Red Swan (2024 – )
Red Swan S01 Sinhala Subtitles
Red Swan – ලෝහිත උරුමය
2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” වගේ ප්‍රසිද්ධ කතා මාලා අධ්‍යක්ෂණය කරපු Park Hong Kyun වගේම මේ කතා මාලාවේ ලේඛකයා වෙන්නේ “Only Love,” “Three Sisters,” වගේම “The Person I Love ” කතා මාලා රචනා කරපු Choi Yoon Jung.
මීට කලින් Kill Heel සහ 18 Again වගේ නාට්‍යවල රඟපෑව Kim Ha-neul මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Oh Wan-soo විදිහට රඟපානව වගේම 2022 Ghost Doctor නාට්‍යයෙන් පස්සෙ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන ගායක-නළු Rain, Kim Ha-neul ගේ ආරක්ෂකයා වෙන Seo Do-yoonගේ චරිතයට පණ පොවනවා.
මේ නාට්‍ය මාලාව 03.07.2024 වෙනි බදාදා ඉඳන් හැම බදාදා දිනකම Disney+ සහ Hulu යන ජාලයන් හරහා විකාශනය වෙන කොටස් 10 කින් යුක්ත කතා මාලාවක්.
Action, Drama, Romance
Stars : Kim Ha-neul, Rain, Jung Gyu-woon, Seo Yi-sook
Season 01 |
Episode 01 |
Episode 02 |
Episode 03 |
Episode 04 |
Episode 05 |
Episode 06 |
Episode 07 |
Episode 08 |
Episode 09 |
Episode 10 |