
Never Have I Ever
මේ කියන්නේ දෙවී ගැන ඇමරිකාවේ ඉන්න මේ ඉන්දියානු කෙල්ලගෙ ඉස්කොලේ කාලෙ වෙන සුන්දර මොඩ අත්දැකීම් බලාගන්න එන්න කියලා ආරාධනා කරනවා Netflix එක්ක සතුටින් ඉන්න දෙවී ගෙ තාත්තා එක පාරටම හෘද ආබාධයකින් නැති වෙනවා ඉතින් අපි බලමු දෙවි කොහොමද මේ දේ වල් ඒක්ක ඉස්සරහට යන්නේ කියලා
kavindu
nice one kollo kamathimanam Devita thama apita match ne
Praveen abeyrathna
My fav elanoil and ben
A.S
subtitle ekata thanks. benta thami kamathima
ravindu
sub ekt thank you!! mnnm asa fabt