Watch Trailer

49 Days [Complete Season] | දින 49ක්… [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ 49 days නම් කොරියානු කතා මාලාව. මෙය තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි Lee Yo-won, Nam Gyu-ri, Jo Hyun-jae, Jung Il-woo, Bae Soo-bin and Seo Ji-hye. ඉතින් මේ වගේ නළු නිලියන් රැසකින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.8 ක්…

49-Days-(TV)

මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ 49 days නම් කොරියානු කතා මාලාව. මෙය තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි Lee Yo-won, Nam Gyu-ri, Jo Hyun-jae, Jung Il-woo, Bae Soo-bin and Seo Ji-hye. ඉතින් මේ වගේ නළු නිලියන් රැසකින් සමන්විත මේ කතා මාලාව IMDb දර්ශකයේ 6.8 ක් සහ TV.COM දර්ශකයේ 7.8 අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒ වගේම මෙම කතා මාලාව අයත් වෙන්නේ Fantasy, Miniseries, Romance Film, Drama යන වර්ග වලට. මේ කතා මාලාව කොටස් 20 කින් සමන්විත වෙනවා.

මෙහි එන කතාව සාරාංශයක් විදිහට කියනවනම්,

ශින් ජි හ්යුන් කියන්නේ ගොඩක් ධනවත් ඒ වගේම කිසිම දුකක් නැතිව තමන්ගේ ජිවිතේ ගත කරන කෙනෙක්. ඉතින් එක දවසකදී මෙයා රිය අනතුරකට මුහුණ දෙනවා. මේ රිය අනතුරෙන් නිසා ශින් ජි හ්යුන් කෝමා තත්වයට පත් වෙනවා. නමුත් මේ කෝමා තත්වයෙන් පස්සේ මෙයාගේ මනෝමය ශරීරය සිරුරෙන් අයින් වෙලා හැමතැනම සැරිසරනවා. මේ අවස්ථාවේදී මෙයාට හමුවෙනවා රීපර් කෙනෙක්ව. ග්‍රීම් රීපර්ලා කියන්නේ කවුද කියලා බලන්න නම් ඔයාලට MDG සොහොයුරා විසින් පරිවර්තනය කරන සුපර්නැචුරල් කතා මාලාව බලන්න වෙනවා. ඉතින් මේ රීපර් ශින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ඕනි නම් එයා වෙනුවෙන් ඇත්තටම අඬන තුන් දෙනෙකුගේ කඳුළු බිංදු තුනක් එකතු කරගන්න. ඕනි ඉතින් එයාට මේ දේවල් කරන්න තියෙන්නේ දින 49 විතරයි. මේ දින 49 ඇතුලතදී එයාගේ ජිවිතේ සිදු වෙන සිදුවීම් මාලාව තමයි කතාවට ඇතුලත් වෙන්නේ. ඉතින් ජි හ්යුන්ට නැවතත් ජිවත් වෙන්න ලැබෙයිද ? ඒ වගේම ඒ අතරතුරදී එයාට සිද්ද වෙන ප්‍රශ්න ඒවා විසඳාගනීවිද? මේ දේවල් බලන්න නම් ඔයාලට කතා මාලාව බාගෙන බලන්න වෙනවා.

49 Days (2011) on IMDb

 

 

3.58 GB කොපිය මෙතනින් බාගන්න

9B788C8EE7AA88B871C80A657E47FB17F30B814B

3.58 GB කොපිය මෙතනින් බාගන්න

60380500352CDD8EF84018645EA5B4249831C4A0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,147 downloadsDownload 49.Days_.Complete.zip621 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/NRuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිශ්ශංක රුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

5,147 downloadsDownload Subtitles621 KB

53 comments

  1. Gs

    ela

  2. Sisira Hegoda

    Thanks.

    1. Ashi de silva

      Sub download karagena open krat play wen nane..oppo a57 thynne mt.. sub play wen na

  3. Kulanjana Maduranga

    korean nm aniwa balanawa thama.e wgema supiriyata athi.ekath series 1kama 1ksa para dela nisa thawath hodai...hemin bagena balamu.subata thanks NISSANKA saho.thawa korean ewata sub denna......jaya wewa..........

    NISSANKA saho ''The Heirs'' korean drama 1tath sub denn.plsssssssssssssssss
    file:///C:/Users/Kulanjana/Downloads/Compressed/The%20Heirs%20-%20Wikipedia,%20the%20free%20encyclopedia.htm

    1. nishshanka Ruwan

      ”The Heirs” කොරියන් ටෙලි නාට්‍යට වෙන වෙබ් අඩවියක කෙනෙක් උපසිරසි දීලා තියෙනවා අරගෙන බලන්න

    2. nalaka

      mokadda e web site eka kiyala kiyana puluwanda??? search karata hamba une nahane. :(

    3. Rockers

      google eke searsh karanna heirs sinhala subtitles kiyala

  4. Sara

    Niyamai. Thank you..

  5. Ashen

    balala thiyanawa aeththatama lassana kathawak sub ekaka ayeth balanawa tnx sahoo obata jaya

  6. Ishara

    WoW Season ekama thiyanaw....
    Thanks sahooo thanks...
    idiriyatah mewage denna hakiwewa kiyala prarthana karanawa....

  7. “චූටී මල්ලි”

    අම්මෝ ලොකු වැඩක් නොවැ
    එල එල දැන් තව මොකක් හරි කරමු නෙ
    සබට තුති
    ඔබට ජය......

  8. widuranga

    thanx bro sub walata
    godak amaru wadak
    loba nathiwa okkoma ekata dila
    thanx & apita thawath kathamala denna
    ok thanx again

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. sajeevi

    thanks. sub gaththa.
    eth ethin danma download karanna wenne na thiyana katha gode hatiyata.

  11. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.........
    ‍කො‍රි‍යන්‍ ‍ක‍තා ‍එච්‍‍ච‍ර‍ම ‍බ‍ලන්‍‍නේ ‍නෑ.
    ‍න‍මුත්‍, ‍අ‍ර ‍රී‍පර්ස්‍ ‍ලා ‍ගැ‍න ‍කිව්‍‍ව ‍නි‍සා ‍බ‍ලන්‍‍න ‍හි‍තෙ‍න‍වා.
    ‍ඒ ‍ම‍දි‍ව‍ට ‍දි‍න 49‍ක ‍අ‍භි‍යෝ‍ග ‍ති‍යෙ‍න ‍නි‍සා ‍බ‍ලන්‍‍න‍ම ‍හි‍තු‍නා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දැ‍න‍ට ‍සබ්‍ ‍එ‍ක ‍ගන්‍‍න‍වා.
    ‍මේ ‍ව‍ගේ ‍ත‍වත්‍ ‍එ‍කක්‍ ‍ගේන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා.
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍කා ‍වේ‍වා!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  12. dinuka

    the heirs hari thawa korean drama denna.sub okkotama thanks

  13. ANJANA

    thanks...

  14. Nayagara

    Korean Drama වලට උපසිරස දෙන එකනම් ගොඩක් හොදයි..
    මේක ඉක්මනටම අරගෙන බලන්නම්..

  15. Suu

    Thax :)

  16. Yenu

    Thank You.............

  17. චන්දිම අමරසිංහ

    niyamai saho... superi wadak subapatum..
    jayawewa..

  18. ranga

    niyamai...complete season den eka niyama wadak
    ela kiri...............

  19. Saketha Pulasthi

    මම නම් කොරියන් කතා බාගෙන බලන්නෙම නෑ.ටීවී වල යන ටික මදැයි ;) මේ ලිපිය කියෙව්වමයි උපසිරසි ඔක්කොම දීල තියෙන නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් නිසයි මේක බානවා. උපසිරසියට බොහොම ස්තුතියි :)

  20. Achintha Sameera

    තැන්ක්ස් බන් එක පාර සබ දීපු එකට
    අන්න එහෙමි බන් ඉන්න ඕනි
    උබත් නිදහස් ඒ වැඩෙන්
    අපිටත් ලේසි ඒ වගේම උබටත්,සමීරය වගේම පොරක්

  21. yasith

    elazz supirimai..ekaparama okkoma sub dunnata thanx.
    "playfulkiss"korean drama ekatath sub denna balanna.
    all the best nishshanka!!!!!!

  22. Hasitha

    මං බලපු අමුතුම ආකාරයක කතාවක්. අපි හිතන අයගේ කතාව නෙමයි ඉවර වෙද්දී තියෙන්නේ. නියම කතාවක්. ගොඩක් සංවේදී කතාවක්

  23. srkpoorna

    ah niyamai saho.. meke sub enakan godak kal balan hitiya.. man baluwe english sub dala. but thanx sinhala sub dunnata... story eka hodai but climax eka poddak duka hithenawa...

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි...
    බාන්න හිතේ..
    තියන ෆිල්ම් ගොඩත් එක්ක බලන එක තමා වැඩේ..
    කොරියන් වලට ආසයි.. ඒක නිසා බාන්න හිතේ..
    සබට තුති..
    ඔබට ජය

  25. රොයිලි

    බොහොම ස්තූතියි නිශ්ශංක සහෝ සිංහල උපසිරැසියට. එකපාරම දීලා නේද? ජය෴෴ :P :P

  26. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නිශ්ශංක සහෝ..
    මේ විදිහට තමා ගොඩක් අය කැමති.
    තවත් අලුත් වැඩක් කරමු එහෙනම්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  27. chathura madushanka

    කොරියන් කතාවක් දුන්න එක නියමයි බන්.
    සබට ස්තුතියි. මමත් ළඟදීම බයිස්කෝප් එකට
    කොරියන් කතා මාලාවකට උපසිරස දෙන්න යන්නේ,
    ජය වේවා.

  28. tecla

    Subtitle ekata thanks.puluwan nam the heirs korean drama eketh subtitle dennako.plzzzzzzzzzzzzzzz.

  29. prabath

    thanks,korean nam aniwa balanawa,sub 1 para okkoma dena 1 nam godak hodai,superb work bro,,,,,,,,

  30. oshan

    Koriyan katha nam echchara balan nathi unata ara MDG ge super natural kathawa ahuwama balanna asa hithuna MDG ta pin sidda wenna grim ripper la kiyanne kawda kiyala hodata dannawa. Kathawa maruwata athi .kotas siyalla ekapara dinnata obata bohoma thuthi :D

  31. kaveen

    thankz saho akapara sub dunnata puluwannam saho ”The Heirs” korean drama 1 tath sub denn.plsss

  32. යොමාල්

    ගොඩක් ස්තුත්යි.. කොරියන් කතා බලන්න පට්ට ආසයි බන් මේක දවස් දෙකෙන්ම බලලා ඉවර කරනවා .. තව කොරියන් කතාවක් එකපාරම දෙන්න කියලා ඉල්ලනවා

  33. Epic

    සබ් එකට ස්තූතියි.

    ** ඇඩ්මින් මෙම කතාමාලාව කොරියානු වර්ගීකරණයට අතුලත් කරන්න

  34. sheli

    niyami thanx aiye e kathawa gdk lassani thanx aiye

  35. Ravindu

    ela sub walata thanx bro..

  36. janitha

    thank you...... Heirs drama eket sub dennako.....

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. chathura madushanka weerasiri

    thanks machan...
    onna baanawa

  39. me

    Thanks

  40. Hansani Ekanayake

    Subs nm really great!! ane Heirs Korean TV series ekatat Sinhala Subs ikmanata denna plwnda? :)

  41. srkpoorna

    me sub dunnata thanx saho.. but baiscope eken love rain eke episode eka thawa masa keeyak yaida kiyala denagana puluwanda? mokada baiscope ekata email pawa yewwa but no reply. dan masa 2k wenawa LOVE RAIN eke 19 weni sub eka deela. 20 denne kawadda kiyala poddak hoyala balanawada?

  42. kavishka

    thankz saho.maka niyama kathawak.. oyata suba pathanawa me wage kathawakata sub dunna aka gana...
    jasiri...........!!

  43. damith

    Tnx bro heries darma eka downlord karaganna web ekkak kiyanna bro plz

  44. Ishan Madusha

    නියම වැඩක් සහෝ.බොහෝම ස්තුතියි සබ් වලට.
    Death Note (TV Mini-Series 2015) සබ් දෙන්න

  45. Gihan Iddamalgoda

    අවංකයෙන්ම කියනවා නම් අහැට කදුලක් උනපු පට්ටම කතාවක්.

  46. Malisha

    Niyamai aiya lokuma udauwakkk aa thanks

  47. samlak

    Thanks brother!

  48. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...
    take care of us captain k darama එකටත් පුලුවනම් සබ් දෙන්න...

  49. udani

    ane love in the moonlight eke sub dennko