The River

ඇමසන් නදියේ ගවේෂණයක යෙදෙන මහාචාර්ය එමෙට් කෝල්, ප්‍රධාන කැමරා ශිල්පී රස් ලැන්ඩ්‍රි ඇතුළු පිරිස අතුරුදන් වෙයි. එමෙට් කෝල් සොයමින් ඇමසන් නදිය දිගේ නොදන්නා ඉසව්වකට ඇදෙන ඔහුගේ බිරිඳ ටෙස්, පුතු ලින්කන්, රස් ලැන්ඩ්‍රිගේ දියණිය ලීනා ඇතුළු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ ඇඟ කිළිපොළා යන බිහිසුණු සිදුවීම් මාලාවකටය. 2012 වසරේ විකාශය වූ, කොටස් අටකින් සමන්විත ‘රිවර්’ ත්‍රාසය සහ භීතිය පිරි කතා මාලාවකි.

Be the first to review “The River”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.