MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසත්‍ය කතාස්වර්ණරේඛා සෙව්වන්දිසිංහල උපසිරැසි

Young Einstein (1988) | ‍තරුණ ”අයින්ස්ටයින්” කොලුවා ව හමුවෙමුද ?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Young Einstein (1988)අහල තියනවද “තස්මේනියාව” ගැන ?
ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එයාට තිබුණා හරිම විකාර කොණ්ඩයක්, ඒ වගේම අමුතු අමුතු ජාතියේ මොලයක්. එයාට ඕනේ උණේ නෑ තාත්තා වගේ ඇපල් වවන්න, එයාට ඕන ඇපල් ගහක් යට වාඩිවෙලා සන්ගීතය රසවිදින්න. එහෙම නැත්නම් විශ්වය ගැන හිත හිතා ඉන්න. විද්‍යාඥයෙක්වෙන්න, ඒත් මෙයාගේ තාත්තා දැනන් හිටියේ නෑ විද්‍යාඥයෝ කියන්නේ මොනවා වවන අයද කියලා ඉතින් තාත්තටත් ඕනේ වුණා මේ කොලුවට මොකක් හරි ජීවනෝපායක් කියලා දෙන්න .ඉතින් තාත්තා පරම්පරාවෙන් පැවත එන බියර් පෙරීමේ ක්‍රමය පුතාට කියලා දුන්න, ඒත් බියර් වල ප්‍රශ්නයක් තිබුණා.

ඒ ලෝකෙම බියර් වලට ඒ කාලේ තිබුණ පොදු ප්‍රශ්නේ, බුබුළු නැතිකම, තාත්තා කියන විදියට “බූබුළු නගින බියර් හදන කෙනා මුලු ලෝකෙටම අමරණීය වෙනවලු” ඉතින් අපේ විරයටත් ඕන වුණේ ඒකනේ, ඉතින් මිනිහා වැඩේට අත ගහනවා. අන්තිමට බුබුළු නගින බියරුත් හදනවා, ඔය අල්ල පනල්ලේ අපේ වීරයට අමුතු සුත්තරකුත් ඔළුවට කඩා වැටෙනවා, ඉතින් පවුලට ම ආයුබෝවන් කියලා මේකට “පේටන්ට් බලපත්‍රයක්” ගන්න මෙයා දුරු කතර ගෙවාගෙන පේටන්ට් කාර්‍යාලෙට යනවා. ඒත් වැඩේ ලේසි නෑ හැමෝම මේ විකාර සූත්‍රයට විහිළු කරනවා.

ඉතින් මොකක්ද මේ සූත්‍රය? ,කවුද මේ අමුතු මොළකාරයා ??? E=mc2 ඒ තමයි පුදුම පහේ සුත්‍ර. ඇල්බර්ට්….ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි අපේ වීරයා,ලෝකේ බිහිවෙච්ච හොදම මොලකාරයන්ගෙන් කෙනෙක්, 1921 නොබෙල් තෑග්ගත් දිනාගත්තා, “සාපේක්ෂතා වාදයේ පියා” එහෙම් කිව්වම කව්ද නොදන්නේ නේද? මේක ඔස්ට්‍රේලියන් ෆිල්ම් එකක්, වසර 1988,ටිකක් පරණයි, විනාඩි 91 පුරා දිවෙන මේකේ අයින්ස්ටයි විදියට රගපාන්නේ “Yahoo serious” කියන නළුවා මේක direct කරලා තියෙන්නේත් එයාමයි, Australian Comedy film එකක් තමයි මේ, ඒ රටේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන තියනවා, සම්මාන කීපයකටත් හිමිකම් කියනවා ,”Yahoo serious” මේක හදන්න මුදල් හොයාගන්න එයාගේ Car එකත් විකුණලා තියනවා, ඕන දේවල් ඉල්ලගෙන, ණයට අරන් එහෙම තමයි වැඩේ කරලා තියෙන්නේ, මේකට දායක උණ අයට එයාගෙම අම්මා තමයි කෑම සපයලා තියෙන්නෙත්, ඒ විදියට අඩුම වියදමකින් තමයි මේක හදලා තියෙන්නේ.

එතකොට අපේ අයින්ස්ටයින්ගේ පෙම්වතිය තමයි “මාරි කිව්රි” දන්නවනේ. එයත් එසේ මෙසේ කෙනෙක් නෙවේ, නොබෙල් තෑග්ග දිනපු කාන්තාවත්, ඇල්බට්ටම ගැලපෙන කෙනෙක් තමයි එයත්, කොහොම උණත් නිර්මාණයක් කරද්දි ඒක ලස්සනට වෙනස් කරලා හානියක් නොවන විදියට ගොතලා කියන්න නිර්මාණකරුවට අයිතියක් තියනවලුනේ. ඉතින් තරුණ අයින්ස්ටයින් කොයි වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඔයාලට ආරාධනා කරනවා.

දිගටම Korean film ම දුන්න නිසා වෙනසකටත් එක්ක හැමෝම මේකත් බලන්න. ඉතින් ලෝකේ වෙනස් කළේ උගත් සාම්ප්‍රදායිකව හිතපු, පේනදේම ඇත්තයි, පොදුවේ තියන පිළිගැනීම ඇත්තයි කියලා හිතපු අය විතරක්මත් නෙවේ. තමන්ට හිනාවෙයි කියලා බයෙන්, උපහාසයට ලක්වෙයි කියලා බයෙන් මුල්ලකටවෙලා හිටපු අයත් නෙවේ, ලෝකේ දිහා වෙනස් විදියට. වෙනස් ඇහැකින් බලලා, වෙනස් විදියට.වෙනස් දේවල් හිතලා.
ඒ විතරක් නෙවේ ඒවා බය නැතුවට ලෝකෙට ඉදිරිපත් කල අය, ඉතින් ඒවගේ මිනිස්සුත් මේ ලොකේ බිහිවෙලා තියනවා. ඒත් කලාතුරකින්. ඒ නිසයි එයාලා මේ ලෝකෙට මෙච්චර වටින්නේ, ඉතින් හමුවෙන්න අපේ “තරුණ අයින්ස්ටයින් කොලුගැටයව”…..හමුවෙමු…. 😀 😀

Young Einstein (1988) on IMDb

 

 

[button link=”http://goo.gl/FWRWym” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0887fc43cce3395e8aea9aa333932228aa20f8ef
[button link=”http://goo.gl/xYXdSZ” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB කොපිය මෙතනින් බාගන්න[/button]
59BD674FD5F54F18593D89E0AC75E03864099147

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1983 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

56 thoughts on “Young Einstein (1988) | ‍තරුණ ”අයින්ස්ටයින්” කොලුවා ව හමුවෙමුද ?? [සිංහල උපසිරැසි සමඟ]

  • Ashinsa Madhushan

    Einstein and Eddington 2008 movie eke subtitles denna puliwnda

    Reply
  • Dileka Prabodhinee

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • anjana kelum

    niyamai akke aththamai godak thanks puluwannnam viral 2016 film ekata sub dannakooooo

    Reply
  • Ashen Eranga

    ela,,,,,,,,aaaaaaaaaa

    Reply
  • Subtitles walata Thanks!

    Einsteinge pemwathiya මාරි කිව්රි neme.
    Athana ehema deyak kiyala thiyenawa. Eka wenas karanna.

    Reply
  • mata kitanna mee dalathiyena link 2 n mokakda downlode karaganna one ? nathnam me 2 ma downlode karaganna oneda?

    Reply
    • na machn , kamathi ekak

      Reply
  • ela kiri thawa suba 1000 k withara denna labenna kiyala prarthana karanawa 😀 jayen jaya

    Reply
  • අසින්ත

    පරණ උනාට එක දිගමට බලන් ඉන්න පුලුවන්. තෑන්ක්ස් ස්වර්ණා….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • meka gothapu kathavak film ekata,
    aththa kathavak nemei. Albert Einstein Australia vala ipadunu kenek nemei. anika marie curie pemvathiyath nemei.

    Reply
  • Good Post Dear, Thanks!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    පහරක් වගේ නේ
    එල එල
    ඔන්න ලැයිස්තුවට දාගත්තා මේකත්
    සබට බොහොම තුති සෙව්වන්දි සහෝ

    Reply
  • jayanandana

    නියම එකක් වගෙ දෑන්ම බාල බලන්න ඕන,,,

    Reply
  • Mama Balala tiyena Gon ma baiscope eka. thuuu witarak…

    Reply
  • ෂා මේකනම් නියමයි වගේ,විස්තරේ කියෙවුවම බලන්නම හිතෙනවා,thanks ස්වර්ණරේඛා

    Reply
  • මේසන් බාස්

    ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකනම් බොහොම වටින කතාවක්, බොහොම ස්තුතියි උපසිරසියට,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

    Reply
  • bohoma sthithi sahodareya,,,,,jaya wewa!!!

    Reply
  • ===============================================================
    හහ්… දැන් කෙල්ලොත් සබ් දෙන්න පටන් අරන්. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ… එළ තමයි ඉතින්..මේ වගේ අයිටම් සුප්පා.. අනිවා බලනවා… ස්තූතියි සහෝදරී..
    ===============================================================

    Reply
  • mudiya / මුදියා

    පට්ට ෆිල්ම් එකක්නෙ.
    කොමඩියක් නේද.
    බලමුකො එහෙනම් අයින්ස්ටයින් ලොක්කගෙ තරුණ කාලෙ කෙරුවාව.
    නියමයි සෙව්වන්දි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Nisal Lakshan

    niyamay maru thawa sub demu godak sthuthiy

    Reply
  • එල එල අක්කා….
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • meka nam maru akke thanks

    Reply
  • පට්ටයි
    එ උනාට physics පන්තියෙ හිටිද්දි මෙකගෙ අම්මා මතක් වෙනව

    Reply
  • Pushpa Kumara

    pattai wage ehenam thanx kiwwa

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    හොද එකක් වගෙ පරන උනාට
    තව සබ් දෙමු අක්කි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි!

    Reply
  • මැක්සා ෆිල්ම් එකක් ජය!

    Reply
  • pattama balanna oen aniwa meyka nam

    Reply
  • නලින්

    ස්තුතියි සෙව්වන්දියේ..

    අපිට මඟ හැරුනු මේ වගේ කථා ගෙනවට

    ජය වේවා

    Reply
  • ‍නි‍ය‍ම ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍මේ‍ක ‍ගැ‍න ‍අ‍හ‍ල‍වත්‍ ‍නෑ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • mihin ලංකා

    එල එල අක්කා

    Reply
  • elakiri akke thawath awa denna

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela… thanks…

    Reply
    • “ස්වර්ණරේඛා සෙව්වන්දි ස්තුතියි……………

      Reply
  • chamath cafe

    පට්ට මචං

    Reply
    • chamath cafe

      සොරි වෙන්න ඕනේ අක්කේ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *