The Wicked (2013) | පාළු ගෙදර යක්දෙස්සිය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ. මම ගැන කියනවා නම්, මම චලිත මධුශාන් විතාන. ගිය අවුරුද්දේ උසස් පෙල කලේ. කැම්පස් පටන් ගන්නකන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තමයි මගේ රස්සාව. දන්නවනේ ඉතින් අපේ රටේ කැම්පස්.
ඉතින් ඔහොම ගෙදරට වෙලා ඉන්න අතරේ මම කරන්නේ බයිස්කෝප් බලන එක. බයිස්කෝප් සිංහලෙන් පවුලේ අපේ සහෝදරයින් නිසා රස කර කර සිංහල උපසිරැසිත් එක්කම බයිස්කෝප් බලනවා. ඔහොම බලන අතරේ මටත් හිතුනා උපසිරැසියක් හැදුවනම් හොඳයි කියලා. එහෙම හිතලා වැඩේ පටන් ගත්තට මොකද, මේක කරගෙන යනකොට තමයි තේරුනේ බයිස්කෝප් බලන තරම් බයිස්කෝප් එකකට උපසිරැසි දාන එල ලේසි නෑ කියලා. වැඩේ අතරමග නතර කරන්න හිතුන වෙලාවලුත් තිබුනා. ඒත් උත්සහය අත් හැරියේ නෑ. ඒ වගේම කියන්න ඕනේ, මේක මගේ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු ඇති. ඒවට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.
දැන් අපි කතාව පැත්තට යමු. මේ කතාවට පාදක වෙන්නේ යක්දෙස්සියක් ගැන කියවෙන ජනප්‍රවාදයක්. කතාව පටන් ගන්නේ පොඩි ගැහැණු ළමයෙකුගේඅතුරුදහන් වීමකුත් එක්ක. අතුරුදහන් වෙන විදිය මම ඔයාලට කියන්නේ නෑ. එත්කොට කතාවේ රසය නැති වෙනවනේ. මීට අමතරව යොවුන් වියේ පසු වන ෂැක්, කාටර්, ජූලි හා ට්‍රේසි කියන කට්ටිය විනෝද චාරිකාවක් යනවා. එයලා යන්නේ ජනප්‍රවාදයේ කියවෙන යක්දෙස්සියගේ ගෙදර තියන කැලෑවට. විශේෂයෙන්ම ජනප්‍රවාදය ඇත්තක්ද කියලා බලන්නයි එයාලට ඕනේ. එයලගේ පස්සෙන් ෂැක් ගේ මල්ලි මැක්ස් සහ මැක්ස්ගේ මිතුරිය සමන්තා යනවා. මැක්ස්ට ඕන වෙලා තියෙන්නේ එයාගේ අයියගේ හොර වැඩ හොයගන්න. මෙහෙම කැලේට ගිය කට්ටිය විනෝද වෙනවා. ඒ වගේම මෙයාලට නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. යක්දෙස්සිය මෙයාලට ගොඩක් කරදර කරනවා. ඒවගෙන් මේ කට්ටිය ගැලවෙන්නේ කොහොමද? අතුරුදහන් වුන පොඩි ගැහැණු ලමයා ආපහු හොයා ගන්න පුළුවන් වෙයිද? ජනප්‍රවාදයේ කියවෙන යක්දෙස්සිය ඇත්තක්ද? මේ ඔක්කොටම උත්තර ඔයාලට මේ බයිස්කෝප් එක බැලුවම ලැබේවි. හොල්මන් කතා වලට කැමති හැමෝම මේ කතාව බලන්න. අන්තිමට මේකෙන් ජීවිතයට ගන්න දේකුත් තියනවා. ඒකත් ඔයාලට මේක බැලුවම තේරෙයි.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
SInhala Subtitles
-- Count 3521 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks sub ekata
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)
thanks
Patta Saho….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
700 mb කොපියට සිංහල sub හරියට වැඩ කරන්නේ නෑ. ආයෙත් හදපන් මචෝ
niyama holman සෙlm ekak wage..
Thanks
zip file eka open wenne na yalu
help ekak denna
thanks for the subs, but the film is not good, its a crap. i watched it.
Thanks !!!!!!!
මුලින්ම අපේ චලිත සහෝගෙ පළවෙනි වැඩේට සුභ පතල ඉන්නම්කො.දෙවෙනි එකත් වෙඩි වගේ දුන්න නේද.මං මේ පරන ඒව ගැන බල බල යන ගමන්.හපොයි මේ යක්දෙස්සිගෙ හැටි.කැම්පස් පටන් ගන්නකං එක දිගට සබ් දීපං කොල්ලො.පටන් ගත්තට පස්සෙ ඒත් සබ් දීපං.අපි ඉන්නව බාන්න.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
පට්ට තෑන්ක්ස්.
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
meke 2 enna one mata hithena vidihata
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Subtitle file is not working. cant extract(open) the file.
මේකේ සබ් ගොඩක් වෙනස් වෙලා යන්නේ උදව්වක් කරන්න
KMPlayer eke Alt+Q press karalaa upasiraesi wala timming hada ganna yalu.
thanks !!!!!!!!!!!!!
niyama 1k ne thoragena tiyenne mulma 1ta
thank you ma wewaaaaaaaaaaaaaa
thnx sub 1ta,,.. !!!
link weda nane
ELAAAAAAAAAAAAAA
Thanks …….
thanks yalu….good job….
welcome………….thanks machan
sha niyamai saho,,,,,,,,,,good luck,,,,,,
ෂා ! චලිත සහෝ.. නියමයි නේ.
මෙවා නම් ආයිත් අත හැරලා කොහෝමැයි...?
දෙවනි එකටත් දැන් ඔය ගැම්මෙන්ම ලැස්ති වෙමු
ඔන්න බැවෝ...
ජය වේවා
බොහොම ස්තූතියි නලින් සහෝ…
පළමු වැඩේට සුභ පැතුම් සහෝ
සබ් එකට බොහොම ස්තූතියි
වැඩේ දිගටම කොරගෙන යමු 🙂
ජය වේවා!!!
ස්තූතියි සහෝ කමෙන්ට් ekata…
ස්තූතියි සහෝ කමෙන්ට් එකට…
සුභ පැතුම් මචෝ පලවෙනි සබ් එකට…
දිගටම දෙමු එහෙනම් නේද…
මොකද එකක් දෙකක් කරන් යනකොට, ෆිල්ම් බලනවට වඩා ආතල් එකක් සබ් කරන එකේ තියෙනවා…
ජය වේවා කිව්වා එහෙනම්
ඒක නම් ඇත්ත සහෝ. සබ් කරන එක ෆිල්ම් බලනවට වඩා ආතල්.
ela kollek
digatama karagena palayan malliya
sinhala apita apema thenak hadapan. api ubala ekka ubala laginma inna kollo
ස්තූතියි සහෝ..
පළමු වැඩේට සුභ පැතුම්!!!!
ජය වේවා!
ස්තූතියි සහෝ…
fattta saho
කමෙන්ට් එකට ස්තූතියි සහෝ..
එල එල සහෝ
රේටින් අඩු උනාට හොදයි වගෙ
මේ සබ් එකට තුති
තව එකක් ගේමු
ඔබට ජය………
ස්තූතියි සහෝ කමෙන්ට් එකට…
niyamayi chalitha saho!
mahansi welaa sub eka haduwata godaak sthuthiyi!
ස්තුතියි සහෝ..
නිකම් ඉන්න කාලය මේ වගේ පිං අතේ වැඩකට යොදවපු එකන්ම් වටිනව
එහෙමන්ම් අපේ බයිස්කෝප් පවුලට සාදරයෙන් පිලිගන්නව ඔයව සහෝ
එකෙන් නවතින්නෙ නැතුව දෙවැන්නටත් යමු නේද?
බලමු එහෙනම් මේකෙන් ගන්න තියෙන ආදර්ශෙ මොකක්ද කියල එහෙනම්
ස්තූතියි සහෝ කමෙන්ට් එකට…
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් පවුලට පළමු වැඩේට සුබපැතුම් සහෝ
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
ayye puluwannam ‘epic’ movie 1tath sub dala denna.
ඔව් සහෝ….බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක ඉන්න. මට බැරි උනත් අපේ සහෝල ඒකට සබ් දෙනවා. අනිවාර්යෙන්…
එල තවත් අලුත් කොල්ලෙක්….
පළමු සබට ජය…
කොහොමත් හොරර් වලට රේටින්ග්ස් අඩුයි..
ස්තූතියි සහෝ…
අම්මට සිරි.
තවත් අලුත් පොරක්. එල එල. පට්ට කතාවකින් වගේ බයිස්කෝප් ගමන ආරම්භ කරල තියෙන්නේ.
රේටින්ග්ස් අඩුවුනා කියලා, ගොඩක් අය චිත්‍රපටිය බලන්නෙ නැතිව ඉන්නවා. ඒත් ඇත්තටම ගොඩක් රේටින්ග් අඩු චිත්‍රපටි මම බලල තියෙන ඒවා පස්ට ආය කතාවක් නෑ ඒ ගැන.
ඉස්සරහට තව වැඩ ඕන එකෙන්ම!
ජයවේවා!!!
අනිවා සහෝ. ස්තූතියි කමෙන්ට් එකට.
Uba kauru unat apita mokada oi!
thanks
ස්තූතියි සහෝ…
හිත හොදින් කරන දෙයක් කවදාවත් වරදින් නැහැ අප්පෝ……..
ඔව්.. සහෝ.. ස්තූතියි කමෙන්ට් එකට..
elazzz thnxzzzz
ස්තූතියි සහෝ..
තවත් අලුත් කොල්ලෙක් නියමයිනේ දවස ගැනේ එකෙතු වෙනවා කියන්නේ අපිට තමා බලන්න වෙලාවත් නැති වෙන්නේ එහෙනම් ඔන්න දිගටම සබ් දෙමු
ow..sahoo..ඔව්..සහෝ..දිගටම වැඩේ කරන්න තමයි හිතන් ඉන්නේ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
ජය වේවා! බොහොම පින්
ස්තූතියි සහෝ..
ela ela thawath 13 ekak demu kollo
කමෙන්ට් එකට ස්තූතියි සහෝ..
aniwa balanna one
.ඔව්..සහෝ.. ස්තූතියි කමෙන්ට් එකට..
2 kath one hode
අනිවා සහෝ.. බොහොම තුති…
elane meyka man gawa thibba dan sub akkama balanna ahaki
ස්තූතියි සහෝ කමෙන්ට් එකට…
good luck bro
ස්තූතියි සහෝ…
ජය වේවා!
ස්තූතියි සහෝ…..
පළමු වැඩේට සුභ පැතුම් 2 කත් ඉක්මනට දෙන්න හොදේ
ඉක්මනටම තවත් එකක් දෙන්නම් සහෝ. ස්තූතියි කමෙන්ට් එකට.
jaya wewa!
ස්තූතියි සහෝ..
onna mamath gaththa
jaya wewa sahooo
sub 1 ta thanks
dannawane ethnnn
ස්තූතියි සහෝ කමෙන්ට් එකට..
thaks and good luck
ස්තූතියි සහෝ…
sadarayen piligannwa saho
ස්තූතියි සහෝ කමෙන්ට් …
1st wadeyta jaya
ස්තූතියි සහෝ කමෙන්ට් …