
The King: Eternal Monarch
ලී ලිම් දුවගෙන ගොස් සමාන්තර විශ්වයට දොරක් හමු වූ විට ඉන් පැන යාමක් සමග ආරම්භ වන කොරියානු රූපවාහිනී කතා මාලාව.
හැමෝටම ආරාධනා කරනවා රසවිඳින්න කියලා.
You may also like after: The King: Eternal Monarch
Seasons #: Season 1
Newest Episode: Episode 01
න්‍යෂ්ටික ගැටුමක් ශිෂ් .ාචාරය විනාශ කර ඇත. අවුරුදු අනූ හතකට පසු, මානව වර්ගයාගේ හුදෙකලා දිවි ගලවා ගත් අය සඳහා අභ්‍යවකාශ නැවක් බාල වයස්කරුවන් 100 දෙනෙකු නැවත පෘථිවියට යවයි.
මේක ස්පාඤ්ඤ tv series එකක්. පොලීසියෙන් කට්ටි පැන පැන ඉන්න වරෙන්තු තියෙන හොරු 8 දෙනෙක් ස්පාඤ්ඤයේ සල්ලි අච්චු ගහන පොට් එක ආක්‍රමණය කරල ඉතිහාසයේ වඩාත්ම පරිපූර්ණ මංකොල්ලය යුරෝ බිලියන 2.4 ක් සොරකම් කිරීම සිදු කිරීමක් ගැන තමයි කතා මාලාව පටන් ගන්නේ.
Seasons #: Season 1
Newest Episode: Episode 13
ළගදීම බලාපොරොත්තු වන්න......
Seasons #: Season 1
Newest Episode: Episode 06
Lost. ඔන්න එහෙනම් මේ මගේ පලවෙනි උපසිරැසිය. හා හා පුරා කියල තෝරගත්ත මං ආසම tv serious එකක්. ගොඩක් කට්ටිය නම් මේක බලල ඇති. මොකද ටිකක් පරණ කතාමලාවක් නෙ. කමක් නෑ නෙ. බලල නැති කට්ටියට ඔන්න සබ් එක්කම බලන්න පුළුවන්. මට විස්තර ලියන්න නම් ගොඩක් තේරෙන්නේ නැ ඉතින්.
Lost මේක විකාශය උණේ 2004 ඉඳල 2010 අතර කාලයේ. season 6ක කතාමලාවක්. IMDB වල 8.3ක අගයක තියෙනවා කියන්නෙ ඉතින් එලම තමා. ඉන්න කට්ටිය ගැන කිව්වොත්, Josh Holloway, Evangeline Lilly (AKA wasp), Matthew Fox.
කතාව ගැන කියනවා නම් මේක වෙන්නේ මුලින්ම plane එකක් දුපතකට කඩා වැටිලා කට්ටියක් එකේ හිර වෙලා ඉන්න එකක්. මේක බලලම ඉන්නකෝ මගේ පලවෙනි සබ හින්ද අඩුපාඩු ඇති. ගුණ දොස් විචාරන්න හොඳද
ජය වේවා.
Seasons #: Season 1
Newest Episode: Episode 11
Featured
18+ වැඩිහිටියන්ට පමණක් සීමා වූ, ස්පාඤ්ඤ බස කතා කරන මෙක්සිකන් රූපවාහිනී කතා මාලාවකි. කොටස් 18 කින් යුක්ත වන අතර, ත්‍රාසය කුතුහලය පිරි, නාට්‍යමය කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා එළිදැක්වූයේ පසුගිය 2020 ජූලි මාසයේය. අපට හුරු පුරුදු නොවුණත්, ස්පාඤ්ඤ සහ මෙක්සිකන් ජනප්‍රිය නළු නිළියෝ මෙම කතා මාලාවට එක් වී සිටිති.
Seasons #: Season 1
Newest Episode: Episode 18
ජර්මානු නගරයක පිහිටුවා ඇති අද්භූත පෙරළියක් සහිත පවුල් කතන්දරයක්, එහිදී කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වීම පවුල් හතරක් අතර සබඳතා හෙළි කරයි.
ඔවුන් සියල්ලන්ටම නගරයේ කරදරකාරී ඉතිහාසයට සම්බන්ධයක් ඇත - ඔවුන් දැන සිටියත් නැතත්. මෙම කතාවට 1986 දී එකම නගරයට සම්බන්ධ වන අද්භූත අංග ඇතුළත් වේ. "Dark" යනු නෙට්ෆ්ලික්ස් සඳහා නිපදවන ලද පළමු ජර්මානු මුල් මාලාවයි.
"අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි."
- ඇල්බර්ට් අයින්ස්ටයින්
Dark – Family Tree එක ගැන හොයන අය මෙතනින් බලන්න. SPOILER WARNING!
Newest Episode: Episode - 08
සිංහල උපසිරැසි: Hirushika
Be the first to review “The King: Eternal Monarch” Cancel reply
There are no reviews yet.