ලොකප්‍රසිද්ධ ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් රූගත කර තිබෙන මැන්ඩලෝරියන් කතා මාලාවට IMDB දර්ශකයේ 8.7ක් වැනි ඉහල අගයයක් ලැබී ඇත. එමෙන්ම මෙහි කතාංගයක් මිනිත්තු 40ක් වැනි කාලයක් ධාවනය වන අතර, මෙය ක්‍රියාදාම, වීරක්‍රියා, විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වන කතාමාලාවකි. මෙහි පළමු කතාමාලාවේ කොටස් 8ක් අඩංගු වන අතර මුදල් ත්‍යාග සදහා අපරාධකාරයන් දඩයම් කරමින් මැන්ඩලෝරියන් ගෝත්‍රය නැවත ගොඩ නැගීමට උත්සහා කරනා වීරයෙකුගේ කතාව දිගහැරේ. අභ්‍යාවකාශ යානා, විවිධාකාර ග්‍රහලෝක, විවිධාකාර පිටසක්වල ජීවීන් ගැන උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට උපරිමයෙන් රසවිදිය හැකි කතා මාලාවකි.
There are no reviews yet.