The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් තිබී තිබෙනවා. අපි එකල කියන්න පුරුදු වී සිටියා ”ජුරාසිප්පෝ” කියල මුන්ට, හොඳයි එහෙමනම් මේකේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
කතාව පටන් ගනිද්දී යම් පුද්ගලයෙක් සොයන අතර ඔහු යම් සත්වයෙක් මල්ලක දාගෙන ආපසු බොහොම අමාරුවෙන් ආවත් ඔහුට මිනිසුන් හමුවෙනවාත් සමඟම මිය යනවා, එම සත්වයා මොකෙක්ද? ඔය අතර කඳුකරයේ මහාචාර්ය වරයෙක් යම් පරීක්ෂණයක් කරනවා මින් වසර මිලියණ 50කට කලින් වඳවී ගිය ”ඉඔහිපිස්” නමින් හඳුන්වන කුඩා අශ්ව විශේෂයක් ගැන, කොහොමහරි අර කලින් ගෙනත් තිබෙන්නේ එසේ වඳවී ගියා යැයි සිතූ කුඩා අශ්වයෙක්, මේක කොහොමහරි මහාචාර්ය වරයා දැනගෙන එම සතා ගෙනා පෙදෙසට යන්න තමයි උත්සහ කරන්නේ බොහොම අමාරුවෙන් ඒ පෙදෙසත් දැනගෙන ඔහු ගියත් එම සත්වයින් විතරද එහි ඉන්නේ? නැත මාංශ භක්ෂක, මෙන්ම ශාක භක්ෂක විශාල සත්වයින් මෙහි ඉන්නවා, ඒ වගේම ඉගිල්ලෙන කුරුල්ලොත්, මොවුන් මෙතරම් කලක් ලොවෙන් සැඟවී සිටියේ කෙසේද? මේ ප්රදේශයට ගිය මෙයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියා ඔබත් දැන ගන්න කැමතිනම් මෙය රැගෙන බලන්න. මම හැකි විටෙක මෙවැනි තව කතා රැගෙන එන්නම්, ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න, ජයවේවා.
බයිස්කෝප් සිංහලෙන් වෙතින් දිමුතු සහෝට සුභ උපන්දිනයකට ආසිරි !
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 948 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks man meka hoya hoya hitiye
super
උපසිරසට බොහොම ස්තුතියි දිමුතු සහෝ
දැන් ඉතින් වයස කීයෙයි 😀
එල මචො , සුබ උපන් දිනක් වේවා!
Patta ah..
mama baluwa
Supiri story eka
thanks machan sub walata
thanks සහෝ
අයියෝ ඊයේ ඔයාගේ උපන් දිනෙත් තිබිලානේ,මේ පැත්තේ එන්නත් බැරි උනා,පරක්කු උනාට කමක් නෑ,සුබ උපන් දිනයක් වේවා~!
thanks
oya nam niyamay eka eka jathiye film walata sub denawa suba upan dinayak..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
සුභ උපන්දිනයක් වේවා දිමුතු අයියා
ජය වේවා
බොහොම ස්තුතියි දිමුතුවා 😛
දවසක් පරක්කුයි ඒ වුනාට සුභ උපන්දිනයක් වේවා 😀 😀
මට හිතුණා උපන්දිනේට දිමුතු අලුත් බඩ්ඩක් අරන් එයි කියල………..
උපන්දිනේට සුබ පතන ගමන් ම සබටත් බොහොම ස්තූතියි ඔන්න.
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයකට ආසිරි. සියලු සිතුම් පැතුම් ඉටු වේවා!!! ජය෴෴ 😛 😛
Very Happy Birthday… Cake ona…… :D…ela ela. sub ekata thanks…
Parana unata balanna onee kathavak vagee….ehenam ithin onna ba gannavaa…thanks sahoo sub ekata..thavath digatama sub demuu sahoo..jaya wevaa…
මාහට සුබ පැතූ සහ සුබ පතන සියලු දෙනාටම ස්තුතියි,ජයවේවා.
සුභ උපන් දිනයක් සබ් 1ත් ස්තුතියි
ela
එල එල මචෝ…..
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!!!!
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සුභ උපන්දිනයක් වේවා…..!
සබට තුති.
සුබ උපන්දිනයක් වේවා සහෝ…මේක නම් බලනවා.සුපිරි පහරක් වගේ.
ඇත්තද මේ කියන්නෙ
අද උපන්දිනේ කියලා?
එල එල සුභ උපන්දිනයක් දිමුතු හොදේ
පරන උනාට හොද 1ක් වගෙ
සබට තුති
ඔබට ජය….
අඩෙ අප්පා හැපිම හැපි බර්ත් ඩේ වේවා දිමුතුවා.
පරන වුනත් රජ බඩුවක් වගේ.
ඔය දීල තියෙන්නෙ රජ උපන් දින තෑග්ගක්.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ela ela ela
එල ෆිල්ම් එකක් වගේ තුති
සුභ පැතුම්!
niyamayi jayama wewa macho
thanks
බලමු නේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!
suba upandinayak sahota jaya!
happy b day machan
imdb top 250 parana awath geynna awa watinawa sahenna
kawuruth denneth na ne paranayi kiyala
aewage awath dunnoth watinakama thawath wadi wei
අන්න සහෝ ටොප් 250 නොදීපු පරණ සුපිරිම ඒවා තියෙනවා, ඒවා වෙනුවෙනුත් ඔයාගේ කාලය වැය කලොත් ඒක මේ ජිවිත කාලෙටම වැදගත් වෙයි,
ඒවා ටික දෙමුද බලලා
ජය!
anna macho ou ban 250 awa denne aduwen mey subs dena parana awa akka awath denna balahan 😀
දෙමු දෙමු
ou ban annna denawa nam films pattama gathi parana awata watinakama denna one nam ae maga aruna awa tika diyan balala
thankssss
happy bbbbb daayyyyyy
බොහොම තුති ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!
elakiri bro
happy birth day
ෂා පට්ට ෆිලුමක් වගේ
ඔන්න බෑවා
තැන්කූ දිමුතු
අඩෝ දිමුතුවෝ
කියන්න අමතක උනානේ
විස් යූ හැපි බර්ත් ඩේ…………
🙂
thnks bro
wish u happy b day machan tx for subs