Watch Trailer

Agent Kim Reactivated [S01 : E02] Sinhala Subtitles | අංක 66 [සිංහල උපසිරසි]

Agent Kim Reactivated Sinhala Subtitles මුලින්ම සමාවෙන්න පටන්ගත්ත ගමන්ම සබ් එක දෙන්න පරක්කු වුනාට. ලබන සතියෙ එහෙම වෙන්නෙ නැහැ….. ඉතිං ඔයාලා පලවෙනි කොටසින් දැක්කනෙ කිම් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා. හැබැයි දෙවෙනි කොටස පටන් ගද්දිම පෙන්නනවා ඇත්තම කිම් කවුද කියලා. ඒ වගේම ඒ කිම් මෙහෙම දැන් වර්තමානෙ ඉන…

Agent Kim Reactivated Sinhala Subtitles

මුලින්ම සමාවෙන්න පටන්ගත්ත ගමන්ම සබ් එක දෙන්න පරක්කු වුනාට. ලබන සතියෙ එහෙම වෙන්නෙ නැහැ…..

ඉතිං ඔයාලා පලවෙනි කොටසින් දැක්කනෙ කිම් කියන්නෙ කොයි වගේ කෙනෙක්ද කියලා. හැබැයි දෙවෙනි කොටස පටන් ගද්දිම පෙන්නනවා ඇත්තම කිම් කවුද කියලා. ඒ වගේම ඒ කිම් මෙහෙම දැන් වර්තමානෙ ඉන්න කිම් විදිහට වෙනස් වුනේ ඇයි කියලා.

ලෝකෙ දරුණුම රටවල් දෙකක් බය කරගෙන හිටපු කිම් හැමෝගෙන්ම හැංගිලා මේ වගේ රහස් ජීවිතයක් පටන් ගන්නෙ තමන්ගෙ දුව නිසා….. ලස්සන දුවෙක්ව තමන්ට දීලා නොඑන ගමන් ගිය තමන්ගෙ ආදරණීය නෝනගෙ ඉල්ලීම නිසා.

ඉතිං ගොඩක් භයානක කිම්ව ඒ වගේ අහිංසකයෙක් කරලා එයා මැරිලා ගියත් ඔන්න ආයෙමත් කෙනෙක් මේ නිදාගෙන ඉන්න සිංහයව ඇහැරනවා. උන් එකතු වෙලා…මේ නිදාගෙන ඉන්න සිංහයගෙ පැටියව අරගෙන යනවා..

දැන් ඉතිං අපිට බලන්න තියෙන්නෙ මේ කාලෙකට පස්සෙ ඇහැරුන සිංහයා කොච්චර දරුණුද කියල තමයි..

Agent Kim Reactivated Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,160 downloadsDownload Agent-Kim-Reactivated-S01E02.zip30 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Agent Kim Reactivated Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,160 downloadsDownload Subtitles30 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් සිස්