The Madison S01 Sinhala Subtitles කොහොමද යාලුවනේ! 👋 ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා මාලාවේ (Season 01) තුන්වෙනි එපිසෝඩ් එකේ (Episode 03) සිංහල උපසිරැසිය අරගෙන මම ආවා! කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත් පවුලේ සහෝදරියන් දෙදෙනා වන ඇබිගේල් සහ පේජ් අතර පවතින නොසසුන්කම තවත් උච්චස්ථානයකට ළඟා වෙනවා. ස්ටේ…

කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් The Madison (2026) පළමු කතා මාලාවේ (Season 01) තුන්වෙනි එපිසෝඩ් එකේ (Episode 03) සිංහල උපසිරැසිය අරගෙන මම ආවා!
කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්
පවුලේ සහෝදරියන් දෙදෙනා වන ඇබිගේල් සහ පේජ් අතර පවතින නොසසුන්කම තවත් උච්චස්ථානයකට ළඟා වෙනවා. ස්ටේසි සිය දියණියගෙන් පවුලේ වගකීම් සහ අනාගතය වෙනුවෙන් වැදගත් තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටින නමුත්, එය විශාල ආරවුලකට මග පාදනවා. මෙහි ප්රතිඵලයක් ලෙස ඇබිගේල් පවුලෙන් වෙන්වී යන අතර, නගරයෙන් බැහැරව ඔවුන් මුහුණ දෙන අලුත් අභියෝගයන් මෙතැන් සිට වඩාත් සංකීර්ණ වෙනවා.
- Series: The Madison (2026)
- Episode: Season 01 – Episode 03
- Genre: Drama / Western
- Cast: Michelle Pfeiffer, Kurt Russell, Patrick J. Adams, Elle Chapman
- Runtime: ~50m
- Language: English (Sinhala Subtitle)
ඊළඟ එපිසෝඩ් එකත් (Episode 04) පුළුවන් තරම් ඉක්මනින්ම ගේන්න වැඩ කරගෙන යනවා. එපිසෝඩ් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගේ සපෝට් එක තමයි මට ඊළඟ එකටත් ලොකුම ගැම්ම!
හැමෝටම ජය! එපිසෝඩ් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬
The Madison S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
25 downloadsDownload The-Madison-S01E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් රාජසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-09-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Madison S01 Sinhala Sub
- #The Madison S01 Sinhala Subtitles
- #The Madison Sinhala Sub
- #The Madison Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E07] Sinhala Subtitles | නත්තල් රාත්රියක අඳුරු තීරණය [සිංහල උපසිරසි]
EnglishTV Series


