Emily in Paris

Netflix ආයතන මගින් 2020 වර්ශයේ මුදා හැරිය තවත් ආදරයනිය, පොඩ්ඩක් විතර පිස්සු කතාවක ආරම්භයයි මේ… දැන් අපි හැමෝටම නැතුවම බැරි දෙයක් නෙ ආදරෙ.. ඒ වගෙද පැරිස් යන්න ලැබූනොත් හැබැයි එමලි නම් ආදරේ අමතක කලෙ නැහැ පැරිස් නිසා එයා පැරිස් ගියා ආදරෙත් ආරන් යන්න පුළුවන් කියලා හිතලා බොස්ට ලැබුන පිනා චාන්ස් එකෙන් එත් ඒ ආදරය දිගටම තියෙවිද? ලස්සන පැරිසියේ ජිවිතය කොහොම වෙයිද? උත්තර අවශ්‍ය නම්…. එහෙනම් ඔයාලට මේ ලස්සන පිස්සු කතාව බලන්නම වෙනවා හොදෙ සිනාවෙන් …

Be the first to review “Emily in Paris”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.