Twisted [S01 : E03] | හේතු සාධක [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටස බැලුවනං දකින්න ඇතිනේ ඩැනීගේ ගෙදරට ජෝගේ අම්මලාට එන්න කියලා රාත්‍රී කෑම වේලක් දෙනවා. ඒ අස්සේ ඩැනී ගෙදර තියෙන ටේරා එහෙමත් නැත්නම් ඩැනී ඝාතනය කරපු නැන්නදගේ පින්තූර ටික පුච්චනවා. ඒ අස්සේ මාස්ටර්සන් ඩැනීගේ ගෙදර තොරතුරු වගයක් හොයනවා. ඉතින් කෑමවේල ඉවරවෙලා යද්දි මේසයක් උඩ තිබ්බ පින්තූරයක් නැතිවෙලා තියෙනව කියලා මාස්ටර්සන්ගේ බිරඳට දැනෙනවා. ඉතිං ඔය ගැන සැකයක්නේ මුලු මනින්ම මේ මාල පෙත්ත හොයාගන්න දිවුනේ. අද එතන ඉදං!
ග්‍රීන් ග්‍රෝ පාසලේ බීමත්කමෙන් සිදුවන ප්‍රතිඵල පිලිබඳව සමිතියක් තියෙනවා. ඉතිං ඒකෙ නාට්ටියක් තියෙනවා. ඩැනී සහ ජෝ පිටපතක් ලියලා කොහොම හරි මේ නාට්‍යට ඇතුලත් වෙනවා. ඩැනී හදන්නේ ලීසිට ලංවෙන්න , මොකද රෙජෙයින ගැන තොරතුරු හොයාගන්න. සරීටා, ජෝ රෙජෙයිනාගේ පාටියේදී කෙලපු පිස්සුව හැමෝටම පේන්න වීඩියෝ එකක් හදලා දානවා. ඉතින් සරීටයි, ලීසියි අතර තියෙන ඇයි හොඳැයිය නැතිවෙනවා. ඔය අතරේ රෙජෙයිනගේ පාටි එක දවසෙ රෑ ආර්චි එයාගෙ යාලුවෙක්ගෙ කාර් එකක් මුලු රෑම අරන් ගිහිල්ල තිබුන කියල කියවුනානේ. ඒත් ඇත්තටම ආර්චි හිටියේ ගෙදර.
ඉතින් ඔය මුලු සීන් සේරම විස්තර ටිකයි, හේතු සාධක හිටයි බලාගන්නනම් මේ කොටස බලන්නම වෙනවා. හතරවෙනි කොටසින් හම්බවෙමු. ජයවේවා!!
SInhala Subtitles
-- Count 1386 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ela ela saho jaya wewa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
චලිදු දේශන් (කිනා) thanks macho sub ekata….
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට.. මේකත් ඔන්න බාගන්න ගොඩට දාගත්තා. ජයවේවා!!!
කෝ බං අනිත් ඒවා ටික
දැන් Episode 7ත් ඇවිත්නේ
katawa boring wenawa wage neeeeeeeeee
දැන් නම් කිනා පුතේ මේකෙ අනෙක් ඒවත් ඉක්මනට දෙන්න වෙනව, මේක බලල ඊලඟ එනකන් අමාරුවෙන් ඉන්නෙ. වැඩි වැඩියෙන් සබ් දෙන්න ශක්තිය ලැබේව..
thasnks sub walata godak mahansi wela tiyenawa………….
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. අපිත් බලනවා හොඳේ. ජය෴෴ 😛 😛
එලකිරිනෙ කිනා.මුල් කොටස් දෙකම බාන්න දාල තියෙන්නෙ.බලන්න ආසාවෙන් බලන් ඉන්නව.ඔක්කොම ටික ඕනි කොල්ලො හොඳද.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
ikmanata sub denawata godak sthuthi…
එල එල කිනෝ…
අරින්න එපා…දිගටම දෙමු…
ජය වේවා!!!
kathawa nan,gini gindara,godak pin
Thanks
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx broooooooooooooo
maxxa macho
එලකිරි මේක දෙනකන් තමයි හිටියෙ ස්තුතියි සහො
එල දෙනකම් උන්නේ
සබට තුති
ඔබට ජය…………….
meka enakan kollo blan hitiye.. tnx a lot..
ස්තූතියි,
මේ කරන කර්තව්‍යයට.
elazz thnxzz
bohoma pin
thanks
තැන්කූ මචං තැන්කූ…
elaaaaaaaaaaaaaaaaaaa …………….
adey maru meyka niyamai
elakiri
බොහොම තුති මචං දිගටම දෙමු
jaya wewa!!!
thanks
පට්ට මචං මේක එනකම් බලන් උන්නේ
එලස් මචෝ
maxxa machan
thnxxxxxxxxxxxxxxx
සුපිරි මචෝ
මදි නොකියන්න දැන් දෙනවා නේ අපෝ 🙂
ela ela……meketh sub eka danakammm hitiyee……….sahooooo……thanksss thanksss sub ekatahhh……..athlantic rim kiyala ekak hoda copyak dala thiyenava poddak blnnakooo…….pacific rim ekata ghpu thavath ekak……
ඒක වැඩක් නෑ බන් හද්ද චා ලෝ බජට් එකක්
මැක්සා මේකත් පට්ට අනිත් ඒවාත් ඉක්මනට දාහන් මචෝ
ela ela
thanks hode