Titanic (1997) Sinhala Subtitles | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.
මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.
එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.
අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත් නෙමේ මෙහි දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…
අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත් බිහි කල ලොව සුවිශේෂී නිර්මාණ කරුවා James Cameron විසින් නිපදවූ Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..
අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත් මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!
විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip / HDTV පිටපත් සඳහා අදාළ වේ.
51888 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2010/01/19
Patta
Thank you
Broo meka bluray hari web hari ekakata hariyana widihata denna ba da
Thank you
my heart will go on
titanic-1997 mekata sinhala upasirasa dennko
thanks machn…
Blueray copy yatath sub eka hadala denna puluwanda?
bluray walata ko
thanks
මේ ෆිල්ම් ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද කවුරුහරි.
Titanic – 1943
A Night to Remember – 1958
S.O.S. Titanic – 1979
Titanic – 1996
nice
thanks bro
Thankyou
thanks bro
Me sub 1ta hariyana film eka koheda thiyenne. Link 1 denna puluwanda?
Thanx mchn..world claas film ekak thamai ithin..jaya wewa
Film eke link 1 dennako
ස්තුතියි සහෝ!
ඇත්තටම ගොඩක් ස්තූතියි ටයිටැනික් මූවි එකට සබ්ටයිටල්ස් ගෙනාවට..මේක හැමතැනම හෙව්වා..ඒත් හම්බවුණේ නැහැ..ගොඩක් ස්තූතියි..මේක දිගටම කරගෙන යන්න..ජය වේවා✊
බොහොමත්ම ඉස්තුතියි සහෝ උපරැසියට හැමදාම හොරට බාගේන යන ඒකේ කොමෙන්ටුවක් දාලා යන්න හිතුන….. ජය ජය
ස්තුතියි ස්තුතියි සහෝ….තව පාරක් බලන්න ආස හිතුන…මහන්සියට බොහොමත්ම ස්තුතියි.. ජයවේවා !!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තුතියි………
හොදම film එකක් තමයි මේක……
ඉස්සරහටත් මේ වගේ වැඩ කරගෙන යන්න පුළුවන් වේවා………..
අයියේ මේක බ්ලූරේ අප්ඩේට් කරලා දෙන්න බැරිද
Thanks Bro…
Thanks saho
Thanks sub denawata hemadamath
Thanks for sub
thanks!!!
Sub eka dunnata thanks bro
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………..
Sub ekata mona copy ekada galapenne bro
thanks digatama karaganayana jayawewa
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks
Thanks ….
Film එක Blu ray විදියට Download කරගන්න විදියක් නැද්ද…
YTS eke balapn bn
blu rey sub nadda
බොහොමයක් ස්තූතිය ….
sub yanne parakku wela eka hada ganne kohomada???
Thank you
පට්ට සහෝ.. සබ් එක නියමටම තිබ්බා..
ස්තුතියි!!
meka download karanne kohomada brooos…????
උපසිරැසියට ස්තූතියි සහෝ…
මේක නම් හොඳටම දැනිච්ච බයිස්කෝප් එකක්.
දිගටම දෙමු ආ…
ජය වේවා!
torrent link එකක්වත් වැඩ නෑ
හොද link එකක් දෙන්ඩ සහෝ
plz mail [email protected]
mokakatada sub ekatada epiyatada
කී පාරක් අඬන්න ඇත්ද බන්…..
අප්පා…
අදනෙ දන්නෙ මේ ලොවක් අඬවපු ජේම්ස් කැමරන් අන්කල්ගේ ලව් ස්ටෝරියට සබ දීලා තියෙන්නෙ අපේ විකියා කියලා… 😀
ඔන්න එහෙනම් විකී මාත් සබ් එක ගන්නවා…
ජය වේවා…!!!
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චිත්‍රපටයක් සහෝ…
ඔන්න ආයෙම වතාවක් බලනව සිංහල උපසිරැසි එක්ක 😀
බොහෝම ස්තූතියි උපසිරැසියට වගේම ලිපියට..
ජය…. 😀
නියමයි විකියා… මං මේක ඉංග්‍රීසි සබ් එක්ක බලලා තියනවා. ඒත් ආය සිංහලෙන් බලන්න හිතුනා…ජය වේවා…..
thanks
patta………………..
thanx sub ekata .
Ane yaluwo meka ka downlord karaganne kohomada machanla dvdrip aka ganna bane
Thank you very much..
Cheers..! 🙂
සුපිරි වැඩක් අයියේ මම හෙවිව දේ අද හමිබ වුනා
ඹයාට සුබපතනවා
Excelant
thanks
මම ආසම කරන ලව් ස්ටොරිය..
එපා වන්නේම නෑ..
දැනට10 පාරකට වඩා බලලා තියේ..
ආයි බලමි..
තෑන්ක්ස් සබට
thanks machan
Good work.thanks
pattaaaaaaaaaaaaaaaaaa…………………….machi………..
supiriyata saba karala tiyanawa
ellllllllllllllllllaaaaaaaaaaaaaaaa
we can’t forget this MOVIE forever………I LOVE IT SOOOOOOO MUCH…..THX BISKOPE
Methana thiyana BRrip eke quality eka kohomada?
Resolution and Framerate?
Thank you…
ගොඩක් ස්තුතියි
ටයිටැනික් ආපහු බලන්න හිතාන ඩීවීඩී එකක් අර ගත්තාම උපසිරැසි නෑ ඉතින් ඹයාලට බොහෝම ස්තූතියි මේ කරන සේවයට ජය වේවා
ස්තූතියි සහෝ.
thanks machan
Thnx Good luck…………………
thanq soo much. keep it up 🙂
ela kiri……….
oyalaege sewaya nam ela……….thak you!..
thank u vikiya……… that is a best work
one of the movies i like..
thanx for the sub….
like
මට නිකමට හිතුන මේකෙ සිංහල උපසිරසි තියෙද කියල baiscope එකේ search කරල බගන්න. උපසිරසි වලට ස්තූකියි.
me film akath akka apith athitheta yanawa… a dawas wala meka balanna kapu katta tamath matakai…
අනිවාර්යෙන් රෙයිලි අයියා කියපු කතාව ඇත්ත. විකියා මං හිතන්නෙ පැයක් වත් නිදියන්නෙ නෑ සමහර දවස් වලට. ඒ තරම් ඔහු මේ අඩවිය වෙනුවෙන් කාලය කැප කරනවා. මම ඒක පෞද්ගලිකවම දන්නා කරුණක්. ඉතින් එවන් පුද්ගලයෙක් මෙම අඩවිය තුල සිටීම අපට අඩම්බරයට කරුණක්. ඒ ගැන මේ අඩවියට උපසිරැසි දෙක තුනක් හෝ ලබා දුන් අය හොඳට දන්නවා ඇති.(සමහර වෙලාවට බැනුම් අහන්නත් එපැයි නේද විකියෝ 😉 )
කොහොම වුනත් ඒ වැඩ අස්සෙ චිත්‍රපටියකට උපසිරැසි දානව කියන්නෙ ලොකු දෙයක්. ඔහු චිත්‍රපට සඳහා උපසිරැසි ගැන්වූවා හෝ නැතුවා හෝ ඔහු මෙම අඩවියට කරනා සේවය අප සැවොම අගය කල යුතු බව මාගේ හැඟීමයි…
@අකිල ප්‍රනන්දු
දන්නෙ නැති විස්තර ටිකක් ගැන කියල දුන්නට ගොඩක් ස්තුතියි!
බයිස්කෝප් අඩවියේ තිබ්බ අඩුවක් සම්පූර්ණ කලා කිව්වොත් නිවැරදියි. අනික අඬ අඩ දාපු එකක්ලුනේ. කාලෙකට පස්සෙ කරපු සබ් එකට ස්තූතියි කියන ගමන්ම තව එකක් ඉල්ලන්නත් මොකක්ද වගේ. ඇයි ඉතින් හැමදාම නිදි මරාගෙන් බයිස්කෝප් අඩවියේ වැඩනේ. 😛
Thank you bro… Keep it up…. 🙂
බොහෝම තුති විකියෝ, ජයෙන් ජයම වේවා.
මේකනම් අගනා වැඩක්, උපරිමයි.
මේක නැතුව අඩුවක් වෙලා තිබ්බේ සයිට් එකේ ඒ හින්දා ඒක ඔයා දුන්නු එකනම් කියලා නිම කරන්ඩ බැරි වැඩක් සහෝ. එළම තමා. තවත් මෙහෙව් එකක් අරං එමු නේද එහෙනම්?
thanks a lot
thnks
pattai Vikee… maru thora ganeemak..
thaniyama Iye Ra baluwa.. Aththatama Aduna……
ඔන්න එහෙනම් මමත් බා ගන්නවා…. උඹ ෆිල්ම් එක දුනනට සබ් එක දැන්නේ දාලා තියෙන්නේ….තෑන්ක්ස් විකී….එළ වැඩක්…!
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
එල එල.සුපිරිම වැඩක්නෙ විකියා කරල තියෙන්නෙ.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
මේ බයිස්කොප් එක ගැන ඔයලා නොදන්න 2ක් කියන්නං.මේ මුලු බයිස්කොප් එකම වටා යන්නේ කාගේ කටහඬද කියලා දන්නවද? අපොයි ඔව් කියලා හැමෝම කියයි.හැබැයි ගොඩක් අය දන්නේ කියන ගායිකාව Celine Dione කියලා විතරයි.එත් මුලු පසුබිම් සංගීතයම කරන්නේ එක ගායිකාවක්.ඇය නමින් sissel kyrkjebo (කට උලුක් උනාද මංදා :P) ඇය Bergen, Norway වල උපත ලැබු කෙනෙක් කියලයි මං අහලා තියෙන්නේ.”ඔයා බටයක් (youtube)” වල ඔය නම ගහල බලන්න.අනිත් රහස තමයි Celine Dione අක්කා ඔය ගායනා කරන MY HEART WILL GO ON සිංදුව පෙර පුහුණුවිමකදි ගත්ත එකක් . නමුත් පුහුනුවෙන් පස්සේ අක්කා බෑ කියලා ගියාලු.කැමරන් අයියා අක්කව හොල්මං කරන්න පුහුනුවීමෙදි ගත්ත Voice Track එක දැම්ම ලු.එක තමයි ඔරිජනේල් බයිස්කොප් එකේ අෆට ඇහෙන්නේ.ඉතිං ආපු අලුත හොටු පෙරාගෙන (MC) එකේ බලපු පට්ට පතුරු බයිස්කොප් එක දුන්නට විකියෝ තැන්Q වේවා!:)
Boru kiynne nethuwa plyn yko. Me film hdnne hodt plan krla.
මේ වගේ එවා දිගටම දෙන්න… ඔයාගේ මහන්සියට බොහොම ස්තුතියි..!
Thank uuu 🙂
thanx machan
මේකට සබ් දුන්න එක නම් නියමයි. කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම් එකක්. ස්තුතියි මචෝ …
බොහොම ස්තුතියි…
Thanks Macho……..
පට්ට විකියෝ. ඉදලා ඉදලා සුපිරි බයිස්කෝප් එකකට සබ් දුන්නා නේද. ඇත්තෙන්ම ඇහැට කදුලක් උනපු බයිස්කෝප් එකක් තමයි මේ. මං දැනට දහ පාරකට වැඩියෙන් මේක බලලා ඇති. ඒ තරම් මගේ හිතට වැදුන බයිස්කෝප් එක් තමයි මේක. මට මතකයි මේක ඒ දවස් වල සිනමාශාලා වලට ආපු දවස් වල බලන්න හිටපු සෙනග. පෝලිම් වල ඉදගෙන, තව මොකක් හරි රූපවාහිනි නාලිකාවකින් ප්‍රශ්න අහලා හරි උත්තරේ දෙන කෙනාට VHS පට් ලබා දුන්නා. ඇත්තටම පට්ට ෆිල්ම් එකක්. හැමෝම අරගෙන බලන්න. මාත් ආයේ අරන් බලනවා.
ජය වේවා බයිස්කෝප්.
අහිංසක හිත්නේ.
meke sinhala sub nisa aith balanawa…
බොහොම ස්තුතියි විකිය අයියේ..
mekata sub dela loku aduwak nethi kewoth hari…elz…
උසස් වැඩක්.
පට්ට මචන් ඇත්තටම එල මචන් ටව එල ෆිල්ම් 1 තියෙනවා එකට සබ් දපල්ලකො slum dog milionar කියන 1 තැන්ක්ස් මචන්ලා
මම මේක නම් බාන්නේ නෑ….. මගේ ලග මේකේ ඔරිජිනල් DVD එකක්ම තියෙනවා….. ඒකට කොහොම හරි සිංහල සබ් එක එක්ක බලා ගන්න හදා ගන්න ඕනා…… 😀
🙂
mamath english eka balala tiwnata sinhala sub dala beluwama maara widiyata hithata danenawa……………..wisheshayenma eke song ekata sub dapu ekanam pissu hadenawa,
thank you tharidu,me wagey adara kathawak rasawidinna salassuwata
බලා නම් තියේ!!! උපසිරැසි තියන එකේ නිවිහැනහිල්ලෙ පසස්සෙ බලනවා.. ස්තූතියි විකයයියෙ
ඉතින් ඇත්තටම මේකට සිංහල සබ් එකක් නැති එක ලොකු අඩුවක්.. මතකද විකි එදා අපි සෙට් එක meet උන වෙලාවෙත් මම උබෙන් ඇහුවා මේකටත් සබ් එකක් එහෙම නැද්ද කියලා.. කොහොමෙන් කොහෙමෙන් හරි උබ මේකට සබ් දාන්න හිතපු එකට බොහොම ස්තුතියි මචං..!!! ඔන්න එහනම් මමත් ගත්තා .ඉස්සරහට තව සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා…!!
ජය වේවා..!!!
දැන් බලලා ඉවර කලා. කියලා වැඩක් නෑ සුපිරියටම සබ් දාලා තිබ්බා.. ඒ ගැනනම් ආයේ කියන්න දෙයක් නෑ.. කාලෙකින් එක දිගට ෆිල්ම් එකක් බැලුවේ. විකියාගේ සබ් එකක් නිසා.. එහෙනම් විකියා ඔබට ගොඩක් ස්තූතියි!
niyama wadak. thank u very much brother.
එල එල , සුපිරි ෆිල්ම් එකක් වෙලාව යනවා තේරෙන්නේ නෑ.. ඒ කාලේ ඕක මේනියාවක් වගේනේ, ටයිටැනික් ටීශර්ට් ඔරලෝසු එහෙම තමා හැමෝම දා ගෙන ඉදියෙ
සබ් දීපු එකනම් උපරිමයි ඇත්තටම මේවගේ වටිනා කියන ඒවාට උපිසර යොදන්න කියලත් ඉල්ලනවා අලුත් වැඩක් නැති ෆිල්ම් 1000 කට වඩා මේ එක ෆිල්ම් එකක් හොදයි..
ඉස්තූතියි සහෝ..
ඉස්තූතියි සහෝ….. 🙂
මම මේ ෆිල්ම් එක දෙපාරක්‍ම බැලුව. ඒත් ආයිත් පාරක් සිංහල සබ් එක්‍කම බැලුව.ස්‍තූතියි සබ් වලට
බල බල පට්ට ගහන්න පුළුවන් ෆිල්ම් එකක් ඇත්තටම මේකේ තරම් මියුසික් හිතට වැදිච්ච වෙන ෆිල්ම් එකක් නැති තරම්.ෆිල්ම් එක බලනවා තියා බැක්ග්‍රවුන්ඩ් මියුසික් ඇහෙනකොටත් ඇඩෙනවා..ඉතින් මේකට සබ් දීපු එක අගය නොකර මොකක් කරන්නද මම බලපු ලස්සනම ආදර කතාව ලස්සනම සංගීතය හොදම රගපෑම තියෙන ෆිල්ම් එක මේක.විකියා සහෝ ඉදල හිටලා දුන්නත් දීලා තියෙන්නේ ලෝකේ එදා මෙදා තුර බිහිවූ අනර්ගතම බයිස්කෝප් එකක්.ඉතින් බොහෝම ඉස්තූතියි..බයිස්කෝප් එකට මේ කරන කාර්යය තවදුරටත් කරන්න ලැබේවා කියලත් පතනවා!!!
ජයම වේවා බයිස්කෝප් එකට ඇත්තටම ලස්සනම සුන්දරම නිර්මාණයකට උපසිරස ලබා දීම ගැන 🙂
සුපිරිම තමා ආයේ කියන්න දෙයක් නෑ කවදා බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක් සබ් දුන්න එකට දහස් වරක් ඉස්තූතියි විකියා සහෝට
maXXa wikiya aththatama subs dennama oney akakata thama deela thiyenne ..thnxxx hodey
එලස් 🙂 🙂 🙂
වටිනා වැඩක් සබ් දීපු එක අගය කරනවා හුගක්
පොඩි කාලේ බැලුවට පස්සේ බලල නෑ 🙁
අයෙ දැන් සබ් එක්කම බලනවා බ්ලුරේ එකම බානව නැත්තම් ගතියක් නෑ
ඉස්තූතියි සහෝ මැක්සා ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එක ගැන 🙂
අතටම සුපිරි වැඩක් කියලා නොකියමම බැහැ…. මගේ ඉස්තූතිය විකියා සහෝට
එල එල විකී.මම අයෙමත් උබේ සබ එකත් එක්ක ෆිල්ම් එක බලනවා.
ජය වේවා!!
maxxama thama mey film aka.thnxxxx sub dunnata
පට්ට මචො, මම ආසම ෆිල්ම් එක.
me film 1ta thanaks
puluwannam me film 1ta ikmanatama sub danawada
A Very Long Engagement (2004)
බොහොම ස්තූති………
ලොකු නැවක් නිසා ඒ නැවට ආසවෙන් පොඩිකාලෙ ටයිටැනික් බැලුවා . අවුරුදු දාසය දාහතේ කාලේ ඉදන් ආදර කතාවට ආසවෙන් ටයිටැනික් බැලුවා . අදටත් බලනවා . කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ . අද ඉදන් සිංහලෙන් බලන්න පුලුවන් . හොලිවුඩ් සිනමාවේ සදාතනික ආදර කතාව සිංහලෙන් අපිට දුන්නට විකියා සහෝදරයට ගොඩක් ස්තූතියි
මේක් නම් වටිනම වැඩක්.. ගොඩක් ස්තුතියි.. මේ වගේ සුපිරි පරන ෆිල්ම් සෙට් එකක්ම තියනවා සිංහල සබ් දැමිය යුතු.. ජුරාසික් පාර්ක් වගේ ඒවටත් පුලුවන්නම් දාන්න..
pattama film eka …………sub ekka dunnata pattama thx…………jaya weva saho…………….
පට්ට වැඩක් විකියා මචන්!!!!! බොහොම ස්තූතියි!!!!
මේකනම් දහ පාරක් විතර බැලුවා. ඒත් සිංහලෙන් උපසිරැසිත් එක්ක ආපහු බලන්න ආසයි.ඔන්න බාගන්නවා.. ස්තූතියි සහෝ.. ජයවේවා..
Thankssssssss 🙂 😀
එල කිරි වැඩක් ඇත්ත මේකට සබ් නොදුන්නා නම් ඒක ලොකුම ලොකු අඩුවක් බයිස්කෝප් එකට වෙන…
ඉස්තූතියි විකියෝ නියමා……යි හෝ…….දේ
yalsha wadak ne karala thiyenne, ela,a thamai woki bro ther
super film aka danma ba gannawa
elazzz…Thanks saho aththatama niyama film akak
ඉස්තූතියි සහෝ ඔයාගේ මේ වැඩේ ඉහලින්ම අගය කරනවා 🙂
hodama film akak sub walata thanks baiscope
thx 🙂
එලම තමා මේක නම් දීපු එක ලොකුම ලොකු දෙයක්. බොහොම ඉස්තූතියි විකියා සහෝ 🙂
පට්ට සහෝ විකියාට ඉස්තූතියි
ඇත්තටම මේ වගේ චිත්‍රපටයකට සිංහල උපසිරැසි යෙදීම බොහොම වෙහෙසකර කටයුත්තක්. ඒ වගේම සමස්ත ලෝකයේම අවධානය දිනාගත්ත මෙවන් දැවැන්ත නිර්මාණයක් තවදුරටත් සිංහලෙන් හැඩ කරපු එකත් ඉහළින්ම අගය කරන්න ඕන කාරණයක්. ඉතිං එවන් කටයුත්තකට අප වෙනුවෙන් මහන්සිවුණ විකියට බොහොමත්ම ස්තූතියි නොකියා වෙන මොනව කියන්නද…..
බොහොම ස්තූතියි සහෝ…..
Thanks Friend……….
Great work.
loku deyak aththatama meykata sub dunna aka nam.mama asama naluwek inne
මමත් බෑවෙන්න දැම්ම.බොහොම තුති වැඩේට 🙂
Thx sub walata
මමත් බානව ඔන්න ලස්සනම ෆිල්ම් එකක් මතකේ සදා නොමැකි තියෙන. කවදා බැලුවත් හැමදාම එක ලෙස ලස්සනයි.
බොහොම ඉස්තූතියි බයිස්කෝප් එකට සහ විකියා සහෝට
මමත් පොඩි කාලේ බැලුවට පස්සේ තාම බලලා නෑ ඒ කාලේ බැලුවට මෙලෝ දෙයක් තේරුනේ නෑ.දැන් ආයේ සබ් එක්ක බලන්න පුළුවන්. ඉස්තූතියි විකියා සහෝ වැඩේ නම් මල් 7 යි
බොහොම පින් මේකට සබ් දුන්න එකට .
mamath down karanawa THNKZ SAHO
තුති සහෝ..අගනා වටිනා සුපිරි නිර්මාණයක්
parani mey wage kawadawath amathaka wenne nathi nirmana aye geyna akata thnxz saho.
පට්ටම පහරක් ලොවෙත් මේකට සබ් දාන එක නම් ගේමක්ම තමා.විකියා සහෝට බොහොම පින් මේකට සබ් දාලා දුන්න එකට
ලොවෙත් බලපු හොදම ෆිල්ම් එක.සබ් දීපු විකියා ලොකු මෙහෙවරක් කළා කියලා මේක දැක්කහම කියන්න පුළුවන් ඇත්තටම පැය 3 හමාරක් උනාට මේ ෆිල්ම් එක බලනකොට දැනෙන්නේ පැයක වගේ ඒ තරම් මේ සිනමා නිර්මාණය නෙත සිත බද ගන්නවා.ඇත්ත මේකට සබ් දාන එක ලෙහෙසි පහසු දෙයක් නම් නෙමේ..
ඉතින් ඒ වැඩේ අකුරටම කල විකියා සහෝට මගේ හද පිරි ඉස්තූතිය.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක් තමා….
විකියා සහ බයිස්කෝප් විබ පල කියන්නේ දෙකක් නොවේ එකක්. මෙහී ජීවී ගුණය පවත්වන්න විකියා දරණ මහන්සිය කියලා නිම කරන්න බැහැ. දවස් ගණන් නිදිමරලා අනිත් අයට ලබා දෙන සතුට සම කරන්න පුළුවන් මොනවාටද? ඇත්තටම ඒකත් සතුට දානය කිරීමක්. අනිත් එක විකියා ගේ ආදරය පිළිබඳ සිංහල උප සිරැසි අනුවර්තනයක් බලන්නම වෙනවා. (අනිත් එක බල බලා අඩ අඩා නොවැ අනුවාදනය කරලා තියෙන්නෙත්) එතැනම පෙනෙනවා නොවැ ඇති සංවේදී කම. එසේ නම් සංවේදී විදිහටම අනුවාදනය වෙලත් ඇති. විකියාට සිංහල උප සිරැසි යෙදීමට පමණක් නොව අපේ විබපලට මේ කරන සේවය දිගින් දිගටම කෙරුමට දිරිය විරිය සවිය සහ කාලය ලැබේවා යි පතමි. උප සිරැසි එක්ක බලලා ඉවර වෙලා තව ප්‍රතිචාරයක් දක්වන්නම්. විකියාට ජය වේවා! බයිස්කෝප් සිංහලෙන් විබපලට ජයවේවා!
පිස්සු හැදේවි මේක බලන්න කියලා ආයේ ඊයේ බා ගත්තේ.. ලොවෙත් නෑ අද සබ් දීලා..
මේකට නම් සිංහල උපසිරැසි දීපු එක ගොඩක් වටිනවා. අනික මේ වගේ සිනමා නිර්මාණයකට උපසිරැසි ගැන්වීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම මගේ ප්‍රියතම රංගන ශිල්පියා වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සතු හැතියාවන් ඉස්මතු වුනේතේ කාගේත් අවධානයට පාත්‍රවුනේත් මේ නිර්මාණය තුලිනියි.
ඉතින් විකියා සොහොයුරාට බොහොමත්ම ස්තූති කරනවා මේක අපිට සිංහලෙන්ම රසවිදින්න අවස්ථාව ගෙනල්ල දීපු එක ගැන…!!!
~ ජය! ~
විකියාගේ සබ් ගැන කථා කරන්න දෙයක් නෑ.. අනික විකී වගේ කෙනෙකුට ඇරෙන්න මේ වගේ යෝධ චිත්‍රපටියකට සබ් දාන්න බෑ.. මේකෙ සාමන්‍ය චිත්‍රපටයක දහයකට උපසිරැසි දානවා වගේ මහන්සියක්…. පිස්සු හැදෙනවා මේකට සබ් දුන්න කිව්වම.. ගොඩක් සතුටුයි මෙතෙක් ලංකාවේ කාටවත්ම කරගන්න බැරවුන දෙයක් විකියා බය නැතුව ඉදිරිපත් වෙලා උපසිරැසි ගැන්වීම ගැන..
මමත් මේක හතර වතාවක් බලලා තියෙනවා.. කොච්චර බැලුවත් එපා වෙන කථාවක් නෙවේ. දැන් ඉතිං සිංහලත් එක්ක බලන්න පුළුවන්.. කොච්චර දෙයක්ද.. විකියෝ උඹට ගොඩක් ගොඩක් ස්තූතියි…………! ජයවේවා!
Patta patta meka 100 parak beluwath epa wen ne thnx machan sub ekata
එල 🙂
ඇත්තටම මේකට සබ් දීපු එක ලොකු දෙයක්
Thanks saho……
මිල කල නොහැකි අමිල වැඩක් විකියා. බයිස්කෝප් එකට ජය වේවා මේ කරන සත්කාර්යයට
අඩේ මරුනේ ඇත්තටම මේකට සබ් දීපු එක නම් ලොවෙත් නෑ සුපිරි දිගටම සබ් දාන්න වාසනාව ලැබේවා කියලා පතනවා!!!!
maxxa wadak macho………………………
niyamai…….
🙂
patta macho digatama subs denna oya kalin dunna film baluwa awath maxxa thanks mey sub akata
විකියාගේ සබ් එකක් නම් මැක්සම තමා.දැන් ඉතින් පුළුවන් උනොත් අදම බා ගන්න අදම බලනවා. ජය වේවා…! බයිස්කෝප්
මම බලෞ හොදම love story එක මෙකට සුබ් දපු එක ලොකු දෙයක් බලපු නෙති අය අනිවා බලන්න උපසිරසියට බොහොම ස්තුතියි……..
elama kiri a. maxzzzz
ඉස්තූතියි
uparimai adenawa namath balannama one kiyala hithagena unnu film akak sub deepu akata mage isththiya.. 🙂
ලොව එතෙක් මෙතෙක් බිහි උන හොදමම ෆිල්ම් එකකට සබ් දුන්න එක ගැන බොහොම සතුටුයි විකියා සහෝ/////.මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඉස්තූතියි
බොහොම ඉස්තුති විකි ඔයාගේ සබ් එකක් නම් නොබලා කොහොමද . 🙂 ජය වේවා!!!
බයිස්කෝප් එකට ජයම වේවා මේ වගේ පට්ට ෆිල්ම් වලට සබ් දෙන එකට..අගය කරනවා ඔයාලගේ මේ වැඩේ හදවතින්ම…
ඉස්තූතියි 🙂 🙂 🙂
පට්ට පට්ට මමත් බානව බලන්න ආසාවෙන්ම උන්නු එකක් දැන් තේරෙන සිංහලෙන් බලන්න පුළුවන් 🙂
මැක්සා සහෝ නියමම ෆිල්ම් එකක්.. ජය වේවා
woooow gr8 film thx for sub
මෙන්න ෆිල්ම්..මේ වගේ ෆිල්ම් එකක් ලොව බිහි වන්නේ එක වරක් පමණයි.අයෙ කොච්චර හැදුවත් මේ ටයිප් එකේ ඒවා ඒ සේරටම යටයි මේ මහා නිර්මාණය .අගය කරනවා හදවතින්ම මේකට උපසිරස යොදපු එක ගැන,, විකියා සහෝ මගෙත් එදත් අදත් ප්‍රියතම සබ් දාන කෙනෙක්.ඉතින් සබ් එක හොදටම ඇති
maxxa wiki saho aththatama meyka maga arune kohomada kiyala hitha ganna ba..aduwak neme loku aduwak meykata sub nodipu aka.dan sampurna unane …
සුපිරි සබ් එකට බොහොම ඉස්තූතියි සහෝ 🙂
මරු ෆිල්ම් එකක් නේ සබ් දුන්න එකට කොච්චර ඉස්තූතියි කලත් මදි මේකට සබ් දානවා කියන්නේ හෙන ගේමක් තමා පැය 3 හමාරක් ෆිල්ම් එක ..විකියා සහෝට බොහෝ පින් වේවා!!
Thanks very much aththa meyka nathuwa adu thama.jaya baiscope walata
ඇත්තටම සතුටුයි සුපිරි නිර්මාණයකින් අපේ විකියා ලොක්කා ආයේ ආව එක ගැන.
මේක නැතුව තිබුනේ අඩුවක් ඇත්තටම අද ඒක සම්පුර්ණ උනා කියලා කියපු කතාව 100% ඇත්ත.කොච්චර සබ් තිබුනත් මේක නැතුව ලොකු අඩුවක් තිබුනේ.ඉතින් විකියා සහෝට මෙන්ම බයිස්කෝප් එකටත් ජයම පතනවා..!!!
isththi subtitle dunna akanam aththatama mila karana ba dan hodatama balanna puluwan .
ඉස්තූතියි විකියෝ.. මමත් කැමතිම සබ් දාන කෙනෙක් කාලෙකට පස්සේ සුපිරි ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එක නම් හුගක් වටිනවා
ජය වේවා බයිස්කෝප්
ඔන්න මමත් කාලයක් තිස්සේ බලන් උන්නු ෆිල්ම් එකක් සුපිරි වැඩේ බොහොම ඉස්තූතියි 🙂
සුපිර් පිල්ම් එක තැන්කු වේවා සිංහල දුන්නට පිල්ම් එක නම් තියෙනවා සිංහල සබ් එක තමයි වටින්නේ…..
එළනේ ඇත්තටම මේකනැතුව අඩු තමා.මමත් ආසාවෙන් බලන්නම උන්නු ෆිල්ම් එකක්.
ඉස්තූතියි
තුති මචන් ෆිල්ම් එක තිබ්බත් හරියට කඩු සබක් වත් හොයාගන්න බැරි වුනා..පින් මචන්…
ඉස්තූතියි මැක්සා කියලා වැඩක් නෑ නියමයි
අයෙ කියන්න දෙයක් නෑ සබ් එක නම් සුපිරියටම ඇති
ලොවෙත් මේ ෆිල්ම් එකකට සබ් දාන්න පුළුවන් විකියා වගේ කෙනෙකුට තමා
එලෙසටම තිබිය යුතු නිසා… 🙂
ජය පතනවා මේ කර වැඩේට..අඩුවක් තමා මේක නැතිව තිබුනේ
supri thnxx wikiya ayye hodama film akakata sub dunna aka gana
supiri saho aththatama hugak sathutu wadeyta.jaya 😉
එලස් එල එල එල කිරි විකියා අයියේ
ඇත්තටම මම ආසම සබ් දාන කෙනෙක්
කාලෙකට පස්සේ නේ..
ඒ කොහොම උනත් ඉදලා
ඉදලා අයෙ සුපිරිම එකකට දීලා තියෙන්නේ
නියාමායි…උපරිමයි මේ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ
හොදම හොදම එකක්..
විකියාගේ සබ් එක්ක පට්ට්ටෙට බලන්න පුළුවන් දැන්
සුපිරි වැඩක් අපේ ලොක්ක අයියා කරලා තියෙන්නේ ..
මේක පොඩි කාලේ බැලුවට පස්සේ බලලත් නෑ මතකත් නෑ..
ඉතින් මේකට සබ් දීපු එක නම් වටිනවා හුගාක්ම.
ඉස්තූතියි
ජය වේවා ඇත්තටම සුපිරිම නිර්මාණයක් මේක නැතුව අඩුවක් තිබුනේ දැන් ඒකත් හරි..
මමත් බලපු හොදම ආදර කතාව…
බොහෝ පින්
මමත් බානවා උසස් ගනයේ නිර්මාණ වලට සබ් දීම ගැන මගේ ආචාරය…
ඉස්තූතියි විකියා 🙂
loweth na maxxa akak….thnxxz
Thanks macho.
පට්ට පට මචෝ අත්හටම අගය කරනවා වැඩේ අපේ විකියාගේ වැඩක නේ නොබලා කොහොමද ජය වේවා!!!!
අගනා වටිනා නිර්මාණයක්
සබ් ලබා දීමෙන් අද අඩුවක් සම්පුර්ණ උනා කියලා කියන්න පුළුවන්
අපේ විකියා සහෝගේ සබ් ගැන කියන්න දෙයක් නෑ මම බලපු සුපිරි සබ් දාන කෙනෙක්
ජය,,,,,
ela ela patta bro !!
මේකනම් දහ පාරක් විතර ඉංගිරිසියෙන් බැලුවා .. ඒත් සිංහලෙන් උපසිරැසිත් එක්ක ආපහු බලන්න ආසයි.ඔන්න බාගන්නවා.. ස්තූතියි සහෝ.. ජයවේවා..
කියන්න දෙයක් නෑ විකියා ගේ සබ් ගැන අහන්න දෙයක් නෑ පට්ටේම ඇති.මේක බ දුන්න එක නම් මිල කරන්න බෑ ඇත්තටම අගය කරනවා
ජය……
ah woooowwww ane man meka balala tibune na.. itin hina wenna epa….. man podi kiyala ammala meka taniyen baluwe 97 di ohhhhh thnks brooo
ජයවේවා! උසස් වැඩක්.
තෑන්ක්ස් වේවා….ජය !
පට්ටම පට්ට විකියෝ ලොවෙත් නෑ බොහොම ඉස්තූතියි