Action
Moon Knight
Newest Episode: Episode 06
මාර්ක්, පොඩි කාලෙ ඉඳන් විවිද හැල හැප්පිම්වලට ලක් වෙන මාර්ක් හුඟක් දේවල් අහිමි වෙලා අවසානයේදි කුලී සෙබලෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලෙදි තමා මාර්ක්ට ජීවිත දෙකක් බේරගන්න ඊජිප්තුවේ මෙහෙයුමකට යන්න සිද්ද වෙන්නේ. මේ මෙහෙයුම අතරතුර මාර්ක් මිය යනවා. මේ වෙලාවෙදි තමයි කොන්ශු මාර්ක්ගේ ජීවිත කතාවට අවතිර්ණ වෙන්නේ.
Kingdom
Newest Episode: Episode 02
Kingdom යනු 2019 එලිදැක්වූ දකුණු කොරියානු political, period, horror සහ thriller ඝනයට අයත්වන රූපවාහිනී කතා මාලාවකි, එය Kim Eun-hee විසින් නිර්මාණය කර ලියා ඇති අතර Kim Seong-hun සහ Park In-je විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එය 2019 ජනවාරි 25 වන දින තිරගත වූ Netflix හි පළමු මුල් කොරියානු කතා මාලාවයි.
මෙම කතා මාලාව පාදක වී ඇත්තේ Kim Eun-hee විසින් රචනා කරන ලද සහ Yang Kyung-il විසින් අඳින ලද The Kingdom of the Gods යන වෙබ් චිත්‍රකතා මාලාවෙනි. Kingdom ජොසොන් රාජ්‍ය කාලය මත පදනම්ව, එකල ඔටුන්න හිමි කුමරුගේ චරිතය වටා කතාව ගෙතී ඇත. ඔහු තම රට විනාශ කිරීමට පටන් ගන්නා අද්භූත වසංගතයක මූලාශ්‍රය විමර්ශනය කිරීමට සූදානම් වේ. මෙහි Ju Ji-hoon, Ryu Seung-ryong, Bae Doo-na, Kim Sang-ho, Kim Sung-kyu සහ Kim Hye-jun රංගනයෙන් දායක වේ. මෙම කතාමාලාවට IMDB 8.4 ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, Season 01 හි Episode 06 කින්ද, 2020 මාර්තු 13 වන දින නිකුත් කරන ලද Season 02 හි Episode 06 කින්ද සමන්විතය. මෙහි විශේෂ කථාංගයක්, "Kingdom: Ashin of the North" ලෙස නම් කර, 2021 ජුලි 23 දින නිකුත් කරන ලදී. මෙම කථාංගය Season 02 හි අතුරු ආවරණයක් ලෙස ක්‍රියා කරයි. Do not think: "කොරියන් ජරාව..." "The Walking Dead එකෙ කොපියක්ද කොහෙද?" "බෝරින්ද දන්නෙ නෑ" මන්ද Kingdom ඔබව පුදුම කරනු ඇත!
සිංහල උපසිරැසි ළඟදීම බලාපොරොත්තුවන්න...
Alice in Borderland
Newest Episode: Episode 08
Squid Game
Newest Episode: Episode 09
Sweet Tooth
Newest Episode: Episode 08
Swamp Thing
Newest Episode: Episode 10
Fast & Furious Spy Racers
Newest Episode: Episode 08
A team of teenage street racers are hired to infiltrate a criminal gang.
The Mandalorian
Newest Episode: Episode 08
The travels of a lone bounty hunter in the outer reaches of the galaxy, far from the authority of the New Republic.
Jurassic World : Camp Cretaceous
Newest Episode: Episode 08
The Flash
Newest Episode: Episode 17
Featured