන්නේ හැමෝම වගේ තමන්ගේ 50 ස් වෙනිස් සබ් එකට තෝරාගන්නේ එලම, ජනප්‍රියම කොමන්ට් ගොඩක් වැටෙයි කියල හිතන ෆිල්ම් එකක්..
ඒත් ඔයා නම් මාර වෙනසක් කරලා තියෙන්නේ මේ වගේ එකක් දීලා..
ඇත්තටම හොද වැඩක්..
අනිවා ලබන මාසේ පටන් ගත්තු ගමන් කරන මුල්ම වැඩේ තමයි මේක බාන එක…
උදා ලස්සනට වැඩේ කරලා තියෙනවා..
නියමයි පැතුම් මචෝ..
උපසිරැසි 50 ට සුභ පැතුම්..
100 ත් ලගදීම ගහල දාමු..
ජය වේවා..
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
උණුසුම් සුභපැතුම් සහෝ..!!
100 වෙනි උපසිරැසියත් ලබා දීමට
සිත තුල ශක්තිය ධෛර්යය ඇති වේවා!
Suba Pathum Saho…Tawa tawat shakthiya dairya labewa…!!!
suba patanawa tawa tawat wedi wediyen sub danna lebewa kiyala…. .
meka nam bohoma watina wedasatahanak wevi… .
සුබපතුන් පැතුම් සහෝට
සියයට යන්නත් මෙ දිරිය ලබෙන්න ඕනා
thnq
අම්මෝ පනහයි නෙ , පට්ටයි ඈ
ඉක්මන්ටම පනහක් වැදුනා වගෙ
එල එල කොල්ලෝ
තව 50ක් දිලා 100ම ගහමු
සබට තුති
ඔබට ජය…………..
thnakZ……. ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්න…. නැත්නම් වැඩක් නෑනේ… සුබ පැතුම්….!!!!
පලමුව පැතුම් සහෝට සුභ පතනවා උපසිරසි 50ක් අපිට ලබා දිපු එකට, තවත් කථා ගනනාවකට උපසිරසි දමන්න සහෝට ශක්තිය ලැබෙන්න ඔනි…..
ඔය 50ට දිලා තියෙන්නේ සුපිරි ගනයේ වාර්ථා වැඩ සටහනක්. මමත් කැමතිම මේ වගේ වාර්ථා වැඩසටහන් බලන්න, The Planet Earth, Planet of the dinosur,Egypt,Earth Making of a Planet වගේ වැඩසටහන් ආසාවෙන් නැරබුවා, ඒ ගොන්නට පැතුම් සහෝගේ මේ වැඩසටහනත් එකතුවිම ගැන සතුටුයි….
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
Thanks !!!!!!!!
50ට උණුසුම් සුභපැතුම් සහො
මේවා නම් මග ඇරෙන්න දෙන්නේනෑ ජය
උණුසුම් සුභ පැතුම්!!!!!!!!
තෑන්ක්ස් සබ් වලට
මේක නම් රත්තරන් වටිනවා පැතුමො………
50 ට සුබ පතන ගමන් ම 100 ත් ඉක්මනට ම ගහමු කියල කියන්න කැමතියි.
thax bro…….. 😀
සුභ පැතුම් සහෝ
suba pethum saho,,,,jayen jayama wewa…!!!
arda shathakayata suba saho. nosali digatama yamu… jaya…!!!
Jaya wewa Pathum Thank you
අනිවා පැතුම් සහෝ…
මේක මගේ ලිස්ට් එකේ තිබුණ එකක්. නමුත් සුපුරුදු පරිදි අඩු කොපි හොයන නිසා, තවත් ටිකක් අඩු සයිස් හොයාගන්ඩ හිතාන තවම මේක ගත්තෙ නෑ මම. දැන්නම් ඉතින් අරගන්ඩ වෙනවා, සයිස් එක නොබලා 😛
මාත් හරිම ආශයි මේ වගේ ඒවට. නොදන්නා යමක් දැනගන්න එක දැනුමට විතරයි කියලා හිතන්ඩ හොද නෑ, මේ වගේ දේවල් හරහා දැනගන්නා ඒ කරුණු තමයි ලෝකයම අගය කරන නිර්මාණවලට පවා මූලබීජ සපයන්නේ. මෙහෙම එකක් බලලා දැනගන්න සුළු දෙයකින් අලුත්ම අලුත් නිර්මාණ සංකල්ප ඒ රටවල කොච්චරනම් බිහිවෙනවාද; නේද සහෝ. අපෙත් එක්කෙනෙකුට තරමවත් එහෙම දෙයකට හිතක් පහළවුණොත් මේවා බලලා! එකම එක අලුත් නිර්මාණයක්, පොතක් බිහිවුණොත් මේ දැනුමෙන්! අපි පතමු එහෙම දේකට හිතක් පහළවේවා කියලා මේවා බලන හැමෝටම.
තවත් දුර යමු සහෝ… ජය!
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
මගේ උණුසුම් සුබ පැතුම් යාළුවේ,උපසිරසි 50ක් දුන්න අය අතරට ඔබටත් එන්න ලැබීම ගැන, දිගටම උපසිරසි දෙන්න ශක්තිය ලැබේවා.4.5GB එකම ගත්තා අනිත්වත් අවසන්නම් මොකට 450 MB ගන්නද.මේවා තමයි මමනම් බලන්නම කැමති, පිටසක්වල කතා වගේ දේවල්,alien 4 – resurrection (1997)මේකත් දෙන්න පුලුවන්නම් සුපිරි සහෝ කතා මාලාවත් සම්පුර්ණ වෙනවා, උත්සහ කර බලන්න,ඔබට ජය.
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
පැතුම්ට සුබපැතුම් දිගු ගමනකට !
patta brp
ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්!දැන්නම් අත ගහලා තියන වැඩේ නියමයි වගේ,ඉගෙන ගන්න අයට වගේම ඕනෙම කෙනෙක්ට තමන්ගේ දැනුම වැඩි කරගන්න මේකෙන් උදවු වෙයි කියලා හිතනවා,ඉක්මනට 100ත් ගේමු,ජය වේවා!
උපසිරසි 50 සුබපැතුම් මචන් !
ජයවේවා
Congratulation…
my cngrtzzz bro… 100ta ikmnatama ynna labeva kiya prarthana krnva… thankz a lot sub vlata..
You’re not authorized to view the Torrents!
Sorry…
Why..??
මටත් එහෙම වුනා. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම්, ඔය ලිපියේ download කරන්න තියෙන තැන යටින් තියන හෑෂ් (hash) එක google වලින් search කරන්න. මේ ටොරෙන්ට් එකේ හෑෂ් (hash) එක, a2609a49e403f57d86599361c7a874f73f3fe6a2
ඉතින් එහෙම search කලාට පස්සේ මම http://thepiratebay.sx/torrent/5819519/BBC_Documentary_-_The_Planets යන වෙබ් ලිපිනයෙන් ටොරෙන්ට් එක බාගත්තා.
50 වෙන උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.
congrtz.reach 100 soon wish u all the best
50 ට උණුසුම් සුභ පැතුම්! ජය වේවා සහෝ! දිගටම සබ් දෙන්න ලැබේවා! අනිවා මේ වැදගත් වැඩසටහන් ටික නම් බලන්න ඕනේ.
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
unsusum suba pathum saho…thawaduratath sub karanna sakthiya labewa…
ඔන්න පැතුම් සහෝ මමත් උඹට සුභපතනවා. ඉක්මනටම 100ත් ඉක්මවා යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම 50 වෙනුවෙන් තෝරගෙන තියෙන්නේ වෙනස්ම වාර්තාමය වැඩසටහනක්.. මේ වගේ වැදගත් වැඩසටහනක් සිංහල උපසිරැසිත් සමගින් ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ජයවේවා!!!
අනිවා බලන්න ඕනේ මේක නම්…
මම දන්නවා documentary එකක් කරන්න තියන අමාරුව.මොකද මම දැනට උපසිරසි 5 කට සම්බන්ධ වෙලා තියනවා.එතනින් 2 ක් ම වාර්තාමය.
ඉතින් මගේ හද පිරි ස්තුතිය ඔබට.
මට විකියා සහෝ තමයි පන්න පන්න වාර්තාමය ඒවා කරන්න දෙන්නේ.කොහොම උනත් ඔහුට ස්තුතිවන්ත වෙන්න වාර්තාමය චිත්‍රපට මම දිගටම නරඹන්න ගනීවි.
එසේනම් ඔබට ජයවේවා..!
good luck bro
සුභ පතනවා මුලින්ම උපසිරැසි පනහට. ඔහොම්ම සීයටත්
ඉක්මනට යමු නෙහ්!
එල එල.
විස්තරේ හිතට අල්ලලා ගියා.
අපි ජීවත් වෙලා ඉන්නේ ගොඩක් දුරට ඔය ගැන නොදැනනේ.
බාලම බලමු එහෙනම්.
ස්තූතියි.
ජයවේවා!
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
සුභ පැතුම් !
kawuruth karanne nathi hugak aduwen karana mey wage deyak kirima gana mage pranamaya! 50 ta 1000 demu
supiir machan suba pathumak magen mennea
50 වෙනි සිංහල උපසිරැසියට මගෙන් සුභ පැතුම් පැතුම් සහෝ.
ඔයාගෙ වැඩ නම් කියල වැඩක් නෑ.පළවෙනි කොරියන් කතාව කොච්චර ආසාවෙන්ද බැලුවෙ.ඒ වගේම තමයි මගේ මතකෙ හැටියට ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙත් ලොකු වැඩ කොටසක් කරපු කෙනක්.අමුතු අමුතු කතා තේමාවල් ගෙනල්ල අපේ රසවින්දනය අලුත් කරන පැතුම් සහෝගෙ අනාගතය සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල පැතුමක් පතනව.
අද දීල තියෙන්නෙ පුදුම වටින කතාවක්.උදාගෙ ලිපියත් මල් හතයි ඈ.
ජයවේවා.බොහෝ………………………………………………………………….ම ස්තූතියි…!
elazzz thnxzzzz
thanks
all the best pathum!
ලොවෙත් නෑ සුපිරි සහෝ දිගටම මේ වගේ ඒවාත් දෙමු පැතුම් සහෝට ජය වේවා!!
ela vensakatath ekka meve ekak debnda ona aniwama thawa patta film ekakatath sub ekak danda shao. ehenam godak thankz api venuven vena mahansiyata
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
සුපිරි සුභම සුභ ගමනක් සබ් දෙමු දිගටම
ela ela ela
අදහස් සහ දිරිගැන්වීමට ස්තුතියි. හැමදෙනාම මේ රසවත් මිළ කළ නොහැකි වාර්තාමය වැඩ සටහන් පෙළ නරඹා රස විදි කියා සිතනවා. මේ සියල්ල උපසිරැසි ගන්වද්දි මා උගත් දේ බොහොමයි. අප ජීවත්වන මේ පෘථිවියට ඔබ්බෙන් ඇති මනස්කාන්ත අරුම පුදුම දෑ ඔබ දෑසට නතු කරන්නට ගත් වෑයමකුයි මේ.
පිවිසෙන්න මගේ facebook පිටුවට. ඔබ වැනි රසික ගොනුවක් ගොඩනගාගන්නට මා කැමැත්තෙමි.
මේක නම් සෑහෙන්න වටිනවා ඔහොම යමු මචෝ
උණුසුම් සුභ පැතුම් Bro
jayen jaya!!!
ජය වේවා සහෝට තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!
සුබ පැතුම් සහෝ
100 ත් ගහමු 😀
50 ට පට්ට්ට්ම එකක් මේ දීලා තියෙන්නේ එල එල
niyamai suba pathum!
ඔන්න නියමම එකක් සුභ පැතුම්!!! මගෙනුත්
meywage awa dena aka nam watina sahenna film tv katha baluwa iwarai eth mewayen apey jeewith walata ganna hugak deywal thiyenawa jaya 50ta 100 igawata denakan inne
නියමයි පැතුම්
තැන්ක්ස් වේවා!!!
බොහොම තුති 🙂 නියමම පහරක්
thxzzzz bro
Thanks
උණුසුම් සුභ පැතුම් සබ් 1000 ක් දාන්න ලබෙවාඅ ජය!!!!!!
wow,,maru 😀
SUPIRIMA AKAK KARALA THIYENNE 50 HATA JAYA!
maxxa 50 ta suba pathum magenuth 100k demu
උණුසුම් සුබ පැතුම්
දිගටම සබ් දෙන්න ලැබේවා!!!!!
Thankss all the best
සුභ පැතුම් සහෝ ඊගාව එක 100 ගහමු අනිවා ජය!!!
cngrtzzz bro gr8
උණුසුම් සුභ පැතුම් දිගටම සබ් දෙමු නොසැලී