The Umbrella Academy [S02 : E07] Sinhala Subtitles | ඇසට ඇසක් [සිංහල උපසිරසි]
The Umbrella Academy දෙවෙනි කතා සමයේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තව කොටස් තුනකින් මේ සීසන් එක ඉවර වෙනවා.
කලින් කොටසේ මතක ඇතිනේ රෙජිනල්ඩ්ව අපේ කට්ටිය ගිහින් ආයෙත් හමුවුණා. රෙජිනල්ඩ්ට අනාගතය ගැන එච්චර දැනීමක් නොතිබුණු නිසා ලොකු පිස්සුවක් වෙලා තමා වැඩේ අවසන් වුණේ. හැබැයි රෙජිනල්ඩ් ෆයිව්ට කාල තරණයට අවශ්‍යය වටිනා උපදෙසක් දුන්නා. මේ ජරමර අස්සේ ස්විඩිශ්ලා ගිහින් එලියට්ව මරනවා. කොහොම හරි රෙජිනල්ඩ්ගෙන් හිතපු තරම් හොඳ විකල්පයක් නොලැබුණු නිසා ෆයිව් යන්නේ හැන්ඩ්ලර් ගාවට. එතනින් පස්සෙ කතාව තමා අද කොටසින් බලා ගන්න පුලුවන්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3545 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
sub ekata thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Mchn supiri thriller,mystery series ekak dynko