Watch Trailer

Batman: Caped Crusader [S01 : E07] Sinhala Subtitles | කුලී කොන්ත්‍රාත්තුව.. [සිංහල උපසිරසි]

Batman: Caped Crusader S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… දුප්පත් අසරණයින්ව මංකොල්ල කන ජෙන්ටල්මන් ගෝස්ට්ව, ලින්ටන් මිඩ්නයිට්ගේ උපදෙස් අනුව, පෙනිවර්ත් සහ බැට්මෑන් එකතු වෙලා පැරැද්දුවා.…

Batman: Caped Crusader S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Batman: Caped Crusader කතා මාලාවේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

පසුගිය කථාංගයයේ මොකද වුණේ…

දුප්පත් අසරණයින්ව මංකොල්ල කන ජෙන්ටල්මන් ගෝස්ට්ව, ලින්ටන් මිඩ්නයිට්ගේ උපදෙස් අනුව, පෙනිවර්ත් සහ බැට්මෑන් එකතු වෙලා පැරැද්දුවා. 

අද කතාංගයට ආරම්භයක්…

සිර ගෙදර ඉන්න සිරකරුවෙක් විවෘත කුලී කොන්ත්‍රාත්තුවක් නිකුත් කරනවා, එයාව හිරේට යවපු කෙනාව මරන්න හිතාගෙන. ඉතිං ඒ කවුද? බැට්මෑන්ට මේ ආරවුලත් විසදන්න පුළුවන් වෙයිද?

හත්වන කථාංගය :

  • කථාංගයේ නම: Moving Target
  • ධාවන කාලය: මිනිත්තු 24
  • අධ්‍යක්ෂණය: Christina Sotta
  • තිර රචනය: Adamma Ebo, Adanne Ebo, Bob Kane
  • ​IMDb අගය: 7.5/10
  • මුලින් විකාශය වූ දිනය: 2024 අගෝස්‌තු 01

එහෙනම් අටවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Batman: Caped Crusader Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

90 downloadsDownload Batman-Caped-Crusader-S01E07.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1Next BT1

Batman: Caped Crusader Sinhala Subtitles

Subtitles

90 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Sandaru Nimsara

    Thanks