Money Heist

මේක ස්පාඤ්ඤ tv series එකක්. පොලීසියෙන් කට්ටි පැන පැන ඉන්න වරෙන්තු තියෙන හොරු 8 දෙනෙක් ස්පාඤ්ඤයේ සල්ලි අච්චු ගහන පොට් එක ආක්‍රමණය කරල ඉතිහාසයේ වඩාත්ම පරිපූර්ණ මංකොල්ලය යුරෝ බිලියන 2.4 ක් සොරකම් කිරීම සිදු කිරීමක් ගැන තමයි කතා මාලාව පටන් ගන්නේ.

 

 

Add a review

Your email address will not be published. Required fields are marked *

  1. Nisal

    Best

    10.0 rating