The Tournament (2009) | දිනන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
මේක තමයි මගේ නවවැනි උපසිරස ගැන්වීම මේක. 2009 නිකුත් වෙච්ච චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති මේක. මෙම චිත්‍රපටයට Imdb වල 6.1 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කතාව The Hunger Games, Kill ’em All වැනි කතා වලට බොහොම සමීපයි.
මෙහි කතාව ගැන කියනවනම් ලෝකයේ හොදම මිනීමරුවන් 30 දෙනා යොදාගෙන වාර්ශික තරඟයක් පවත්වනවා. මේක එකිනෙකා මරා ගැනීමේ තරඟයක් අන්තිමට එක පුද්ගලයෙක් විතරයි ඉතුරු වෙන්න ඕනේ. මේ තරගයේ හැම තරඟකරුවකුගේම ඇඟ ඇතුලේ Tracking device එකක් හයි කරලා තියෙන්නේ. ඒකෙන් තමයි ඔවුනොවුන් ඉන්න තැන් අඳුරගෙන ඔවුනොවුන් මරාගන්නේ. මේ තරඟය පැය 24 යි තියෙන්නේ. ඒ වෙනකොට එක්කෙනෙක්ට වඩා වැඩියෙන් ජීවත් උනොත් අර tracking device එක පුපුරලා සේරම ටික මැරෙනවා.
තරඟය පටන් ගත්තාම එක තරඟකරුවෙක් ඒ උපකරණය ඇඟ ඇතුලෙන් ගන්නවා. ඊට පස්සේ ඔහු ඒක කෝපි එකකට දානවා. ඒ කෝපි එක බොනවා පල්ලියක ෆාදර් කෙනෙක්. ඒක හින්දා තරඟැට ඔහුත් ඇතුලත් වෙනවා. ඔහුටත් ගැලවීමක් නෑ ඊට පස්සේ ඉඳන්. මේ තරගයේ කලින් වසරේ එක තරඟකරුවෙක් දිනනවා. ඊට පස්සේ දවසක ඔහු ගෙදර යනකොට ඔහුගේ බිරිදව කෙනෙක් මරාදාලා තියෙන්වා. පස්සේ ඔහු දැනගන්නවා ඔහුගේ බිරිදව මරපු පුද්ගලයා මේ වසරේ තරඟෙට සහභාගි වෙනවා කියලා.. ඒ නිසා ඔහු පලිගන්න ආයේ තරඟෙට යනවා. නමුත් අන්තිමට ඔහු හිතන දේ නෙමෙයි වෙලා තියෙන්නේ. තව කතාව කිව්වොත් අගයක් නැති වෙනවනේ ඒක හින්දා බලලම ඉන්නකෝ.
මීට පෙර පළකල ලිපිය.
මේක තරමක් වෙනස්ම විදියක කථාවක්. මේ කේ සිදුවෙන සිදුවීම මම වැඩි කථාවක් නැතිවම කියන්නම්. හැම අවුරුදු හතකටම සැරයක් එක් තරඟයක් ලොවටම හොර රහසේ ආරම්භ වෙනවා. ඒ තමයි ලොව සිටින දරුණුම මිණිමරන්න අතරින් පවත්වනු ලබන last man standing හෙවත් අවසානයේ නොමැරී ජීවත් වෙන්නා තෝරන එහෙම නැත්නම් අපරාධකරුවන් අතරින් දරුණුතම හා දක්ෂතම අපරාධකාරයා තෝරන තරඟය. මෙහි ජයග්‍රහාකයාට මුදලින් $10,000,000 ලබා දෙන අතර මේ සදහා නොයෙක් තරාතිරමේ අපරාධකරුවන් ගනනාවක්ම මෙයට තරගකරනු ලබනවා. මේ සදහා විශේෂයෙන්ම ගියවර තරඟයේ ජයග්‍රහකයාද නැවත වරක් සහභාගී වීමට ඉදිරිපත් වෙයි. ඒ තමන්ගේ බිරිදව මරා දැමු ඒ අපරාධකරුට මරණය ලඟා කරවීමේ අරමුණින් හා එයට හේතුව දැන ගැනීමේ අටියෙනි.
මෙහි ප්‍රධාන රංගනයක් ජෝෂුවා හර්ලොව් ලෙස Ving Rhames ඉදිරිපත් කරනු ලබන අතර මෙහි එකිනෙකට නොදැවෙනි ප්‍රධාන රංඟනයන් ගනනාවක්ම ඔබට දැකගත හැකී.
කෙසේ වෙතත් මෙය අනර්ඝ රූප මාලාවක් වන අතර මෙය නැරබීමට මෙසේ ආරාධනා කරනු ලබනවා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “රන්දික පෙරේරා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
SInhala Subtitles
-- Count 3480 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූති සබ් එකට
thanks bro
Math beluwa ehenam onna..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ela ela ..thank x!
Thank U Kasun.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බලල තියෙනවද? නැද්ද?.අනේ මන්ද.ඔච්චර අමතක එකේ බැලුව කියල මොනව වෙනවද.නියමයි කසුන්.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
machoo meke SUBTITLE fil eka download unata no file kiyala watenne extract wenna plzz help mee
පට්ට කතාව…. මම අද බැලුවේ…
සබ් එකත් ගානට තියෙනවා
එල එල
බොහොම ස්තුතියි කසුන් සහෝ.
supiri machn….
thnq
එල එල මරා ගැනිල්ලක් වගෙයි සැපට බලන්න පුළුවන් වෙයි සබට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka patta film ekak machan…thanks,,,
mekath supiriyatama athi……..ela ela sahooooo
කම්මැලි නැතුව බලන්න පුලුවන් වගේ,ඔන්න මමත් ගන්නවා,thanks
ela
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
ammo.
film eka balalanam ne
supiri storyk wage
aniwa bemak
thanx
jayawewa
good film. Thank U……… My best
නියමයි කසුන් සහෝ..! මේක නම් බැලුවා. එත් පාඩු නැහැ. ආයෙත් සිංහල එක්ක බැලුවා කියලා!
ජය වේවා
film eka thibila delete una. dan aye bagena balanawa. thanx macho
balamu
කලින් මේක තිබ්බා මන් ලග
දැන් නෑ හොයාගන්න ඔනි…………………..
සබට තුති
ඔබට ජය…………
නියමයි මචන්. බොහොම ස්තුතියි සබ් එකට
Loweth na machan maru
Thanks
Bohoma pin
Maxxa thx sub
පට්ට කතාවක් වගේ
මේකට සබ් දුන්නට ස්තුතියි සහො
ela film 1k
සිරා ෆිල්ම් 1ක්,බලපු නෑති එවුන් බලාපන් !!!may b da nxt shot iz u :((
mekath maru film eka…..Action wagema story ekeath gondai………….
maru a bagathta tnz
Ela film eka,එල ෆිල්ම් එක
2009 Apu Maxxa Film Ekek… Bala Iwara Una Vithai…….
need torrent file machan..
අනෙ මම ලීපීයෙන් පීට කීසීම දෙයක් ආයෙ දෑමීමෙන්
වලකීමී වෑරද්දක් වුනානම් මට සමාවෙන්න
ර්න්දීක එක හරී ගීයා බන්
mamath bami…….
අැත්තටම ෙහාද මූවි ඒකක්
හරියට කන්ෙඩම්න් ඒක වෙග්
thanks machan
ගෝලයා ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කාර්යය මණ්ඩලයට ජය…!!!
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !!!
කමන්ට්ස් ලබා දුන් හා නොදුන් සියළු දෙනාට ස්තූතිය..
ජය වේවා…!!!!
මරු බයිස්කෝප් එකක්. හැමෝගෙම ප්‍රතිචාර වලට තුති. මේ හැම එකක්ම අපිව දිරි ගන්නනවා.
@RANUSHKA : මොකක්ද සහෝදරයා ජී මේල් ගිණුම සහ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අතර ඇති සම්බන්ධය? තරහ වෙන්න එපා, ඒත් ලිපියට පිට මුකුත් මාතෘකාවක් කතා කරන්න තිබේ නම් අපිට ඊ මේල් එකක් දැම්මනම් වඩාත් හොඳයි. 🙂
Death Race වගේ නෙවෙයි නේද…..?? බාලම බලමුකෝ එහෙනම්…..!! 🙂
baami baami…………
@ kathu, mahen, asitha, dushan, danushan, Zome :: නියමයි… නියමයි… එහෙනම් බාගෙනම කමන්ට් එකක් ඇඩ් කරන්නකෝ.. ස්තූතී දාපු කමන්ට්ස් වලට.. 🙂
@ RANUSHKA :: දැන් නම් එහෙම ප්‍රශ්ණයක් නෑ.. සමහර විට දැන් හරි ගිහින් ඇති.. ආයිත් උත්සහ කරලා බලන්නකෝ.. 🙂
Mama nam balala thiyenawa patta
mamat banawa ehenam.
machan bagenama ballannam,,,,,,golaya dana film okkoma hodaine,,,, 🙂
(Some Gmail features have failed to load due to an Internet connectivity problem. If this problem persists, try reloading the page, using https, using the older version, or using basic HTML mode. Learn More.)
GOGLE EKE MAGE ACCOUNT EKATA GEYAMA ME EHATHA THEBENA MASSAGE EKE DESWENAWA MATA EMAIL BLANNAWATH YAWANNAWATH BAHA GOLAYA HARE KAURUHARI MATA MEKATA PELETHURAK DENNA
Mare maru site ekkak ….
I Love tat
මම බාන්න දැම්මා බාලම බලමු
රන්දික bro…,ස්තුතියි..! Death race නම් බැලුවා.. මෙකත් බලමු..
@ ashan kandy :: අපරාධේ තවපාරක් බාගන්න.. හික්z.. 😉
@ V : නියමයි.. අනිවාර්‍යයෙන්…
@ sw7x : ස්තූතී ඒ බ්ලු-රේ ලින්ක්ස් වලට ඒත අපි කැමති ටොරන්ට් වලට නිසා මෙන්න මගෙන් බ්ලු-රේ ටොරන්ට් එක.(මම මේක දැම්මේ නැත්තේ මේකේ size එක 1.55 GB තරම් වෙන නිසාත්. මම බලපු (ඉහත ලබා දී ඇති) ටොරන්ට් එකත් ඉහල ඟුණාත්මක භාවයක් තියෙන නිසාත් තමයි.)
මෙන්න BRrip එක:
http://isohunt.com/torrent_details/145139925/secretmyth?tab=summary
ela fllem eka man nam on kalinma bagena baluwa….. 🙂
මන් මෙකෙ blu ray rip එක බැවා
මෙන්න ඔනෙ නම් බාගන්න
http://www.irfree.com/2009/12/01/the-tournament-2009-720p-bluray-x264-besthd/
මම මේ චිත්තරපටිය ටික දවසකට කලින් බැලුවා හොදයි
අවසානායට යනකම්ම කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන්
@ සහන් :: ජය වේ….!
@ නිර්නාමික :: බාගෙනම බලන්නකෝ මේකේ කථාව ඩෙත් රේස් වලට වඩා ගොඩක් වෙනස්. අනික ඩෙත් රේස් වල රේස් තරඟයක් පවත්වන්නේ හිරේ ඇතුලෙමයි, නමුත් මේක සාමාන්‍ය මිනිසුන් ගැවසෙන තැන් වල තමයි මේ අපරාධකරුවන් තරඟ කරන්නේ. ඒ අනිකාව කෝම හරි මරාගන්න.. අන්න ඒ අතිනුයි කථාවේ මුළු සරාංශයයි බැලුවම මේක ඩෙත් රේස් වලට වඩා ගොඩාක් වෙනස්..
ජය වේවා….!!!!
බෑවේ………
@ C0dE | කෝඩ් , maneesh , Udaya , danuka , ..::SlaPp3r::.. , Handy , මලිත් , පොතේ ගුරා , බුද්ධික ::: කමන්ට්ස් වලට තෑන්ක්ස් කීවා ඔන්න.. බාගන්න ඕන අය බාගෙන බලන්න. බාගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ.
ජය වේවා…!!
maxaaaaa
thankx macho..ela film ekak kiyala lipiyenma therenawa..
එල එල බාමි.
bami bami………….
අයියෝ අමතක උනානේ……
English Sub මගේ ගානේ…..!
http://www.opensubtitles.org/en/subtitles/3580954/the-tournament-en
එල බයිස්කෝප් එකක් වගේ.බාමි බාමි බාමි……..
නියමයි කම්මැලි නැතිව ඇති කියල හිතනවා…වැඩිය කථා ඔනෙ නෑ ඔන්න බෑවා…..!!!ජයවේවා….!
patta paara!!!!!!
thnx wewa!!!
deth race film ake kathawamai
මෙක එල ෆිල්ම් එකක්. මම මෙක කලින් බැලුවා. නියම කතාව
මේ ෆිල්ම් එක ගෑන මමත් කියන්න හිට්යේ..හොද ෆිල්ම් එකක් ලු….බාගෙනම බලන්න වෙනවා….
එල එල බාන්න දාන්නම්