The Smurfs: A Christmas Carol (2011) | නත්තලෙහි සැබෑ සතුට. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් අපේ සහෝදර සහෝදරියන්ටත් සුබ නත්තලක් වේවා!
නත්තල කියන්නේ හුදෙක්ම ක්‍රිස්තියානි ආගමට අයිති දෙයක් වුණත්, ඕක පසුකාලීනව සෑඹ ආගමකටම වාගේ අයිතියක් වන්නට පටං ගත්තා. අයිතියක් කිව්වට අයිතියක් නෙමෙයි. නිකං ඒක සරමන්න පටං ගත්තා. ගොඩක්ම පොඩි දරුවන් ආස වුණා නත්තල් සීයට. මම ඉතිං නත්තල ගැන ගොඩක් කියන්න දන්නෙ නෑ. කොහොම හරි මේ නත්තලට මෙන්න මගේ ගානේ පොඩි ඇනිමේෂන් චිත්‍රපටියක්.
කතාව ගෙතෙන්නේ ග්‍රෝචි කියලා කෙනෙක් වටේට. නත්තලට මෙයා අකමැතියි. කොටින්ම කියනවනම් මෙයා හැම දේකටම අකමැතියි. නත්තල දවසට අඩුම මෙයාගේ ගෙදර බල්බ් එකක්වත් දාලා නැහැ. ඉතිං මේ නත්තලේ සැබෑ අරුත මොකක්ද, මොකක්ද මේ ග්‍රෝචිට වෙලා තියෙන්නේ කියලා දැනගන්නයි, තේරුම් කරලා දෙන්නයි පපා කියලා ඉන්න මේ ස්මර්ෆ්ලාගේ වැඩිහිටියා යම් කිසි මායාවක් මඟින් ග්‍රෝචිට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා.
ඉතින්, බලන්න කියලා ආරාධනා කරනවා. සතුටින් අවුරුද්ද අවසන් කරන්න. අලුත් අවුරුද්දත් සතුටින් ආරම්භ කරන්න. ජයවේවා!!!!!
[button link=”http://goo.gl/xYrbi7″ type=”icon” “center” newwindow=”yes”] 182 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/1vmkZi” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/71Z9kI” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1899 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
Ado smurfs 3 dapanko ban
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සමර්ෆ්ලාගේ කතා හරිම ආසාවෙන් පොඩිකාලෙදිත් බැලුවේ… ඉතින් මේකත් බලන්නයි හදන්නේ… බොහොම් ස්තුතියි චලිදු සහෝ සිංහලෙන් උපසිරැසි ගැන්නුවාට….
thnkas kina..jaya wewa..
බොහොම ස්තුතියි,ජයවේවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
මෙන්න කිනත් ගෙනල්ල සුපිරි භාණ්ඩයක්.
නියමයි මචං.
අනිව බෑමක්.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. සියළු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!ජය෴෴
Thanks
http://kickass.to/home-alone-collection-1-4-dvdrips-t2927768.html
menna me tike sinhala sub denna puluvanda?
එල එල කිනා
ඔබටත් සුභ නත්තලක් වේවා
සබට තුති
ඔබට ජය…..
Thanks Macho Sub ekata…
Marry Christmas…
maru maru thankxx theluguwakuth puluwannam denna.
හැමෝටම සුබ නත්තලක් වේවා! 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! 😛
ස්තුතියි කිනා
ජය වේවා
නියමයි මචන්.
බොහෝම ස්තුතියි උපසිරැසියට
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
Bohoma pin
Thxzzz
අනේ කිනා පප්පා නත්තල් තෑගී ගෙනල්ලා
තෝයි තෝයි
බෝම ඉත්තුතියි තිනා මාමේ!