Westworld [S03 : E03] Sinhala Subtitles | කළු කුහරය [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු විශාල ප්‍රමාදයට.රටේ පවතින තත්ත්වයත් එක්ක හදිසි රාජකාරි කැදවිමක් ලැබුනු නිසා සුපුරුදු කාලසටහන වෙනස් උන නිසයි ප්‍රමාදය උනේ. හරි අපි පසුගිය කොටසින් අපි දැක්කා රියෝබොහොම් හි වර්ථමාන පරිපාලකයා වුනු එන්ගරන්ඩ් සෙරැක්ව. ඒ වගේමයි ඩොලොරස්ව නවත්තන සටනට බොහෝවිට මෙව් එකතු වෙයි.ඒවගෙමයි ඩොලොරස්ගේ සැලසුම යම් ප්‍රමානයකට මේ දෙවන කතාංගයේදි අපිට දකින්න ලැබුනා.
අද කතාංගය ගත්තොත් එකේ ගොඩක්ම ස්මතු කරන්නේ චාලට් හේල් තුල සිටින රොබෝවරයා කව්ද කියන ගැටලුවයි.එවගේම කතාංගය අවසනයේදි යම් හෙලිදරව්වකුත් වෙනවා.ඒ වගේමයි ඩොලොරස් කේලබ්ව මුන ගැසිම යම් සැලසුමකට අනුව සිදුවුවක් වෙන්න පුළුවන් කියලා අපි කලිං පැහැදිලි කිරිම් වලදි සදහන් කලානේ. ඔනේන ඒ මතය තහවුරු වන සිදුවිම් පෙලක් අද කතාංගයේද තියෙනවා. කොහොම වෙතත් මේ සියල්ල එකම කාල රාමුවක ගලායනවාද කියන ගැටලුව තමවත් පවතිනවා.වැඩි විස්තර මංසලේ පල කරන ලිපිවලදි ඔබ වෙත ගෙන එන්නම්.
උපසිරස ගැනත් පොඩි දෙයක් කියන්න ඔනේ.අපේ මේ වෑයම වෙස්ට්වලඩ් නම් වු මේ අපූරු කතාමාලාව හැකිතරම් සරලව සහ පැහැදිලිව ගෙන එන්නයි ඉතිං මේ නිර්මානය කරන සෑම උපසිරසකට ඊට අදාලවු විඩියෝ පිටපතක් තියෙනවා. ඉතිං මේකේ කාල රාමු දෙබස් ගැලපෙන්නේ ඒ විඩියෝ පිටපත පමණයි. ඒ ඒ උපසිරසට අදල විඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලොඩ් අඩවියේ (baiscopedownloads.co) තියෙනවා. එහෙමත් නැතිනම් උපසිරසේ සදහන් නමින් අන්තර්ජාලයේ සෙවුමක් කරලා අදාල විඩියෝ පිටපත හොයාගන්න පුළුවන්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4109 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-23
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේකනම් සුපිරි වැඩක් බයිස්කෝප් එකට පින් නැත්තන් මේවා කොහේ බලන්නද අම්බෝ මේ මිනිස්සු මහන්සි වෙන විදිහට තෑග්ගක් දෙන්න වටිනවා කලිඳු වසූක රිවීව්සුත් ලියලා අපිට මේක පැහැදිලි කරනවට කමෙන්ට් එකක් හරි දාන්න එපැයි ඒකවත් කරන්න බැරිනම් අපෙන් වැඩක් නෑනෙ මෙච්චර මහන්සියෙන් වැඩක් කරලත් තෑන්ක්ස් බං
Thank you bro!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
උපසිරසිට ගොඩාක් ස්තුති.ඔයාගෙ ලිපිය නැත්නම් කතාවෙ වටිනාකම බාගයක්ම නැතුව යනව එනිසා ලිපියත් පුලුවන් විදිහට ලියන්න
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Thanks for sub!
බොහොම ස්තූතියි සහෝ
බොහෝම ස්තූතියි කළිඳු මේ දවස්ව දවස ගෙවාගන්න බොහෝම අමාරුයිනේ. ඒ කට සෑහෙන උදවුවක් තමයි බයිස් කෝප් අඩවිය. ඔබලාගේ මහන්සියට බොහෝම පිං. අලුතින් අත්‍යාවශ්‍ය පාරිබෝගික ද්‍රව්‍ය අතරට එක්වුන දෙයක් තමයි මේකත්. සබ අරගත්තා. ජයවේවා
Thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
මංසලේ ලිපියක් වැටෙනකන් අපි බලා ඉන්නවා…
Thanks bro Sub ekata……
Last week eken patan gatte season eka balanna….sub ekath supiriytama thiyenawa…..
WEB ekata dena samahara sub mach wenne na….nattam awlakma na….
Digatama karagena yanna….
PSARips eke web ekata hadanna….Eke quality ekath hodai….( Only suggestion )
Baisecopemansala eke dena reviews denna….eka nisa therune nathi hogak ewa theruna….
Thanks
Biascope mansle lipi ikmnat danda