කොහොමද හැමෝටම. ඔන්න 9 වන හා 10 වන කොටස් වලටත් උපසිරැසි අරගෙනයි ආවෙ. කොහොමද කලින් කොටස් ටික? කොහොමද කතාව? තනිකරම සුපිරියක් නේද?තනිකරම පිස්සුවක් නේද ? එන්න එන්නම කතාවෙ Characters, Powers එහෙම වැඩි වෙනව නේද? උද්‍යෝගයත් එන්න එන්නම වැඩි වෙනව නේද? මේ කොටස් දෙකත් ඒ වගේම සුපිරියක්. කොහොමද මේ පාර විශේෂ ශ්‍ර…

කොහොමද හැමෝටම. ඔන්න 9 වන හා 10 වන කොටස් වලටත් උපසිරැසි අරගෙනයි ආවෙ. කොහොමද කලින් කොටස් ටික? කොහොමද කතාව? තනිකරම සුපිරියක් නේද?තනිකරම පිස්සුවක් නේද ? එන්න එන්නම කතාවෙ Characters, Powers එහෙම වැඩි වෙනව නේද? උද්‍යෝගයත් එන්න එන්නම වැඩි වෙනව නේද? මේ කොටස් දෙකත් ඒ වගේම සුපිරියක්.
කොහොමද මේ පාර විශේෂ ශ්‍රේණියේ ශාපයක බලය.විශේෂ ශ්‍රේණිය ලේසියෙන් අවතක්සේරු කරන්න හොඳ නැති ජාතියක් කියල ඔයාට තේරෙන්න ඇති.ඒත් එක්කම කොහොමද ගෝජෝ සතෝරු ගුරුතුමාගෙ බලය.ඇත්තෙන්ම හිතා ගන්නවත් බෑ නේද? එයා හරිම ලේසියෙන් දේවල් කරන පාටක් තමයි පෙනුනෙ.අඩුම තරමෙ එයාව අල්ලනව කියන එකත් වෙනම දවසක කල්පනා කරන්න ඕනි දෙයක්.එක පාරටම මේ විදිහට විශේෂ ශ්‍රේණියේ ශාපලත් ආත්ම වල පෙනී සිටීමත් ඒයාලා පහර දීමත් නිසා මේ සිද්ධිවලට සැක කරන්නෙ ජුජුට්සු හයි එකේ ඉහල නිලධාරීන්.ඒ අතරෙ මුහුනෙ මැහුම් රටා තියෙන අලුත් තර්ජනයකුත් පෙනී හිටියා.මේ තැන් තැන්වල සිද්ධ වෙන අසාමාන්‍ය සිද්ධි ගැන බලන්න මේ වතාවෙ යූජිත් එක්ක යන්නෙ ජුජුට්සු ජ්‍යෙෂ්ඨයෙක් වෙන නනාමි කෙන්ටෝ.අපි බලමු ඊළඟට මොකද වෙන්නෙ කියලා.
මීළඟ උපසිරැසියෙන් මුණ ගැහෙන්නම්.එතකන් ජය !
මේ උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ Netflix WEBRIP පිටපතට අනුවයි.ඒ කියන්නෙ මැදින් ඇඩ් වැටෙන්නෙ නැති පිටපතකටයි. තවත් කිව්වොත් කතාව මැදදි Jujutsu Kaisen කියල දෙපාරක් වැටෙන්නෙ නැති පිටපතකට.ඉතින් ඔයා බලන වීඩියෝ පිටපතේදි මේ වගේ දෙපාරක් Jujutsu Kaisen කියල වැටෙනව නම්, අන්න එතනදි උපසිරැසිය +තප්පර හයක් හෝ +තප්පර දහයකට වලට ප්ලේයර් එකෙන් සින්ක් කරගන්න. එතකොට හරි.සැරින් සැරේ වෙනස් වෙන්නෙ නෑ.මේක හැම කොටසකටම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
9,728 downloadsDownload JK-S01-E09-E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
6 comments
Thamanna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
podda
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavee
Thanks a lot ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Elama