Watch Trailer

Batman: Caped Crusader [S01 : E04] Sinhala Subtitles | බැට්මෑන්ට එරෙහිව ගෝතම් පොලිස් මෙහෙයුම… [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… සෙලීනා කයිල් කියන ගෑණු කෙනා කැට්වුමන් කියන අපරාධ කාරිය විදිහට නීතියෙන් බේරෙමින් ගොතම් නගරයේ විවිධ සොරකම් සිදු කරන්න පටන් ගත්ත…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හතරවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

සෙලීනා කයිල් කියන ගෑණු කෙනා කැට්වුමන් කියන අපරාධ කාරිය විදිහට නීතියෙන් බේරෙමින් ගොතම් නගරයේ විවිධ සොරකම් සිදු කරන්න පටන් ගත්තා. හැබැයි බැට්මෑන් අන්තිමට සැලසුමක් හදලා සාක්ෂිත් එක්කම එයාව පොලිසියට කොටු කරලා දුන්නා. 

අද කතාංගයට ආරම්භයක්…

ගොතම් පොලිසිය බැට්මෑන්ව අල්ලගන්න උගුලක් අටවනවා. ඉතිං එයාලට බැට්මෑන්ව අල්ලගන්න පුලුවන් වෙයිද?

හතරවන කථාංගය :

  • කථාංගයේ නම: The Night of the Hunters 
  • ධාවන කාලය: මිනිත්තු 26
  • අධ්‍යක්ෂණය: Christina Sotta 
  • තිර රචනය: Ed Brubaker, Bill Finger, Bob Kane
  • ​IMDb අගය: 7.8/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

149 downloadsDownload Batman-Caped-Crusader-S01E04.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

149 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. Sandaru Nimsara

    Thanks