උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් ඔයාල සති දෙකක්ම බලා ඉන්න ඇති මේ හය වෙනි කොටස එනකල්. ගිය සතියෙ හය වෙනි කොටස එළියට දාන එක සතියකින් කල් දැම්මා. ඒ නිසා ඊයෙ තමයි මේක ආපහු දෙන්න පටන් ගත්තෙ.
මෙතෙක් කතාව මතක ඇති. අනේ මන්දා කොටස් හතර හමාරකුත් ගිහිල්ලත් මෙයාලට තවම මේකෙන් පිට වෙන්න ක්‍රමයක් නෑ වගේ. ඒත් එහෙම උනා නම් අපිට බලන්න කතාවක් නෑනෙ. ඒත් යම් යම් ඉඟි දෙනවා. කොහෙන් හෝ දොරක් ඇරෙන්න ඕනෙ. ඒ උනාට ඉස්සර තිබුන හිනා වෙන අවතාර වල ප්‍රශ්ණයට අමතරව තව තව දන්න නොදන්න ප්‍රශ්ණ රැසක් ඇති වෙලා. මිනී මරු බෝනික්කෝ. අර දැරියකගෙ වේශයෙන් ඉන්න කහ සූට් කාරයා. මොකක් වෙයිද කියල අපි බලමු මොකක් හරි දොරක් අදවත් ඇරෙයිද කියලා.
තව කොටසකින් හමු වෙමු
ආයුබෝවන්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,868 downloadsDownload From-S04E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From S04 Sinhala Subtitles From S04 Sinhala Subtitles- Ratings
- Reviews
- 0
- Subtitles
- 362
- Downloads
- 1.6M
- Readers' rating
- No reviews yet

Subtitles
- Action
- Drama
- Horror
- Romance
- Supernatural
- Thriller
- Adult
- Crime
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Suspense
- Coming-of-age
- #BANDULA K
- #Editor's Pick
- #From S04 Sinhala Sub
- #From S04 Sinhala Subtitles
- #From sinhala sub
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sandaru Nimsara



Thanks