MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Twisted [S01 : E02] | මාල පෙත්ත [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Twisted 2013ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහටම දෙවෙනි කොටසත් ඉක්මනින්ම අරගෙන ආවා.

කලිං කොටස බැලුවනම් මතක ඇතිනේ ඩැනී පුනුරුත්තාපනයෙන් නිදිහස් වෙලා තමන්ගෙ අම්මත් එක්ක තමන් ඉපදුන නගරයට ආපහු එනවා. ඇවිත් පාසලට ගියාට පස්සේ රෙජෙයිනා කියන ගෑණු ලමයි ඩැනීට පාටියකට ආරාධනා කරනවා. ඒකට සහභාගි වෙලා ඩැනී ගෙදර ගිහිං අනිත් දවසෙ උදේ බලද්දි රෙජෙයිනාව සාහසික විදිහට මරළ දාල කියලා ටීවි එකේ ප්‍රවෘත්තියක් යනවා. ඉතිං මේකට සැකපිට අල්ලගන්නේ ඩැනීවනේ. අද එතන ඉදං තියෙන්නේ…

ඩැනී තීරණයක් ගන්නවා ඩැනීට මේ වෙච්ච අවනම්බුව මේ නගරෙ අයගෙන් කොහොම හරි අයින් කරන්න ඕන කියලා. ඉතිං ඩැනීට රිකෝයි, ජෝයි උදව් කරන්න ඉදිරිපත් වෙනවා ඩැනීට මේ අභිරහස විසඳන්න. ඩැනීයි ජෝයි තීරණය කරනවා ජෝගේ අම්මට රාත්‍රී කෑම වේලකට ආරාධනා කරන්න ඩිසායිගේ ගෙදර. ඒ ඩැනීව විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් කියල පෙන්නන්න. ජෝ, රිකෝ සහ ජෝගේ දෙමාපියන් දෙන්නම ඉතිං කෑම වේලට එනවා. කයිල් ඩැනීගෙන් මිනීමැරුම ගැන තොරතුරු අහනවා, ඒ වගේම ඩැනීගේ කාමරේට හොරෙන් රිංගලා තොරතුරු හොයන්න ගන්නවා. ජෝගේ දෙමාපියන් ඩැනීගේ එක්ක තරහින් ඉන්නේ කේරන් නිසා.කෑමවේලෙන් පස්සේ ඩැනී ඩැනී සහ එයාගෙ නැන්ද ඉන්න හැම පින්තූරයක්ම පුච්චනවා.ඒ වගේම අර රෙජෙයිනගේ කරේ තිබිල නැතිවුන මාල පෙත්ත ඩැනී මරපු නැන්දගෙ කරේ තියෙනවා මේ පින්තූරයක. ඩැනී මේ පින්තූරෙ හංගනවා. එතන ඉදං ඉස්සරහට බලන ඔබට බාරයි.

අලුත් කොටසකින් ඉක්මනටම හම්බවෙමු. ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/BzjjB” type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9d9888df59da44f8bdc544a7cac491d7bf90f442
[button link=”http://goo.gl/0C26B” type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
587eac026819287a67e6d93efd3c64d49520d669
[button link=”http://goo.gl/dEkoq” type=”icon” “center” newwindow=”yes”] 940 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ab2481d970b97bd9e6580b24d332b4536a4cf564
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1699 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

43 thoughts on “Twisted [S01 : E02] | මාල පෙත්ත [සිංහල උපසිරැසි සමඟ]

  • dinidu madushanka

    thanks saho jaya wewa

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata….

    Reply
  • thank you wewaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • සoජය

    elaz thanx lot. patta waedak idiriyatama karagena yamu.

    Reply
  • Chanaka Lakshan

    පට්ට සහෝ
    සුපිරි
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න හැකිවේවා
    ජය වේවා!!

    Reply
  • බොහොම ස්තූතියි මචෝ සබ් එකට.. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා. ජයවේවා෴

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • patta patta sub eka denakam hitiyeeee…….thanks thanks…sub ekatahhh

    Reply
  • mudiya / මුදියා

    කිවුවත් වගේ වෙඩි වගේ දෙනව නේද.මරු මරු.පොඩි කොපිය දෙන එකනම් ලොකු දෙයක්.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • Shan Gamage

    ස්තුතියි සහෝ සබ් එකට​…නියමේටම උපසිරැසිය තිබුණා…ඉතුරු කොටස් ටිකත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා 🙂

    Reply
  • patta patta meka nam maxxahh kathava….palaveni kotasinma allala giya……thanks thankss sub ekatahh….

    Reply
  • චින්තකයා

    පළවෙනි කෑල්ලෙන්ම පස්ට කියලා හිතුනා.. තෑන්ක්ස් ආ..

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ඉක්මනටම 2ත් ගෙනාවා
    අනික් ටිකත් ඉක්මනටම දෙන්න හැකි වෙන්න කියලා
    පතනවා මචන් සබට තුති
    ඔබට ජය…..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ..මෙන්න දැන් මෙයත් පටන් අරගෙන….
    කොහොමද බං උබල ඔය දෙන දීමට බලන්නේ….
    අනේ හත්වලාමේ තවම කලින් එක බා ගත්තට බලන්න උනෙත් නැහැ..
    දැන් දෙවැනි කොටසත් දීලා…
    හිටුකෝ…කෙලවිලා යන්නත් එක්කම අද රෑටම දෙකම එක සැරේ බලනවා…
    නැතිව මේ වැඩේ කරන්න බැහැ නොවැ…
    ජය වේවා!!!!

    Reply
  • rusuru | රුසිරු

    එල සහෝ මාත් බලන්න පටන් ගත්තා සුපිරිම කතාව නැගල යනවා

    Reply
  • ජය වේවා!!!!!!!!!

    Reply
  • නියමයි සබ් එකට බොහොම පින්

    Reply
  • anakam unne 1st aka patta

    Reply
  • digatama ikmnatama denna macho

    Reply
  • fatta fata fata… ikmanata dena eka nm vatinava saho….

    Reply
  • මැක්සා වැඩක් දිගටම කරගෙන යමු සුභ පැතුම්

    Reply
  • නියමයි සහෝ 🙂

    Reply
  • niyama kathawak macho sub walata pin

    Reply
  • patta patta 3 th denakam inne thhxxxxx

    Reply
  • එළකිරි මචං ඉක්මනට සෙට් එකම දෙමු ජය!

    Reply
  • maxxxxa macho supiri kathawa

    Reply
  • ela maxxa anith awath ikmnatama danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *