logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Ultraman: Rising (2024) Sinhala Subtitles | ” යුතුකමකට එහා ගිය වගකීම ” [සිංහල උපසිරසි]

Ultraman: Rising (2024) Sinhala Subtitles තාවකාලික නිහැඩියාවකින් පසු නැවතත් බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව මුණ ගැහෙන්නයි මේ සූදානම. ඉතිං සුපුරුදු පරිදි

උපසිරැසිය ගන්න

Maharaja (2024) Sinhala Subtitles | සර් ලක්‍ෂ්මිව හොයලා දෙන්න සර්. [සිංහල උපසිරසි]

Maharaja (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම සුබ වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවිය වෙත එන්නෙත් සැලකිය

උපසිරැසිය ගන්න

The Garfield Movie (2024) Sinhala Subtitles | ගාෆීල්ඩ්ගේ කිරි හොරකම! [සිංහල උපසිරසි] (150)

  The Garfield Movie (2024) Sinhala Subtitles සුබ දවසක් කට්ටියටම! අද ගේන උපසිරසිය විශේෂයි, මොකද මේක තමයි මගේ තුන්වෙනි කඩයිම්

උපසිරැසිය ගන්න

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | වානර රාජධානිය සහ නෝවා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 151 වන උපසිරැසිය. ඇත්තටම Planet of the Apes චිත්‍රපට මාලාවේ නව වන චිත්‍රපටය කිවොත් හරි. ඒ

උපසිරැසිය ගන්න

Io Capitano (2023) Sinhala Subtitles | පරාදීසය බලා [සිංහල උපසිරැසි]

Io Capitano (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම, ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන

උපසිරැසිය ගන්න

Scarygirl (2023) Sinhala Subtitles | බූවලු කෙල්ලගේ වැඩකිඩ [සිංහල උපසිරසි]

Scarygirl (2023) Sinhala Subtitles ෆොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 8 වැනි සිංහල උපසිරැසි

උපසිරැසිය ගන්න

Malayalee from India (2024) Sinhala Subtitles | තවත් එක යාළුවෙක් [සිංහල උපසිරැසි]

Malayalee From India (2024) Sinhala Subtitles ආයුබෝවන්. ඔන්න අද OTT නිකුත් උන මලයාලම් චිත්‍රපටයේ උපසිරැසිය මෙන්න උදෙන්ම දෙනවා. IMDB 6.1ක්

උපසිරැසිය ගන්න

Garudan (2024) Sinhala Subtitles | යුක්තියට එරෙහි අසීමාන්තික කෙළෙහිගුණය… [සිංහල උපසිරසි]

Garudan (2024) Sinhala Subtitles කරුණා සහ ආදි කෝම්බෛ කියන ගමේ හොල්ලන්න බැරි අතු දෙකක්. මේ දෙන්නා හොඳම යාළුවෝ වගේම ශක්තිමත්

උපසිරැසිය ගන්න

The Watchers (2024) Sinhala Subtitles | ශාපලත් වනාන්තරයේ අභිරහස් සත්වයෝ [සිංහල උපසිරසි]

  The Watchers (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තරමක් විශේශ හොරර් ෆිල්ම් එකක්. විශේශත්වෙ තමයි මේක The Sixth

උපසිරැසිය ගන්න

Higuita (2023) Sinhala Subtitles | වෙඩික්කාරයෙක් [සිංහල උපසිරැසි]

Higuita (2023) Sinhala Subtitles ආයුබෝවන්. 2023 Theatre release උනත් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී මේ ජූනි 28 දින OTT release උන දැනට IMDB අගය 8.2 ක් ගත්තු political

උපසිරැසිය ගන්න

Maboroshi (2023) Sinhala Subtitles | අත්‍යත යථාර්ථයක සිරවී… [සිංහල උපසිරසි]

Maboroshi (2023) Sinhala Subtitles මබොරොෂි ( まぼろし ); මේ ජපන් වචනයෙ සරලම සිංහල තේරුම වෙන්නෙ, “මායාව.” එහෙම නැත්නම් “යම් අස්වාභාවික

උපසිරැසිය ගන්න

Uncle Buck (1989) Sinhala Subtitles | ළමයි බලාගන්න එන මැන්ටල් බක් මාමා [සිංහල උපසිරසි සමඟ]

Uncle Buck (1989) Sinhala Subtitles ”අංකල් බක්, එහෙමත් නැත්තම් බක් මාමා” 1989 වසරේ සිට මේ දක්වා බොහොමයක් එකල දෙනාගේ සිත්

උපසිරැසිය ගන්න

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | රත්තරං මස්සිනාලා දෙන්නෙක් [සිංහල උපසිරැසි]

Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles ආයුබෝවන්. අද ආයෙමත් අළුත්ම මලයාලි චිත්‍රපටයක් OTT නිකුත් උනා. මෙන්න උණු උණුවෙම ඒකෙ උපසිරැසිය. ඉතා උණුසුම් මාස

උපසිරැසිය ගන්න

Memory (2023) Sinhala Subtitles | මතකය [සිංහල උපසිරසි] (18+)

Memory (2023) Sinhala Subtitles අමතකවූ මතකය යලි මතක් කර ගැනීමට උත්සහ දරන්නෙක්, අමිහිරිවූ මතකය අමතක කරගැනිමට උත්සහ දරන්නියක්… වෙනස්මවූ සිනමා

උපසිරැසිය ගන්න

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | ෆියුරියෝසා වූ ඇය (100*) [සිංහල උපසිරැසි]

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles ආයුබෝවන්, ඔයාලට අද ඒ කියන්නෙ ජූනි 24 වෙනිදා OTT උන නිකුත් අළුත්ම

උපසිරැසිය ගන්න

Winnie the Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles | වියරු වැටි පූ නැවතත්… [සිංහල උපසිරැසි]

Winnie the Pooh Blood and Honey 2 (2024) Sinhala Subtitles ඔන්න ටික කාලෙක නිහැඩියාවකින් පස්සෙ නැවතත් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්

උපසිරැසිය ගන්න

IF (2024) Sinhala Subtitles | මවාගත්ත යාළුවෝ ඇත්ත නම්! [සිංහල උපසිරැසි]

IF (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම… ඔන්න එහෙනම් අළුත්ම ෆිල්ම් එකක් අරගෙන මේ පැත්තට ආවා. ඔයාලා දැනටම දන්නවනේ මේ මොකක්ද

උපසිරැසිය ගන්න

Kati Patang (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

Kati Patang (1970) Sinhala Subtitles, Kati Patang, Kati Patang Sinhala Sub මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය

උපසිරැසිය ගන්න

Hit Man (2023) Sinhala Subtitles | ඔහු මිනීමරුවෙක්ද? [සිංහල උපසිරැසි]

Hit Man (2023) Sinhala Subtitles ආයුබෝවන්, කාලෙකට පස්සෙ අළුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන ආවා. ජූනි 7 නෙට්ෆ්ලික්ස් හරහා නිකුත්

උපසිරැසිය ගන්න

Limbo (2021) Sinhala Subtitles | සංක්‍රමණික දාම ඝාතකයාගේ වියරුව [සිංහල උපසිරැසි]

Limbo (2021) Sinhala Subtitles ආයූබෝවේවා හැමෝටම… ඉඩක් හම්බුන විගසම ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. ඔයාලා දාම ඝාතකයෝ ඉන්න චිත්‍රපට නරඹන්න

උපසිරැසිය ගන්න