Water For Elephants (2011) | පෘථිවියේ තියෙන විශිෂ්ටතම සහ විචිත්‍රම සංදර්ශනය තමයි.. ජීවිතය [සිංහල උපසිරැසි සමග]
ඉතින් යාලුවනේ මේක තමයි මගේ පළවෙනිම උපසිරැසි නිර්මාණය. ඒ වගේම මේකත් නියම බයිස්කෝප් එකක්. තියෙන අධික වැඩ අස්සේ හිතපුවත් නැති තරම් කාලයක් ගියා වැඩේ ඉවරකරන්න. කොහොමහරි කරනකොටම තමයි තේරුනේ මේ වැඩේ කොච්චර අමාරුද කියල. . ඒක හින්ද මුලින්ම මගේ කෘතඥතාව පුද කරන්න ඕන උපසිරසි ලබාදෙන සියලුම සහෝදරයන්ට. මේක මගේ පළවෙනි උත්සාහය හින්ද ගොඩක් අඩුපාඩු ඇති. ඔයාලගේ අදහස් ඉතාමත් වටිනව තවත් එකක් කරන්න ගන්න.
මේක නිර්මාණය වෙලා තියෙන්නේ Sara Gruen කියන ලේඛිකාවගේ “Water For Elephants” කියන නව කතාව පාදක කරගෙන, මෙය imdb දර්ශකයේ 6.9ක අගයක් ලබාගෙන තියෙන සලරුවක්.ප්‍රධාන චරිත රඟපාන්නෙ ඔයාල කවුරුත් දන්නා Robert Pattinson, Reese Witherspoon, සහ Christoph Waltz. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
මුළු කතාවම ගලාගෙන යන්නේ Jacob (Robert Pattinson)ගෙ ජීවිතයේ යම්කිසි කාල වකවානුවක් පිළිබඳව. ජීවිතකතාවේ ප්‍රධාන සංදිස්ථාන දෙකක් කිව්වොත් නිවැරදියි. එකක් තමයි අපේ කතා නායකයා පශු වෛද්‍යවරයෙක් විදියට ජීවිතේ පටන් ගන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අවස්ථාවක හදිස්සියේම තමන්ගේ දෙමව්පියන් රිය අනතුරකින් මිය යනවා. ඒක මෙයාගේ ජීවිතයේ ඉතා විශාලතම පසුබෑමක් වෙනව වගේම ජීවිතේ ඒක සංදිස්ථානයකුත් වෙනව. මං එහෙම කිව්වේ ඇයි කියල සහ මොකද්ද මේ අනික් සංදිස්ථානය කියල, ඔයාල බයිස්කෝප් එක රසවිඳලම තේරුම් ගන්න.
SInhala Subtitles
-- Count 1821 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කසුන්-හේවාගම.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හේවාගම” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
අපරාදේ කසුන්!
අපරාදේ කිව්වේ මේ ෆිල්ම් ඒකට සබ්ස්
දීම ගැන එහෙම නෙවෙයි.
ඊට පස්සේ ඒ රාජකාරියට සමුදීලා තියෙන එක ගැනයි.
ලස්සන ෆිලුමක් සහ සබ්ස් ටිකක්!
ආසාවෙන් බැලුවා. තෑන්ක්ස්!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
“පෘථිවියේ තියෙන විශිෂ්ටතම සහ විචිත්‍රම සංදර්ශනය තමයි.. ජීවිතය” ඒක ඇත්ත,ලස්සනට වැඩේ කරල තියෙනවා.සුබපැතුම්.
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.
thnq
අදමයි මේ නම ඇහුවෙත්
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය…..
නියමයි සහෝ.
සබ් එකට ස්‍තූතියි.
දිගටම සබ් දෙමු නේ.
suba pathum saho..palamu nirmanayata…idiriyatath honda nirmana labadenna..sub eka dunnata bohoma sthuthiyi
පළමු නිර්මාණයට සුබ පතනවා,මන් ආසම නළුවෙක් ඉන්නේ,thanks සහෝ
niyami saho… arambaya nm hodi… dekath ikmanatama gemu neda. 🙂 nice work Bro. Thumbs up… (y)
පළමු උපසිරසියට සුභ පතනවා.
සිංහල උපසිරැසට බොහොමත්ම ස්තූතියි
බොහොම තුති පළමු වැඩේට සුභ පැතුම්!
ස්තුතියි කසුන් සහෝ
ජය වේවා!
ෆිල්ම් එක බලල තියෙනවා. හොඳ කතාවක් තමයි තෝරාගෙන තියෙන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
අලුත් කොල්ලෙක්ගෙ සිරා වෑඩක්නේ..වෙල් ඩන් සහෝ…සිංහල සබ් දාන වැඩේ කොහොම හරි කරන්න. සුබ පැතුම්.
ස්තුතියි කසුවා පලවෙනි සබට සුභ පැතුම් 😛
තව එකක් දෙමු 😀 ජය
පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම්…දෙවෙනි එක ගේනකම් බලන් ඉන්නවා ඔන්න.ජය.
Palamu vadetaa yaja sahooo….thavath digatama subs demuu…
පළමු වැඩේට සුබ පැතුම් සහෝ………
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
දෙවැනි සැරේ දි ලිපිය තව ටිකක් විස්තර ඇතිව ලියමු.
maru
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ඔන්න කසුනො පළවෙනි වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම් හොඳේ.
රේටින්ග්ස් මෙච්චර වැඩි වෙලා තියෙන්නෙ පට්ට එකක් වෙන්න ඕනි.
බලනව වෙලාවක් ලැබුන ගමන්ම.
දිගටම සබ් දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks
එළනේ 2 වෙනි සබ් එකත් දෙන්න එහෙනම් මේ විගහටම
bohoma thuthi suba pathum
all the best 1st sub
wow, maru 😀
බොහොම තුති පළමු වැඩේට සුභ පැතුම්!
txxxxxx
palamau wadeyta suba pathum thawath susb demu
බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..
thanks..
එල කොල්ලෝ…………එල දිගමට කරන් යන්න……
එලලලලලලලලල