Human Vapor Season 01 ටෝකියෝ නගරය පුරා භීතිය වපුරන අද්භූත “වේපර් මෑන්” නැවතත් සිය මාරාන්තික ක්‍රියාකාරකම් අරඹනවා. මෙවර සිව්වැනි ගොදුර බවට පත්වෙන්නේ ආණ්ඩුකාරවරයා. එයා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා ඔයාලා කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති. ටකේෂි මියුරා (Governor Takeshi Miura) ජනතාවට අත්‍යවශ්‍ය කාරණයකට හැර…

ටෝකියෝ නගරය පුරා භීතිය වපුරන අද්භූත “වේපර් මෑන්” නැවතත් සිය මාරාන්තික ක්‍රියාකාරකම් අරඹනවා. මෙවර සිව්වැනි ගොදුර බවට පත්වෙන්නේ ආණ්ඩුකාරවරයා. එයා මේකට සම්බන්ධ උනේ කොහොමද කියලා ඔයාලා කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති. ටකේෂි මියුරා (Governor Takeshi Miura) ජනතාවට අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්නට පිටතට නොයන ලෙස අනතුරු අඟවන්නේ මේක ත්‍රස්ථවාදීන් පිටින් යන විදිහට ජනතාවට ඒත්තු ගන්වන්නයි.
JNT වාර්තාකාරිනී කියෝකෝ කෝනෝ මිනීමැරුමකට පෙළඹවීමක් සම්බන්ධයෙන් සැකපිට රට පුරා වරෙන්තු ලැයිස්තුවට එක්වීමත් සමඟ ඇගේ අතීතය පිළිබඳ තොරතුරු එළියට එනවා. කුඩා කල ඇය අම්මා විසින් “වයිට් සෙන්ටර්” ස්ථානයේ දමා ගිය පසු, රෙන් මාමා සහ කරුණාවන්ත රාමන් කඩ හිමියා ඇයට පිහිට වෙනවා.
කෙසේ වෙතත්, උල්කාපාතයක් කඩා වැටුණු ස්ථානයකට උදව් කිරීමට ගිය රෙන් මාමා අතුරුදහන් වීමත් සමඟ, කියෝකෝ විශ්වාස කරන්නේ ඔහු “වේපර් මෑන්” බවට පත්ව ඇති බවයි. රෙන් මාමා තමාගෙන් ඈත් කළ යසුටෝෂි මෝරි (Yasutoshi Mori) නම් පුද්ගලයාගෙන් පළිගැනීමට කියෝකෝ අධිෂ්ඨාන කරන අතර, “වේපර් මෑන්” යනු රෙන් මාමාද, නැතහොත් පාලනය කළ හැකි වෙනත් බලවේගයක් වෙනත් දෙයක්ද යන ප්‍රශ්නය මතුවෙනවා. ඒවටත් උත්තර අද කතාවෙන් හම්බෙනවා.
අවසාන කතාංගයෙන් හමුවෙමු
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
136 downloadsDownload Human-Vapor-S01E07.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Human Vapor S01 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Human Vapor S01 Sinhala Sub
- #Human Vapor S01 Sinhala Subtitles
- #Human Vapor Sinhala Sub
- #Human Vapor Sinhala Subtitles
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි මචෝ සබ්එකට