Under the Dome (2013) [S01 : E03] | මිනිස් දඩයම [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම් මම ඔයාලා හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සබ් එකත් අරගෙන ආවා. ඉතින් සුපුරුදු විදිහට අපි ගියවර කතාවේ වුනේ දේ පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.
මේ කතාව පටන් ගත්තේ චෙස්ටර් මිල් කියන නගරය එක පාරටම අද්භූත ආවරණයක් මගින් වැසී යාමෙන්. ඉතින් මේ අද්භූත සිදුවීමට හේතුව තාමත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. චෙස්ටර් මිල් වල වැසියන් මේ සිදුවීමෙන් තරමක් කැලඹුණත් ඔවුන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආණ්ඩුවේ විද්‍යාඥයන් ඇවිල්ලා මේ ආවරණය ඉක්මනටම බිඳලා ඔවුන්ව ගලවා ගනියි කියලයි. ඒ නිසා ඔවුන් බොහෝම සාමාන්‍ය විදිහට හැසිරෙනවා. ඒත් පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස්කාරයා විතරක් මේ සිදුවීමෙන් ගොඩක් කැලඹෙනවා. කොහොම හරි මෙයා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා නොහොත් ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස්කාරය මියයනවා. ඒ විතරක් නෙමේ ඔයාලා දකින්න ඇති මේ නගරයේ නගර සභිකයා වෙච්ච ජිම් රෙනී නොහොත් බිග් ජිම් සහ නගරයේ මෝචරියේ භාරකාරයා වෙච්ච රෙවරන්ඩ් කොගින්ස් මුල ඉදලම යම් රහසක් හංගන්න මහන්සි වුන බව. මේ රහස ගැන තරමක් දැනගෙන හිටපු ඩියුක් පර්කින්ස් නොහොත් නගරයේ හිටපු ෂෙරිප්වරයා මේ ගැන ලින්ඩාට කියන්න හැදුවත් එයාගේ පේස්මේකර් එක පුපුරලා යාම නිසා ඔහුත් මරණයට පත්වෙනවා.ඒ විතරක් නෙමේ පළවෙනි කොටසෙදි ඔයාලා දකින්න ඇති මේ ආවරණයෙන් නගරය වැහිලා යන්න සතියකට විතර කලින් නගර සභාව විශාල වශයෙන් ප්‍රෝපේන් ගබඩා කරගත්ත හැටි. ඉතින් ගියවරේ කොටසෙදි ඩියුක් ළඟ තිබ්බ ප්‍රොප්‍රේන් ගනුදෙණුවේ සාක්ෂි විනාශ කරන්න ජිම් රෙනී විසින් රෙවරන්ඩ්ව ඩියුක් ගෙදරට යවපු හැටි සහ රෙවරන්ඩ්ගේ වැඩේ නිසා විශාල ගින්නක් ඇතිවුන හැටිත් හැමෝම එකතුවෙලා අවසානයේ ඒ ගින්න නිවපු හැටිත් ඔයාලට මතක ඇති.
ඉතින් එහෙනම් මේ මතක් කරගැනීමත් එක්ක අපි යමු චෙස්ටර් මිල් වල ගෙවන තුන්වන දවස ගෙවන්න.
SInhala Subtitles
-- Count 8398 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහොම ස්තුතිය
Thanx
බොහොම ස්තුතියි මචෝ
thanks bro…
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
”
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
තාමත් කොටස් 2 යි බැලුවේ. ඉතා හොද ටෙලි නාට්‍යයක්.
බොහෝම ස්තුතියි සුපුන්…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල
මෙන්න සබ ගත්තෝ
තුති පුබුදුවෝ
පුබුදු
සුපුන් thanks macho sub ekata…
මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
Thanks !!!!!!!!!!!!!
මෙවගෙ කතවක් හොයල සබ් දම්මට ගොඩක් ස්තුතියි
Thanks
ELA GINDARA PUBUDU .THANKS A LOT
niyamai machan… 🙂
meka patta. meke ilaga Episode 4 kawada wage relez weyda ??????????? sub ekata thanks>>>>>>
බොහොම ස්තුතියි මචෝ පට්ට කතාව ඉක්මනට දෙන එකනම් වටිනව
ජයවේවා !!!
ela thanks machan.meka enakan balan hitiye.
hamooooo sub eka denakam hitiyeeeee..thanks thankss
හප්පේ එනකං මග බලන් උන්නෙ.මරු කතාව මේක නම් පුබුදුවො.ගොඩක් ආසාවෙන් බලන්නෙ.දිගටම දියං කොල්ලො.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
අහා තුන්වෙනි කොටසත් ඇවිල්ල නේද? බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවා. ජය෴෴ 😛 😛
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi……….
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi
ela pubudu.patta padiri.great .thanks a lot friend
Thanks Pubuu…..
thanks saho !!!
ඇත්තටම සහෝ නියම කතාව….සබ් එකක් සුපිරියටම තිබුණා,ස්තුතියි අපි වෙනුවෙන් මේ කරන සේවාවට 🙂
denakan hitiye supun sahoo godaak pin jayawewa.
onna enakanma tama balan hitiye,,, ,
bohoma stuti saho… .
niyamai ban
enakam unne
mama lagadi thamai baiscop balanna aebbehi unae aee oyalata pin sidda wenna
aluth wadak,obata jayen jaya
ස්තුතියි
නියමයි සුපුන් මචෝ…
කියලම වැඩක් නැහැ…
එනකම්මයි බලන් උන්නේ..
දැන් නම් මේකටත් ඇබ්බැහි වෙලා…
ජය වේවා!!!
ela ela
thanks supun ep 03 enakam balan unne.
බොහොම ස්තූතියි සහෝ
එල සහෝ
බලන් උන්නේ දෙනකම් මචන්
ඔබට ජය…
ela machan ela.thanx………
THENX SAHO
Thanks
ela machan ………………………
ඊයේ බෑවා අද සබ් දෙයි කියලා හිතුනු නිසා. තෑන්ක්ස්…
thanks a lot
Episode එක නම් ඊයෙ රෑ බාගත්ත
සබ් එක දෙනකම් තමයි බලන් හිටියෙ 🙂
බොහොම ස්තූතියි සහෝ
jayen jaya!!!
maru aaaa….
thanx..
gr8 bro
thnxz
wow, maru 😀
පට්ට පට්ට සබ් එක එනකම් උන්නේ කොලුවෝ
ela digatama subs one
thanks lot
ඔන්න බාන්න දැම්ම නියමම පහරක් මේක බලන්න බලන්න ආස හිතෙනවා
gindara machan
පට්ටම කතාව කොල්ලෝ දිගටම දාහන්
thnxxxxxxxxxxxxxxxx
එල එල නියමයි පුබුදු සහෝ, මේක එනකන් බලාගෙන හිටියෙ.
තැන්ක්ස් වේවා!
thanx…
niyami patta kathwa bro
ela ela ela
මැක්සා දෙනකම් උන්නේ
ela machan
එල මචං දැන්ම ගන්නෝ
නියිමයි සුපුන් සහෝ..
ජය වේවා
Thanks
සුපර ස්තුතියි මචෝ
හැම සතියකම දැම් මේ උපසිරැස ලැබෙනකම් බලා ඉන්නෙ.
කොපිය නම් දැනටම බාන්න දාල තියෙන්නෙ.
බොහොම ස්තුතියි මචෝ.
wow niyamayi .api mewage katha balann harima asyi.apita mahansi wela mewa dena oyata bohoma pin.oyage therima niyamayi………..