උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හැමෝටම ආයුබෝවන්! ඔන්න අද අරගෙන ආවේ Carrie කතාමාලාවේ දෙවැනි කොටසට සිංහල උපසිරැසි අරගෙන,ඉතින් පලවෙනි කොටස බලන්න ඇතිනේ,ටිකක් හොද කතා තේමාවක් එක්ක ආරම්බ වෙනවා ,
පළමු කොටසේ කැරීට මුහුණ දෙන්න වුණු සිදුවීම මතක ඇතිනේ. ඒකෙන් පස්සේ ඇයට ආයෙත් පාසලට යන එකත් ලොකු අභියෝගයක් වෙනවා. ඇයට උදව් කරන්න උත්සාහ කරන අය හිටියත්, සමහරුන්ට තවමත් ඇගේ වේදනාව විහිළුවක් විතරයි. ඒ අතරේ සූටත් තමන්ගේ හැසිරීම ගැන ආයෙත් හිතන්න සිද්ධ වෙනවා.
පාසලේ ප්‍රශ්න මදිවට, ගෙදරදී අම්මාගේ දැඩි පාලනයත් කැරීට දරාගන්න වෙනවා. තමන්ට සිදුවෙන දේවල් තේරුම්ගන්න හදන ඇයට, හිතේ තියෙන ප්‍රශ්න නිදහසේ අහන්නවත් ලේසි නැහැ. ඒ හැමදේම අතරේ ඇය තුළ තියෙන අමුතු බලය ගැන කුතුහලයත් තව ටිකක් වැඩි වෙනවා.
කැරීට ඇත්තටම කාව විශ්වාස කරන්න පුළුවන්ද? ඇයට උදව් කරන්න හදන අයට ඇගේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් වෙයිද? ඒ ටික මේ කොටස බලලම දැනගමු.
එහෙනම් මම සමුගන්නවා 3 වෙනි එපියෙන් හමු වෙමු,
ජය වේවා!

- Ratings
- Reviews
- 0

Subtitles
4 comments
Omindu Viraj
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
![Carrie [S01 : E02] Sinhala Subtitles | බියත් තනිකමත් අතර [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-856289df5161610c78f6201d.webp)
Thanks