Sweet Tooth

Netflix ආයතනය සහ WB එකතුව Jeff Lemire  ගෙ කොම්ක් කතාවක් ඇසුරින් නිර්මාණය වුන මේ සුන්දර ෆැන්ටසිය බලන්න හැමොටම ආරාධනා කරනවා. කොරොනා වගෙ වසංගතයක් ඇති වෙනවා දවසක පාලනයකින් තොරව පැතිරෙන්න පටන් ගන්නවා එත් දවසක තවත් පුදූම දෙයක් සිද්ධ වෙනවා විකෘති දරුවන් සතුන් වගෙ බිහි වෙන්න පටන් ගන්නවා එත් ඒ ඇයි මොකක්ද වෙන්නේ?  ආරාධනා කරනවා වෙනදා වගේම බලන්න එහෙනම්

Be the first to review “Sweet Tooth”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.