MENU

Contact us – අපව සම්බන්ද කර ගන්න

බයිස්කෝප් වෙබ් අඩවි ජාලය

බයිස්කෝප් සිංහලෙන්! ශ්‍රී ලාංකික චිත්‍රපට ලෝලීන් අතර මේ නම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ බොහොමත්ම කලාතුරකින් තමයි. වර්ෂ 2009 දී බොහොම සුළුවට ආරම්භ වෙච්ච මේ වෙබ් අඩවිය, වර්තමානය වන විට සිංහල උපසිරසිකරණයේ ප්‍රමුඛයා බවට පත්වෙලා තියෙන්නේ නිතැතින්ම. ඉතිං, එදා බොහොම පොඩියට පටන්ගත්ත ඒ වෙබ් අඩවියට, අද වන විට බයිස්කෝප් මංසල සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ් යනුවෙන් තවත් ශාඛා වෙබ් අඩවි දෙකක් එකතු කරන්න අපිට හැකියාව ලැබුණා.

No 392/4A, Bogahavila Road,
Pannipitiya
10230

බයිස්කෝප් සිංහලෙන් අපි

වත්මන් ඇඩ්මින් මඬුල්ල

Isira Gunathilaka

Founder 

Royly Fernando

Lead Admin

Hasantha Wickramarathne

Lead Admin – Administration & Public Relations 

Ashan Vimukthi

Lead Admin – Operation, Public Relations & Social Media Managing

Asanka Ranathunga

Lead Admin – System and Development 

Chamara Sampath

Admin – TV Series, Graphic & Design

L.C. Demel

Admin – Operation, Managing & Updating, Graphic & Design

Thisara Neo

Admin – Operation & Social Media Managing

Ravindu Heshan

Admin – Operation (Indian) 

Ravindu Naveen MBR

Admin – Graphic & Design 

Hiran Ganepalla

Admin - Operation (TV Series) 

Sanupa Ranmeth

Admin - Operation (English) 

බයිස්කෝප් මංසල

Thisara Neo

Lead Admin

Chamara Sampath

Admin

L.C. Demel

Admin

බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස්

Ravindu Heshan

Admin

අප වෙබ් අඩවියේ ඇඩ්මින් කටයුතු සඳහා එකතු වී සිටි සහෝදර සහෝදරියන්

error: Alert: Content is protected !!