Watch Trailer

13 Reasons Why [S01 : E10] with Sinhala Subtitles | සුළු වරදට දැඩි දඩුවම් [සිංහල උපසිරැසි සමඟ]

13 Reasons Why කතාමාලාවේ දසවැනි කොටසට උපසිරස අරගෙන එන්න අහම්බෙන් වගේ මටත් අවස්ථාවක් ලැබුනා.ඒ වෙනුවෙන් රවිදු මල්ලිට ස්තුතිකරනවා.කොහොම වෙතත් ඔයලා වගේම මමත් බොහොම අවධානයෙන් නරඹපු කතාමාලවක් තමයි මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙ…

 

13 Reasons Why කතාමාලාවේ දසවැනි කොටසට උපසිරස අරගෙන එන්න අහම්බෙන් වගේ මටත් අවස්ථාවක් ලැබුනා.ඒ වෙනුවෙන් රවිදු මල්ලිට ස්තුතිකරනවා.කොහොම වෙතත් ඔයලා වගේම මමත් බොහොම අවධානයෙන් නරඹපු කතාමාලවක් තමයි මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙන් පෙන්වන්නේ . 9,10 සහ 11 යන කතාංග 3ම පදනම් වෙන්නේ ජෙසිකාගේ සාදයේ සිදුවු සිදුවිම් පදනම් කරගෙනයි.සුළු අත් වැරැද්දක් උනත් සමහර වෙලාවට ගෙන එන්නේ විශාල ව්‍යසනයක්. උපසිරසේ වරදක් තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න හොදේ.

අවසානයට මේ දේත් කියන්න ඔනෙයි කියලා හිතුනා.මේ ලිපිය ලියන මොහොත වන විට අපේ රටේ තරුණියකගේ සියදිවිනසා ගැනිමක් ගැන සමාජ ජාල තුල බොහෝම දෙනෙක් උත්කර්ෂයෙන් කතාවෙනවා දකින්න ලැබුනා.නමුත් කනගාටුවට කරුන තමයි එයින් කෙනක් ඒ සියදිවි නසාගැනිම සාදාරණිකරනයට 13 reasons why කතාමාලාව සම්බන්ධ කරලා තිබිමයි. නමුත් මේ කතාව ගැන එවැනි මතයක් තියෙන අය අමතක නොකර විනාඩි 30 පමන ධාවන කාලයක් තියෙන 13 reasons why විශේෂ 14 වැනි කතාංගය(Beyond the reasons) ත් නරඹන්න.

කලා නිර්මානයක් කිසිදා අපේ සැබෑ ජිවිත වලට සම කරන්න බෑ.ඒ කතාවල මොනදේ තිබුනත් එවයේ මෙන් අපේ ජිවිත වලට පිටපතක් නෑ,මියගිය අය නැවත මරනින් අවදි වන්නෙත් නෑ.ඒ නිසා මියගිය කෙනාගැන ඔබ මොනතරම් දේ දැන සිටියත් කරුණාකර සියදිවි නසාගැනිම වැනි අතිශය භයානක තීරන කිසිදාක සාධාරණීකරනය කරන්න එපා.හැනාගේ දෙමාපියන් සමාජයෙන් ඉල්ලුවෙත් එච්චරයි !

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E09.720p.WEBRiP.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,615 downloadsDownload 13-Reasons-Why-S01E10.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

12,615 downloadsDownload Subtitles29 KB

31 comments

  1. pradeep

    thanks bro!!!

  2. thisal

    thanks mcn..

  3. chathuranga

    thnaks bro

  4. shehan

    supiri.. adame devi kiyala hithunema naaa. thanks machan
    ubala nathnam api komada mevage supiri katha balanne

  5. Amila sudarshana

    බොහොම ස්තුතියි! සහෝදරයා මේ sub එක එනකන් පට්ටම අසාවෙන බලාගෙන හිටියේ,පුළුවන් නම් 12 13 sub 2 එකටම දෙන්න බලන්න......ඔබට ජය.

  6. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි!

  7. Pradeep Anuruddha Dissanayake

    තැන්ක්ස් මචන් හෙල්ප් එකට

  8. akiyaa

    adow elama! anik ep tiakth oma ikmntm diyn

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අසිත

    Elama saho thanks

  11. kavindu mihiranga

    Ela.. gd lk

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න..

  13. නිරෝෂ්

    ස්තුතියි කලිඳු සහෝ.ජයවේවා !

  14. Berry

    බොහොම ස්තූති සහෝ......
    ඉක්මනට අනිත් ටිකටත් ඕනේ ✌️

  15. Rajitha

    Thanks machan......jayawewa......!

  16. Pasindu

    නියම වැඩක් ඊළඟ akath ඉක්මනට danna

  17. කනිශ්ක ලක්මාල්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  18. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    11 වෙනි කොටහත් ඉක්මනට දෙමු කොල්ලෝ
    ෴෴ජය෴෴

  19. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  20. භාෂිත් උඩවත්ත

    බොහොම ස්තූතියි සහෝ.... ;)
    අනික් තුනත් ඉක්මනටම දෙන්න බලමු... :lol: කස්ටියම....
    ජය වේවා... :!:

  21. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි

  22. Chalana

    thnx bro...

  23. Maneth

    Elama kollo set ekak oogallo. Anik eps dekat ikmanatama denna kollane

  24. Chami.S

    Thanks..
    Good Luck..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. kiree

    Thank You Saho

  27. tharindu gunarathna

    thanks

  28. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  29. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  30. MAALnath

    Thanks ...............good luck ........................