The Looming Tower S01 Sinhala Subtitles ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න එහෙනම් ‘The Looming Tower’ කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. හයවෙනි කොටසින් අපි දැක්කනේ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කතාව කොයි වගේ තීරණාත්මක තැනකටද ආවේ කියලා. මේ පාර කතාවේ අවධානය යොමු වෙන්නේ යේමනය පැත්තට. ඇමරිකානු ඉ…

ආයුබෝවන් යාලුවො හැමෝටම! ඔන්න එහෙනම් ‘The Looming Tower’ කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා.
හයවෙනි කොටසින් අපි දැක්කනේ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කතාව කොයි වගේ තීරණාත්මක තැනකටද ආවේ කියලා.
මේ පාර කතාවේ අවධානය යොමු වෙන්නේ යේමනය පැත්තට. ඇමරිකානු ඉලක්කයකට එල්ල වෙන තවත් අනපේක්ෂිත ප්‍රහාරයක් නිසා FBI එකේ ජෝන් ඕ’නීල්, අලි සූෆාන් ඇතුළු කණ්ඩායමට වහාම යේමනයට යන්න සිද්ධ වෙනවා. හැබැයි එහේදී මේ පරීක්ෂණය කරනවා කියන එක එයාලා හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගෙන් වගේම, එහේ ඉන්න ඇමරිකානු තානාපතිවරියගෙන් සහ යේමන බලධාරීන්ගෙනුත් එයාලට නොහිතන විදිහේ ලොකු බාධාවල් එල්ල වෙනවා.
එක පැත්තකින් තමන්ගේ ජීවිත අවදානම, අනිත් පැත්තෙන් රාජකාරියට එල්ල වෙන දේශපාලනික බලපෑම්. මේ හැමදේම මැද්දේ අලි සූෆාන් සහ කණ්ඩායම කොහොමද තමන්ගේ පරීක්ෂණ ඉස්සරහට අරගෙන යන්නේ කියන එක මේ කොටසින් හරිම අපූරුවට වගේම ත්‍රාසජනක විදිහට බලාගන්න පුළුවන්.
කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් තවත් සුපිරිම කොටසක්. එහෙනම් උපසිරැසිය අරගෙනම බලන්නකො මේ අලුත්ම අභියෝගයට FBI කණ්ඩායම කොහොම මුහුණ දෙයිද කියලා. අටවෙනි කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා!
The Looming Tower S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14 downloadsDownload The-Looming-Tower-S01E07-1.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-09-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Looming Tower S01 Sinhala Sub
- #The Looming Tower S01 Sinhala Subtitles
- #The Looming Tower Sinhala Sub
- #The Looming Tower Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]
EnglishTV Series


