
Delhi Crime
You may also like after: Delhi Crime
Drama
629 views
+1
The Queen’s Gambit
Seasons #: Season 1
Newest Episode: Episode 07
Featured
18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.
Seasons #: Season 1
Newest Episode: Episode 18
වෙබ් අඩවියක පල කරන මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මේක mini series එකක්. ඒ කියන්නෙ මේකෙ තියෙන්නෙ episode 3 යි. මේක නිර්මාණය වෙන්නෙ Charles Dickens ගෙ A Christmas Carol කියන නව කතාව ඇසුරෙන්. විකාශය උනේ 2019 දෙසැම්බර් 22, 23, 24 දවස් තුනේ BBC නාලිකාවෙ. ඒ සතිය ඇතුළත හය වෙනියට වැඩිම පිරිසක් නරඹපු රූපවාහිනී වැඩසටහන උනේ මේක. මෙය ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ කතාවක්.
දැඩි හදවතක් තියෙන Ebenezer Scrooge, නත්තලේ ආශ්චර්යය නිසා වෙනස් වෙනවා. ඒත් Ebenezer ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි ද??
ඔයාලම බලන්නකො නපුරු හදවතක් තියෙන කෙනෙක් ඇත්තටම වෙනස් කරන්න පුළුවන්ද කියලා..
අපරාධ කල්ලියක් තුළට රිංගා ගැනීම සඳහා නව යොවුන් වීදි ධාවකයන් කණ්ඩායමක් කුලියට ගනී.
Seasons #: Season 1
Newest Episode: Episode 08
ලිංගිකත්වයට බයක් දක්වන කොල්ලෙක් වටා දිව යන කතාවක් මෙයාගේ අම්මා ලිංගික සම්බන්ද ලෙඩරෝග වලට උපදෙස් දෙන චිකිත්සකවරියක් මේ කොල්ලගේ පාසලේ කෙල්ලෙක් කියනවා ලිංගික සම්බන්දව උපදෙස් දෙන ක්ලිනික් එකක් පටන් ගමු කියල. මෙයාට ඒ සම්බන්දව පොඩි දැනුමක් තියෙන නිසා වැඩේ පටන් ගන්නවා එතන ඉදන් මරු මරු දේවල් වෙනවා.
Newest Episode: Episode 2.8
Seasons #: Season 1
Newest Episode: Episode 01
Lost. ඔන්න එහෙනම් මේ මගේ පලවෙනි උපසිරැසිය. හා හා පුරා කියල තෝරගත්ත මං ආසම tv serious එකක්. ගොඩක් කට්ටිය නම් මේක බලල ඇති. මොකද ටිකක් පරණ කතාමලාවක් නෙ. කමක් නෑ නෙ. බලල නැති කට්ටියට ඔන්න සබ් එක්කම බලන්න පුළුවන්. මට විස්තර ලියන්න නම් ගොඩක් තේරෙන්නේ නැ ඉතින්.
Lost මේක විකාශය උණේ 2004 ඉඳල 2010 අතර කාලයේ. season 6ක කතාමලාවක්. IMDB වල 8.3ක අගයක තියෙනවා කියන්නෙ ඉතින් එලම තමා. ඉන්න කට්ටිය ගැන කිව්වොත්, Josh Holloway, Evangeline Lilly (AKA wasp), Matthew Fox.
කතාව ගැන කියනවා නම් මේක වෙන්නේ මුලින්ම plane එකක් දුපතකට කඩා වැටිලා කට්ටියක් එකේ හිර වෙලා ඉන්න එකක්. මේක බලලම ඉන්නකෝ මගේ පලවෙනි සබ හින්ද අඩුපාඩු ඇති. ගුණ දොස් විචාරන්න හොඳද
ජය වේවා.
Seasons #: Season 1
Newest Episode: Episode 11
ජර්මානු නගරයක පිහිටුවා ඇති අද්භූත පෙරළියක් සහිත පවුල් කතන්දරයක්, එහිදී කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වීම පවුල් හතරක් අතර සබඳතා හෙළි කරයි.
ඔවුන් සියල්ලන්ටම නගරයේ කරදරකාරී ඉතිහාසයට සම්බන්ධයක් ඇත - ඔවුන් දැන සිටියත් නැතත්. මෙම කතාවට 1986 දී එකම නගරයට සම්බන්ධ වන අද්භූත අංග ඇතුළත් වේ. "Dark" යනු නෙට්ෆ්ලික්ස් සඳහා නිපදවන ලද පළමු ජර්මානු මුල් මාලාවයි.
"අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි."
- ඇල්බර්ට් අයින්ස්ටයින්
Dark – Family Tree එක ගැන හොයන අය මෙතනින් බලන්න. SPOILER WARNING!
Newest Episode: Episode - 08
නිර්භයා නඩුව පදනම් කරගෙන දිල්ලි අපරාධය. මෙම අපරාධය සිදුකළ පුද්ගලයින් සොයා ගැනීම පිළිබඳ දිල්ලි පොලිස් පරීක්ෂණය
Be the first to review “Delhi Crime” Cancel reply
There are no reviews yet.