Transporter: Extreme (2005) | සුපිරි වැඩකරු නැවතත්. [සිංහල උපසිරසි සමඟ]
ඔයාලා දන්නවනේ transporter චිත්‍රපට 3 තියෙනවා කියලා. හැබයි ඒකේ පළමු චිත්‍රපටිය නං නෙවෙයි අද මං දෙන්නේ. ඒත් අවුලක් වෙන්නේ නෑ. මොකද මේ කතා තුන එකිනෙකට වෙනස්වු කතා තේමාවලින් ගලායන්නේ. Louis leterrier ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුවේ ප්‍රධාන චරිතයන් නිරූපණය කරනු ලබන්නේ Jason Statham, Amber Valletta විසින්.
කතාවේ වැඩකරුගේ නම තමයි Frank ආරම්භයේදිම එයාගේ වැඩකිඩ ටිකක් පෙන්නනවා. මෙයා ඉහළ පෙළේ දේශපාලන බලයක් සහිත Jefferson ගේ පුතාගේ රියදුරා වෙනවා. මේ අතරේ සන්නද්ධ කල්ලියක් Jefferson ගේ පුතාව පැහැරගන්නවා. ඒත් මේ දැරුවව මුදල් කප්පමක් මත නැවත ඒ කල්ලිය විසින් බාරදෙනවා. හැබැයි මේ දැරුවට හොදටම උණ හැදිලා. Frank දැනෙනවා මේක පැහැරගනිමකට වඩා දෙයක් තියෙනවා කියලා. ඉතිං එයා ඒක හොයන්න පටන්ගන්නවා.
ඔය කතාවේ සුළු සාරාංශයක් ඔගොල්ලොත් මේක අරගෙන බලන්න. මේ මගේ 3 වෙනි උපසිරැසිය. ලැබෙන සුළු කාලසිමාවන් තුළදි තමයි උපසිරැසි දැම්මේ මේකේ නම් අඩුපාඩු ටිකක් ඇති. ඒ පිළිබද සමාව ප්‍රකාශ කරනවා. ඒවගේම අපේ බයිස්කෝප් අඩවියේ සියලුම සොහොයුරන්ටත් මේ අවස්ථාවේ ස්තුති කරනවා මට දැක්වු සහයෝගයට යාළුවනේ ඔයාගේ අදහසත් දාලා යන්න අමතක කරන්න එපා හොදේ !
17647 downloads
noice
සබ්එකට tnx mchn,,ජය !! ✌️✌️
බොහොම ස්තූතියි
Transporter 2 sub eka seen ekata kalin sub eka yabawa
ko
yts එකෙන් ෆිල්ම් එක ගත්ත අය re-sync කරන්න -6.6 හරි +6.6 හරි.
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thanks bro
Thanks bro
thanks bro
Thanks
තෑන්ක්ස් සබ් එකට. ජය වේවා!
Thank you
ස්තුතියි සබ් එකට සහෝ
thnx bro
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Thank you
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!…:D
godak pinnn
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
………….. තෑන්ක්ස් මචං……..!!!!!!!
thanks machan…. ela
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thank u very much bro….
කලින් බැලුවා
එල හොදේ
සබට තුති
ඔබට ජය………..
නියම ෆිල්ම් එකක් මම 5 පාරක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ජය වේවා !!!
බොහොම ස්තූතියි කළිදූ සහෝ සිංහල උපසිරැසියට. ඇක්ෂන් විතරමයි කතාවක් නේද තෝරගෙන තියෙන්නෙ? මෙන්න බානවා. ජය෴෴ 😛 😛
good job
wow ithuru ewath denna……….. aneh kawru hari…….. Hannibal (2001)……. Hannibal Rising (2007) …… film walata sub dennakoo………..
Thanks Bro..!
niyamai 1,2 t dannakoooo
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!
සුපර්…1ත් ඔහොමම දෙමු නේ???
patta film 1k.mmth kalin sirasa tv 1ke balala thibuna.eth mcn uba sub dunnama aye balanna hithuna.onna mmth gatta.meke ithiri tikath ona.subata thanks KALIDU saho.digatama sub demu.jaya wewa…..
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. කලින් බලලා තියෙනවා..
ඒත් ආයෙම බාගෙන බලනවා උපසිරැසි එක්කම.. ජයම වේවා.. එලස්ස්ස්..
fatta film ekakk.. suba bro..
Thanks
thanks saho.
elazzzz bnnn………..
thanks sub ekatahhh…..
මේකෙ 1ත් දීපන්කො බං 😀
ස්තුතියි සහො 😀 ජය
ස්තුතියි කළිදු සහෝ
ජය වේවා!