Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… හාර්ලි ක්වීන්, දොස්තර හාර්ලින් ක්වීන්සෙල් විදිහට ගෝතම් නගරයේ ඉන්න තණ්හාවට බර, මනුස්සකම් වලින් තොර දනවත්ම පුද්ගලයින්ගේ මනස විකෘ…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හයවන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
හාර්ලි ක්වීන්, දොස්තර හාර්ලින් ක්වීන්සෙල් විදිහට ගෝතම් නගරයේ ඉන්න තණ්හාවට බර, මනුස්සකම් වලින් තොර දනවත්ම පුද්ගලයින්ගේ මනස විකෘති කරලා, ඒ අයගේ සියලුම ධනය විවිධ පුන්‍යාධාර ආයතන වෙතට පවරන්න සැලැස්සුවා.
මේ අතරේ බැට්මෑන් ඒ ගැන දැනගෙන එයාව නවත්තන්න ගියත් ඒක සාර්ථක වුනේ නෑ. මොකද හාර්ලි කොහොම හරි බැට්මෑන්ව හිර කරලා එයාගේ සිහිය නැති කරා. පස්සේ බාබරා ඇවිත් බැට්මෑන්ව බේරෙන්න උත්සාහ කරත් ඒකත් සාර්ථක වුණේ නැ. ඒ වෙනකොට හාර්ලි ඒ මුලු ගොඩනැගිල්ලම පුපුරලා හරින්න ලෑස්ති කරලයි තිබුණේ.
හාර්ලි ගේ තැනට බාබරා ඇවිත් කියලා දැන ගනිපු ගමන් එයාගේ හොඳම යාලුවාව බේර ගන්න හාර්ලි ආයෙත් ආවත් පිපිරිමෙන් හාර්ලිව ප්‍රපාතයකින් පහලට වැටුණා. ඒත් එයා බේරුණා මොකද එයා වැටුණේ වතුරට නිසා. ඔය අතරේ බැට්මැනුත්, බාබරාත් පිපිරිමෙන් පණ බේරගෙන තිබුණා අපි දැක්කා.
අද කතාංගයට ආරම්භයක්…
ගෝතම් නගරයේ අසරණ දුප්පතුන්ව මංකොල්ල කන අවතාරයකට එරෙහිව තමයි අද බැට්මෑන්ට සටන් කරන්න වෙන්නේ. ඉතිං ඇත්තම අවතාරයක් පරද්දන්න බැට්මෑන්ට පුලුවන් වෙයිද?
හයවන කථාංගය :
- කථාංගයේ නම: Night Ride
- ධාවන කාලය: මිනිත්තු 25
- අධ්‍යක්ෂණය: Christopher Berkeley
- තිර රචනය: Marc Bernardin, Bob Kane, Bill Finger
- IMDb අගය: 7.1/10
- මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01
එහෙනම් හත්වන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Batman: Caped Crusader Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
127 downloadsDownload Batman-Caped-Crusader-S01E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Batman: Caped Crusader Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Batman: Caped Crusader S01 Sinhala Sub
- #Batman: Caped Crusader S01 Sinhala Subtitles
- #Batman: Caped Crusader Sinhala Sub
- #Batman: Caped Crusader Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Batman: Caped Crusader [S01 : E06] Sinhala Subtitles | ජෙන්ටල්මන් ගෝස්ට්ට එරෙහිව බැට්මෑන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Batman_-Caped-Crusader-S01.jpg)



උපසිරැසියට ස්තූතියි සහෝ