MENU

18+Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමිල චාමරඅමුතුයිචිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

The Resident (2011) | අමුතු නවාතැන. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Resident (2011)
ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැලපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට් ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ. නවාතැන් හිමිකරු වන මැක්ස් වාසය කරන්නේ තම සීයා වන ඕගස්ට් සමගය. ඕගස්ට් සහ මැක්ස් අතර එතරම් කතාබහක් නැත. ජුලියට් හට නවාතැනට පැමිණි දිනයේ සිට අමුතු සිදුවීම් දාමයකට මුහුණ දීමට සිදු වෙයි. සමහර දිනවල ඇලග් පසුපස යම් පුද්ගලයෙනු පැමිණෙන බව ඇයට දැනෙයි. ඇයගේ නවාතැන තුළද විවිධාකාර ශබ්ද ඇසෙයි. රාත්‍රියේදී ඇයට මේ සිදුවීම් සිදුවන්නේ කෙසේද? ජුලියට් හට නැවත තම පෙම්වතාව මුණ ගැසෙයිද?

මෙහි ජුලියට්ගේ චරිතයට පණ පොවන්නේ Hilary swank වන අතර මැක්ස් ලෙස රග දක්වන්නේ සුපිරි නළු Jeffary Dean Morgan විසිනි. ජැක්ගේ චරිතය Lee Pace විසින් රග දක්වයි. මෙය මුලසිට අග දක්වා කිසිදු නීරස භාවයකින් තොරව පුළුවන්. මගේ දෙවන උපසිරසි නිර්මාණය විදියට තමයි මේක එළි දකින්නෙ. මේකෙ දෙබස් අඩු නිසා දවසෙන් සබ් දාලා ඉවර කරන්න මට පුළුවන් වුණා.

The Resident (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/i0varO” type=”icon” “center” newwindow=”yes”] 260 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

5761645470ed8ef3359b9f109d9d19934ca9037f

[button link=”http://goo.gl/ZAZ2yD” type=”icon” “center” newwindow=”yes”] 600 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

92d4f6fbdef47a528a39505655fca7043989c5c0

[button link=”http://goo.gl/Zcj9tx” type=”icon” “center” newwindow=”yes”] 1.90 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

ef30ea0bd909e7e47bbb0ac4d35ffd4849f672ae
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2014 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල චාමර ගුණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

30 thoughts on “The Resident (2011) | අමුතු නවාතැන. [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    ඔය දීල තියෙන්නෙ චුට්ටං කොපියකුත්.
    නියමයි අමිල.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ගොඩක් ස්තුතියි….. සුබ නව වසරක් වේවා හැමෝටම…..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..

    Reply
  • නලින්

    ස්තුතියි අමිල සහෝ

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

    Reply
  • suba nawa wasarak wewa..saho..2014 wasare thawa honda nirmana apata laba denna wasanawa ha shakthiya labewa,,pathami……thank.sub laba dunnata

    Reply
  • බොහොම ස්තූතියි අමිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Thankss sahooo…..patta kathavak vagee..onna ehenamm bagaththaa…

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි අමිල සහො 😛 😛 ජය

    Reply
  • Download Manager

    Thanks machan

    Reply
  • Milan (HINDI)Sinhala sub denna…Suba aluth awuruddak wewa….jayawewa…wadiwadiyen labewa…

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ත‍ව ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා…………………………

    Reply
  • hoda film akak wage thanks amila

    Reply
  • thaz ela degatama karagan yamu

    Reply
  • එල එල මේවා තමා ඕනේ මරු

    Reply
  • Hasitha prasad

    එල අබිරහස් එකක් වගේ බලන්නම ඕනේ

    Reply
  • maru film akak wage txz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *