ලිංගිකත්වයට බයක් දක්වන කොල්ලෙක් වටා දිව යන කතාවක් මෙයාගේ අම්මා ලිංගික සම්බන්ද ලෙඩරෝග වලට උපදෙස් දෙන චිකිත්සකවරියක් මේ කොල්ලගේ පාසලේ කෙල්ලෙක් කියනවා ලිංගික සම්බන්දව උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියල. මෙයාට ඒ සම්බන්දව පොඩි දැනුමක් තියෙන නිසා වැඩේ පටන් ගන්නවා එතන ඉදන් මරු මරු දේවල් වෙනවා.