
Switched
You may also like after: Switched
Drama
503 views
+1
The Queen’s Gambit
Seasons #: Season 1
Newest Episode: Episode 07
කොහොමද ඉතිං? අවුරුදු ගාණක් තිස්සෙ සිංහල සබ් අරගෙන ෆිල්ම්, ටීවි සීරිස් බලපු මට කාලෙක ඉදලා ලොකු ආසාවක් තිබ්බා සිංහල සබ් එකක් මේ අඩවියට දාන්න. ඉතිං මේ මගේ පලවෙනි සිංහල උපසිරැසිය.
වැඩි කතාබහක් නැතුව කෙලින්ම වැඩේට බහිමු. අද මං අරං ආවෙ "Black mirror" කියන බ්‍රිතාන්‍ය විද්‍යාප්‍රබන්ධ කතාමාලාවෙ පලමු කතාසමයේ පලමු කොටසේ සිංහල උපසිරැසිය. මේ කතාමාලාව 2011 ඉදලා 2019 දක්වා විකාශය උනා. මේ කතාමාලාවෙ විශේෂත්වය තමයි මෙහි අඩංගු කතා අනෙක් කතාමාලාවල වගේ එකිනෙකට සම්බන්ධ නෑ. හරියට නිකං කෙටි කතා පොතක් කියවනවා වගේ. මේ කතාවලින් ප්‍රධාන වශයෙන් නිරූපණය වෙන්නෙ නව තාක්ෂණය මිනිසාගේ හැසිරීමට සහ පෞද්ගලිකත්වයට බලපාන අයුරු. මේක කතාසමයන් (seasons) 5කින් සමන්විතයි. මුල් කතාසමයන් දෙක Channel 4 නාලිකාවෙන් සහ අනෙක් කතාසමයන් තුන Netflix ඔස්සේ විකාශය උනා. සම්පූර්ණ කොටස් ගණන (episodes) 22ක්. මේ කතාමාලාව අනුසාරයෙන් 2018 දී netflix මගින් Bandersnatch කියන චිත්‍රපටිය නිපදවනවා. ඔයාල සමහරවිට ඒක බලලත් ඇති. එම චිත්‍රපටිය imdb හි 7.2/10ක අගයක් සහ rotten tomatoes වල 72%ක අගයක් ලබාගෙන තියෙනව.
දැන් ඔයාලට හිතෙනව ඇති එකිනෙකට සම්බන්ධ නැති කොටස් තියෙන කතාමාලාවක් බලන එකේ තේරුම මොකක්ද කියලා. මේ කතාමාලාව imdb දර්ශකයේ 8.8/10ක අගයක්, rotten tomatoes වල 83%ක අගයක් ලබාගනිමින් top 250 imdb tv ranking වල 49 වන ස්තානය හිමිකරගෙන තිබෙනවා. අනික මේ කතාමාලාවේ එකිනෙකට සම්බන්ධ නොවන කතා නිසා අමුතුම ගතියක් කතාමාලාවට එකතුවෙලා තියෙනවා. ඒවගේම තමයි තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් නිපදවා තියෙන නිසා ආසාවෙන් බලන්න පුලුවන්.
ඉතිං මේ මගේ පලමු උපසිරැසිය නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා සියල්ලම පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉක්මනට දෙවන කොටස අරං මං එන්නම්. සුබ දවසක්!
Lost. ඔන්න එහෙනම් මේ මගේ පලවෙනි උපසිරැසිය. හා හා පුරා කියල තෝරගත්ත මං ආසම tv serious එකක්. ගොඩක් කට්ටිය නම් මේක බලල ඇති. මොකද ටිකක් පරණ කතාමලාවක් නෙ. කමක් නෑ නෙ. බලල නැති කට්ටියට ඔන්න සබ් එක්කම බලන්න පුළුවන්. මට විස්තර ලියන්න නම් ගොඩක් තේරෙන්නේ නැ ඉතින්.
Lost මේක විකාශය උණේ 2004 ඉඳල 2010 අතර කාලයේ. season 6ක කතාමලාවක්. IMDB වල 8.3ක අගයක තියෙනවා කියන්නෙ ඉතින් එලම තමා. ඉන්න කට්ටිය ගැන කිව්වොත්, Josh Holloway, Evangeline Lilly (AKA wasp), Matthew Fox.
කතාව ගැන කියනවා නම් මේක වෙන්නේ මුලින්ම plane එකක් දුපතකට කඩා වැටිලා කට්ටියක් එකේ හිර වෙලා ඉන්න එකක්. මේක බලලම ඉන්නකෝ මගේ පලවෙනි සබ හින්ද අඩුපාඩු ඇති. ගුණ දොස් විචාරන්න හොඳද
ජය වේවා.
Seasons #: Season 1
Newest Episode: Episode 11
ලොකප්‍රසිද්ධ ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව අනුසාරයෙන් රූගත කර තිබෙන මැන්ඩලෝරියන් කතා මාලාවට IMDB දර්ශකයේ 8.7ක් වැනි ඉහල අගයයක් ලැබී ඇත. එමෙන්ම මෙහි කතාංගයක් මිනිත්තු 40ක් වැනි කාලයක් ධාවනය වන අතර, මෙය ක්‍රියාදාම, වීරක්‍රියා, විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වන කතාමාලාවකි. මෙහි පළමු කතාමාලාවේ කොටස් 8ක් අඩංගු වන අතර මුදල් ත්‍යාග සදහා අපරාධකාරයන් දඩයම් කරමින් මැන්ඩලෝරියන් ගෝත්‍රය නැවත ගොඩ නැගීමට උත්සහා කරනා වීරයෙකුගේ කතාව දිගහැරේ. අභ්‍යාවකාශ යානා, විවිධාකාර ග්‍රහලෝක, විවිධාකාර පිටසක්වල ජීවීන් ගැන උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට උපරිමයෙන් රසවිදිය හැකි කතා මාලාවකි.
Seasons #: Season 1
Newest Episode: Chapter 08
Featured
18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.
Seasons #: Season 1
Newest Episode: Episode 18
Seasons #: Season 1
Newest Episode: Episode 10
Drama
247 views
+2
My First First Love
Seasons #: Season 1
Newest Episode: Episode 03
Seasons #: Season 1
Newest Episode: Episode - 10
ෂුන්පේ කගා (ඩයිකි ෂිජෝකා), කොෂිරෝ මිසුමොටෝ (ටොමොහිරෝ කමියාමා) සහ අයුමි කොහිනාටා (කායා කියෝහාරා) ඔවුන් කුඩා කාලයේ සිටම කිට්ටු මිතුරන් වූහ. කොෂිරෝ මිසුමොටෝ ජනප්‍රිය අයුමි කොහිනාටා කෙරෙහි ඇති ඔහුගේ හැඟීම් පාපොච්චාරණය කරන අතර ඔවුන්ගේ සම්බන්ධතාවය ආදරයෙන් වර්ධනය වේ. ඔවුන්ගේ පළමු දිනය වූ දිනයේ අයුමි කොහිනාටා සහ ඇගේ ජනප්‍රිය නොවන පංතියේ මිතුරෙකු වන සෙන්කෝ උමයින් (මියු ටොමිටා) හදිසියේම සිරුරු වෙනස් කරයි. අයුමි කොහිනාටා වෙනස් වී ඇති අතර ෂුන්පේ කගා හැර කිසිවෙකු ඇයව විශ්වාස නොකරයි. අයුමි කොහිනාටා ඇගේ ශරීරය නැවත ලබා ගැනීමට ක්‍රමයක් සොයයි
Be the first to review “Switched” Cancel reply
There are no reviews yet.