For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

Get Even

ප්‍රභූන් ගෙ ළමයි එන පාසලක් තමයි බැනර්මන් කියන්නේ. එකෙ ගැහැනු ළමයින් සිව්දෙනෙක් එකතු වෙලා අයුක්තිය එරෙහිව පොඩි සංවිධානයක් හදනවා එකෙ වැඩක් කරනකොට හදියෙම ළමයෙක් මැරෙනවා. මෙයලා සම්බන්ධයි කියලා තමයි හිතන්නේ.. එත් ඇත්තටම මොකක්ද වුනේ කොහොමද එයා මැරුණෙ? අභිරහස විසදන්න ආරාධනා කරනවා Netflix දුන්න මේ කතාවේ..

Be the first to review “Get Even”

Your email address will not be published.

There are no reviews yet.