White House Down (2013) | ධවල මන්දිරය බේරා ගැනීමේ සුපිරි මෙහෙයුම..[සිංහල උපසිරැසි සමඟ]
අපි හැමෝම වගේ සෑහෙන කාලයක් එනකම් බලන් හිටිය ෆිල්ම් එකක් තමයි මම අද අරන් ආවේ.. IMDb මීටරේට අනුව 6.4 ක අගයක් ලැබිලා තියෙන මේ ෆිල්ම් එක නිකුත් උනේ පසුගිය ජුනි 28 වැනිදා. Channing Tatum සහ Jamie Foxx ගේ සුපිරි රංගනය මේ ෆිල්ම් එක බලන ඔයාලාට බලා ගන්න පුළුවන්.. Independence Day ,2012 , 10,000 BC වගේ සුපිරි ෆිල්ම් අධ්‍යක්ෂණය Roland Emmerich විසින් තමයි මේ ෆිල්ම් එකත් කරලා තියෙන්නේ.
මේ සබ් එකේ ලයින් 2000 කට ආසන්න ගානක් තියෙනවා..මට කලින් ලයින් 300ක් විතර ලැබුණු නිසා ටිකක් ලේසි උණා..ක්‍රියාදාම ෆිල්ම් එකක් නිසා ඇක්ෂන් එකේම සබ් එක කරගෙන ගියා..එකයි ටිකක් ඉක්මනට දෙන්න පුළුවන් වුනේ.ඒත් ගොඩක් ඉක්මනට නම් නේම්…..
මේකේ කතාව නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති..මොකද හැමෝම වගේ මේක ගැන දන්න නිසා…ඇමරිකාවේ ධවල මන්දිරය කියන්නේ ලෝකයේ උපරිම ආරක්ෂාවක් දීලා තියෙන ගොඩනැගිල්ලක්.නමුත් ත්‍රස්තවාදීන් එම ආරක්ෂාවත් බිදගෙන ඇතුළු වෙනවා.පස්සේ ඇමෙරිකානු ජනාධිපතිතුමාත් ඔවුන්ගේ යටතට ගන්නවා.සෑහෙන්න ඇක්ෂන් තියෙන ෆිල්ම් එකක්..එක හුස්මට බලන්න පුළුවන්..එහෙනම් බලන්න..හැමෝටම ජය….
19420 downloads
Fillm eka downlod karanna behene
thanks sub ekata jayawewa……………
ela
Tnx brooo….
Thankx bro
Ela bro suppa
tnx bro
Thanks Bro !!!
thanks saho… aniwa balanawa…
Thanks sameera ayya…..
Maxa Dear ……. ,Well Done !!!! Thanx
thanks macho..
mee film 1 mage laga thibuna.. Ath Sinhala sub nethi nisa baluwey naha… man methanin sub gatta… godak thanks sahoo…..
Thank you for sub titles.
Sub pennatinam KM Player daala balanna.Sub Wada karannnatnam K-Lyte Kodek Pack Eka daaganna
අපිත් බැවෝ……………… *********කොල්ලාට ඡය***********
Patta Page 1 Aththatama Godak watinawa therenna film !k balanna !!
elaaaaaaa
thank you matchan supiri jaya wewa
hanx sameera
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
thnxxx mcnnn ela ela ela
niyama film ekak
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
onna baawo.. thankz saho
supiri ah sub 1
Dear Team…
Thanx again and again….you do great thing for all sri lankans with free facility to enter in your web site and free download movei and sinhala sub.
Good luck Baiscope.lk
go ahead step and step…..
all ways i am with yourss……
JAYA WEWA ALL TEAM MEMBERS……..
මැක්සා කියන්නෙ ආයිත් ලොවෙත් මැක්සා!
මේක කවදා දෙයිද කියලා බලන් හිටියේ. ඔන්න සමීර අයියා දීලා!
සුපිරි වැඩක් හොඳේ, ඇඟ කිලිපොආ යන පට්ටම ෆිල්ම් එකක්,
සබ දුන්නට බොහොම ස්තූතියි!
thanks bro…
thanks macho…
Thanks !!!!!!!!!!!!!!!!
thanks..
pataa kollaaaa… patta…….
mama meke trailer eka witharai baluwe.. bt dhan mata meka balana waasanaawa labila thiyenne oyaa nisaa machan… thank u wewa…..
ela samme. thank u very much
Ela…
me thiyenne…meke torrent eka hoya hoyaa hitiye…bohoma stuthi macho sub ekata
thnq
පට්ට ෆිල්ම් එක සහෝ..
බොහොම ස්තූතියි..!!
tnx tnx
me fillm 1a viedeo ne audio witharai ey a oyala kawdha kiyala mama dhanne na hebei mama godak dhuppath kenek mama fillm download karanna re 12pm wenakan innawa mage pekege 1a free time 1 enakan.anthimata download karala asawen balanna hadhanakota fillm 1th na mage free time 1th iwara wela mage kathawa ahala oyalata hina yai samahara wita hebei mage life 1a ettha thathwe mama kivwe ape rajaya minissunma rawattanawa wage oogolloth ekadha karanne. lol haonde.me kale eluwo singhainwa maragena kana kalene api gewath wenne ithin mona kathadha ne macho.dhigatama karagena yanna niyama saite 1 ha
eaka saho ohege download karana wediye awlak wenna athi matanam eahema une na
බොහොම ස්තුතියි
meka nam patta 😀 thanks for sub
ටොරනට් ෆයිල් එක zbigz site ekata අප්ලොඩ් කරලා idm එකෙන් බාපල්ලකො……..tnkz ah ෆිල්ම් 1ටයි සබ් වලටයි…
ටොරනට් ෆයිල් එක zbigz site ekata අප්ලොඩ් කරලා idm එකෙන් balnne kohomadha mama caom gena wediya dhanne ne yalu me fillm 1 patta mata balana widhiya kiyanawadha?link monawahari thiyenawanam ewanna thanks.
fillm 1 Daownload karagattha vlc 1a balanna ba
Hamboooo…athi yanthamm..menna avillahhh….
bohoma stuti saho….. .
thanks machan,,,
ස්තුතියි සහෝ..
Thanks
thanx broooooooooooooooooooooo, ela kiri wedak.
thanks machan
නියමයි සමීර සහෝ ඉක්මනටම උපසිරැස කරලා දුන්න එකට. එහෙනම් තවත් අලුත් උපසිරසකින් හමුවෙමු. ජය වේවා!!!
ඔන්න මාත් බානව කතාව එල ඇති ජය…………
නියමයි.දැන්මම බලනවා.
අද එයි හෙට එයි
කිය කිය බලන් උන්නු එකක්
පහරක් දුන්නු එක වටිනවා
එල එල
තව දෙමු
සබට තුති
ඔබට ජය……
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්න පෙරුම් පුරාගෙන උන්නු එකක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
එල කතාවක් වගේ අනිවා බැලිල්ලක් තමයි,ජයවේවා.
පස්ට මචෝ…
පට්ට ආසාවෙන්ම එනකම් බලන් උන්නු එකක්..
ඔලිම්පස් හෑස් ෆොලන් එකත් පට්ටම ෆිල්ම් එකත්…
මේකත් ඒවගේම පට්ට ඇති..
බාන්න දාලා තියෙන්නේ…
මැක්සා හොදේ…
bohoma pin sahoo oyaaata
බොහොම ස්තුතී…!!! ^_^
නියම කතාවක් මචෝ, බොහොම ස්තුතියි සිංහල උපසිරසට.
අම්මට සිරි සුපිඉ පාරක්නෙ ..එල එල..සැපට බලන්න පුළුවන් සබ් එකට තෑන්ක්ස් සහෝ
පට්ටම ෆිල්ම් එකක්නෙ සමීරයො.එනකං බලන් උන්නෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
White House එකට ගහන එක එච්චර අමාරු නෑ… මේ වගේ චිත්‍රපටිවල දැකලා දැකලාමද මන්දා මේ ඊයෙ පෙරෙයිදා කාන්තාවක් ධවල මන්දිරයේ මිදුලටම කාරයකින් කඩා වැදුණා කියලා ඔය ටීවීවල එහෙම කිව්වේ…
හැබැයි, ආරක්ෂක අංශ ඒ කෙනාව වෙඩිතියලා මරලා තිබුණා. දැන් ඉතින් මේ හවුස් එකට ගහන්ඩ ඕනි කෙනෙක් ඉන්නවනම් කරන්ඩ තියෙන්නෙ නොමැරී ඒ වැඩේ කරගන්ඩ ක්‍රමයක් හොයාගන්න එක විතරයි. ඇතුළට යන එක ඔය ඇමෙරිකන් පම්පෝරිකාරයෝ මවලා කියන තරම් අමාරු නැති වග ඔප්පු වෙලා ඉවරයි 😛
Olympus Has Fallen සහ White House Down කියන චිත්‍රපටි දෙක Identical Twin කියන වර්ගයේ චිත්‍රපටි! මොකද එකමා කාලෙ ආපු එකම තේමාව සහිත චිත්‍රපටි දෙකක්නෙ. හොද වෙලාවට Bugs Life වලට වගේ Idea Theft චෝදනාවක්නම් ආවෙ නෑ. ඒක නිසා ආදායම අඩු වෙච්චි එකෙන් විතරයි පාඩුවෙන්ඩ ඇත්තෙ 😛
එල එල! ඔන්න අපිත් ගන්නවා… 🙂
hurey………..enakn idiye……niyma storyk…..mn asama naluwek..chaning tatum………roland emerichge wadak……….niyamai saho!
math balan unna fim 1k ,,thanks ,,jaya wewa ,, e wagema godaaaaaaaaaaaaaak thanks ,,srt file 1 tai ,,720p 1 tai ,,mage ssa wada karan na ,,,idiriyata me wage honda film denda
ssa එක srt කර ගන්න සහෝ..
යකඩෝ
මේං බානවෝ..
එල ඈ…
ජය!
niyamai
කියලා වැඩක් නෑ. මචන් ෆිල්ම් එක බාගෙන හිටියේ සබ් එක දෙනකම් බලන්න. බොහෝම ස්තුතියි සබ් එකට
තැන්ක්ස් වේවා…!!!
bohoma pin
සමීර චතුරංග තැන්ක්ස් මචෝ සබ් එකට.එල එල තව හොද එකකට සබ් දෙන්න
dwn wenawa thama iwara unhama balanna one sameera digatama denna hoda awa
thxxx machan
banna damma dakka gaman
thnQ
නියමයි මේක දුන්න එකනම්. ඇක්ෂන් එකේ ම උපසිරැසි දුන්න එක ලොකු දෙයක් සහෝ. ඔන්න මාත් උපසිරැසිය ගන්නවා. ස්තුතියි.
නියමයි සහෝ මමත් දැන් බාන්න දැම්ම බලල වැඩි විස්තර කියන්නම්කො
thanks hugakma saholata subs dala dena akata
wow,,maru 😀
patta film akak
sub aka ela
නියමයි සහො මේකත් බලන ලිස්ට් එකේ තිබ්බ එකක්
දැන් සබ් එක්කම බලන්න පුලුවන් ජය
Thanks mcho!!!
පට්ට ෆිල්ම් එකක්. Blu ray එක අවුට් වෙනකල් ඉන්නවා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
br thama ban mey hikzzzzz
මේක බ්ලුරේ එක තමා මචං බලහං අරගෙන 🙂
එල සහෝ, බොහොම ස්තූතියි.
මරුනෙ අහ………thank you.හෙට බාන්නම්…දැන් වැඩ තියෙනාවා…………..
පට්ටම ෆිල්ම් එක
පට්ට සහෝ.. සබ් එකට ගොඩක් ස්තුතියි .. මම කලින් සබ් කරන්න ඉල්ලනකොට ඔය බාර අරන් තිබුනා .. මතක හැටියට ෆිල්ම් එකනම් බා ගත්තා .. සබ් එක දානකම් බැලුවේ නැ ඉතින් .. කියන විදිහටනම් ෆිල්ම් එක Olympus Has Fallen වගේ ෆිල්ම් එකක් වගේ.. දැන් වයිට් හවුස් එක පෙන විදිහට ගොඩක් අනතුරු වගේ .. G.I.JOE එකෙත් වයිට් හවුස් එකේ ඉන්න ජනදිපතිවනේ උස්සන්නේ .. මෙහෙම ගියොත් ඔබාමට රෙඩ්,බ්ලැක් , ග්‍රීන් , වගේ හවුස් දෙක තුනක්වත් හද ගන්න වෙයි වගේ ..
aniwa
mamath meyka denakam agili gana gana unne
Thanks 🙂
txz boss
පට්ට පට්ට පට්ට පට්ට්ට
elama thama
pattama film akak wage balanna one
gr8 machan
සබ් වලට බොහොම පින් සහෝ තවත් සුපිරි ඒවා දෙමු
thxxxxxxxxxxxxxxxxx
maxxama film aka meyka
thanks menna man gane link speed banna
White House Down (2013) BRRip 775MB Direct DOWNLAND
http://www.putlocker.com/file/53A9376C3EF7A97F
oya thiyenne films balanna
ජය වේවා !
subs dalada balanne awe deelane 😀 bohoma sathutui
subs nam baiscope thama kawadath
sameera sahota bohomath isthuthi meykata subs deepu akata
maru maru machan
baiscope is best 😀
maxxa wadak
එලස් ඔන්න ගත්තා ජය!
meyka anna kalin idalama balagena hitiye dan thiyenne balanna thanks lot
digatama pattama awata demu
niyamai bro
මේ තියෙන්නේ සුපිරිම එකක් ආයේ කතා 2 කක නෑ ඔන්න බාන්න දැම්ම මචෝ
subs nam ela baiscope ake
Olympus dwn wage thawa akak ne tx
ගින්දර හොදේ
බොහොම පින්
oh,, udenma niyama akaka dalane thanks sameera
elane aniwa balanna hithagena unnu akak meyka
බොහොම පින් මචං මේවා නම් අනිවා බලනවා
bohoma thanksss 😀
ela ela ela
onna math gannawa udenam thanks yaluwa
පට්ට කොල්ලෙක්නේ දිගටම වෙඩි වගේ එන එන පහරවල් දෙනවා ඔහොම යමු
නියමයි බලන්න ඕනේ තවත් අලුත් ඒවා දෙමු
ammo yantham athi. enakamma thami balan hitiye… thanx saho…
downloading ,,,,,, tx
thanks
supiri baiscope aken dena awa thama ganne kawadath oyage sub ela
බොහොම තුති
සබ් දීලා එල එල ලයින් 2000 ගානක් නම් අමර කට්ටක් කන්න එපයි 🙂
balannama one macho meyka nam aniwa
Thanks
ela machan mamath onna gaththa thanks
තැන්ක්ස් වේවා!
බයිස්කෝප් එකෙන් සබ් ගන්නේ නිතරම ඔයාලගේ සබ් දාන කට්ටිය නියමෙට සබ් දානව එකෙන්ම,හරි තේරුමම දානව ජය! දිගටම කරමු
good film macho
jayen jaya!!!
තැන්ක්ස් වේවා!!!
tx lot
මේ තියෙන්නේ බලන්න හිතන් උන්න ෆිල්ම් එකක්…මම මේක දාල තියනව දැක්ක ගමන මටත් හිතුනා බාරගන්න පුලුවන්ද බලන්න.කොහෙද ඉතින්…මේ වැඩ කටයුතු එක්ක කරන්න බෑනේ.
ස්තුතියි සහෝ..
elazz thnxzzz
මේ තියෙන්නේ ෆිල්ම් එකක් අද බලන්න
supiri 😀 thawath subs demu
එළ එළ සැමි2 ඔන්න එහෙනම් බැවා!
ජය වේවා
oya thiyenne film aka maru
baiscope subs niyamai hode
thanks saho……
ade denakamma unne meyka nam ada balanwa saho sameera supirinre
wow,,,maru 😀
මේ තියෙන්නේ ෆිල්ම් එක එල
patttaaaaa hode
ජය වේවා දැන් බලනවා මම නම්
mey thiyenne film aka patta
thanks guys baiscope is best site ever
maxxa saho….mama meka dankmmai balan hitiye onna mmat banna damma …..
maxxa maxxa machan gindara
ane me sinhala sub nathi nisaa english sub ekka vath balanava kiyala hithaagena nikamata ava baiscope ekata,
ane vaasanavan sub dila,
bohoma sthuuthi oyaata ummmmmma
patta meyka denakmma unne 😀
wow….supiri ahh..patta..man meka enakan thama hitiye…(Y) thnx saho..
White House Down (2013) BRRip 775MB Direct DOWNLAND
http://www.putlocker.com/file/53A9376C3EF7A97F
ඩිරෙක්ට් එකට තැන්ක්ස්
ela
Thanks machn
machan white house eka sambanda thawa film wala names tikak kiyannako plz