වෙබ් අඩවියක පල කරන මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මේක mini series එකක්. ඒ කියන්නෙ මේකෙ තියෙන්නෙ episode 3 යි. මේක නිර්මාණය වෙන්නෙ Charles Dickens ‍ගෙ A Christmas Carol කියන නව කතාව ඇසුරෙන්. විකාශය උනේ 2019 දෙසැම්බර් 22, 23, 24 දවස් තුනේ BBC නාලිකාවෙ. ඒ සතිය ඇතුළත හය ‍වෙනියට වැඩිම පිරිසක් නරඹපු රූපවාහිනී වැඩසටහන උ‍නේ මේක. මෙය ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ කතාවක්.
දැඩි හදවතක් තියෙන Ebenezer Scrooge, නත්තලේ ආශ්චර්යය නිසා ‍වෙනස් වෙනවා. ඒත් Ebenezer ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි ද??
ඔයාලම බලන්නකො නපුරු හදවතක් තියෙන කෙනෙක් ඇත්තටම වෙනස් කරන්න පුළුවන්ද කියලා..

 

සිංහල උපසිරැසි: රුවිනි තක්ෂිලා

, , 2004 - 2004

Lost

Newest Episode: Episode 11
Lost. ඔන්න එහෙනම් මේ මගේ පලවෙනි උපසිරැසිය. හා හා පුරා කියල තෝරගත්ත මං ආසම tv serious එකක්. ගොඩක් කට්ටිය නම් මේක බලල ඇති. මොකද ටිකක් පරණ කතාමලාවක් නෙ. කමක් නෑ නෙ. බලල නැති කට්ටියට ඔන්න සබ් එක්කම බලන්න පුළුවන්. මට විස්තර ලියන්න නම් ගොඩක් තේරෙන්නේ නැ ඉතින්.
Lost මේක විකාශය උණේ 2004 ඉඳල 2010 අතර කාලයේ. season 6ක කතාමලාවක්. IMDB වල 8.3ක අගයක තියෙනවා කියන්නෙ ඉතින් එලම තමා. ඉන්න කට්ටිය ගැන කිව්වොත්, Josh Holloway, Evangeline Lilly (AKA wasp), Matthew Fox.
කතාව ගැන කියනවා නම් මේක වෙන්නේ මුලින්ම plane එකක් දුපතකට කඩා වැටිලා කට්ටියක් එකේ හිර වෙලා ඉන්න එකක්. මේක බලලම ඉන්නකෝ මගේ පලවෙනි සබ හින්ද අඩුපාඩු ඇති. ගුණ දොස් විචාරන්න හොඳද
ජය වේවා.

 

ලී ලිම් දුවගෙන ගොස් සමාන්තර විශ්වයට දොරක් හමු වූ විට ඉන් පැන යාමක් සමග ආරම්භ වන කොරියානු රූපවාහිනී කතා මාලාව.
හැමෝටම ආරාධනා කරනවා රසවිඳින්න කියලා.

 

Showing all 3 results