Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 19 සහ 20 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. දිගින් දිගට…
Berserk S01 Sinhala Subtitles
1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 19 සහ 20 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.
දිගින් දිගටම ලබපු යුධ ජයග්‍රහණ නිසා රජතුමා ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලියට විශේෂ නාමයක් ප්‍රධානය කරන්නයි සූදානම් වෙන්නෙ. ඒ වගේම මේ නාමය ග්‍රිෆිත්ට ලැබුනොත් ග්‍රිෆිත් මිඩ්ලන්ඩ් හමුදාවේ ජෙනරාල් තනතුරට පවා සුදුස්සෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ග්‍රිෆිත්ව බිමට ඇදල දාන්න මුල ඉඳන්ම එක එක අය විවිධ සැලසුම් යොදපු හැටි අපිට දකින්න ලැබුනා. දැන් ආයෙත් ඒ වගේ සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. රාජ සභාවේ ඇමතිවරු කිහිප දෙනෙක් සමඟ රාජ්‍යයේ රැජිනත් මේකට හවුල් වෙනවා. වස දී ග්‍රිෆිත්ව මරණයට පත් කිරීම අරමුණු කරගත්තත්, මේ කුමන්ත්‍රණයට අවසානයේදී ඔවුන්ම හසු වෙනවා. ග්‍රිෆිත්ගේ උපකල්පිත සැලසුමක් හමුවේ එක් ඇමතිවරයෙක් හැර රැජිණ සමඟ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනාම ග්‍රිෆිත් මරා දමනවා. ඒ අනුව ග්‍රිෆිත්ට කිසි අභියෝගකරුවෙක් දැන් ඉතුරු වෙලා නෑ.
මේ හැම බාධකයකටම පස්සෙ ග්‍රිෆිත් දැන් ස්ථාවර තැනක ඉන්න නිසාත්, ගට්ස් තීරණය කරනවා උකුස්සාගේ කල්ලියෙන් වෙන් වෙලා තමන්ගේම හීනයක් වෙනුවෙන් ගමනක යන්න. හැබැයි ග්‍රිෆිත් ඒකට ඉඩ දෙන්නේ නම් නෑ. මිතුරෙක් යැයි හිතපු කෙනෙක් වෙනුවෙන් හිටපු තවත් මිතුරෙකුගේ වෙන්වීම, අනිත් මිතුරාට කොහොම බලපාවිද? ගට්ස් නැති උකුස්සාගේ කල්ලියට මොකක් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 21 සහ 22 කොටස් වලින් මීළඟට හමුවෙමු.
Berserk S01 Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
716 downloadsDownload Berserk-1997-S01-E19-E20-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #1997
- #Akiko Yajima
- #Akira Ishida
- #Berserk
- #Berserk (1997)
- #Berserk S01
- #Berserk S01 Sinhala Sub
- #Berserk S01 Sinhala Subtitles
- #Brad Tremain
- #Carla Tassara
- #Carrie Keranen
- #Christopher Kromer
- #Editor's Pick
- #Eiji Sekiguchi
- #Hideto Ebihara
- #Hiroyuki Yokoo
- #Ikuya Sawaki
- #Jeff Ward
- #Jon Avner
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Mahito Tsujimura
- #Marc Diraison
- #Marc Sebastian
- #Masahito Kawanago
- #Masuo Amada
- #MaxxA
- #Michelle Newman
- #Nobutoshi Canna
- #Offbeat
- #Rachael Lillis
- #Ryûji Mizuno
- #Sean Schemmel
- #Shôto Kashii
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Tamio Ôki
- #Tesshô Genda
- #Tomohiro Nishimura
- #Tôru Ôkawa
- #Toshiyuki Morikawa
- #TV
- #Unshô Ishizuka
- #Yasuyuki Kase
- #Yûko Miyamura
- #Yuri Shiratori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Berserk (1997) [S01 : E19 & E20] Sinhala Subtitles | මිතුරෙකුගේ වෙන්වීම මිතුරෙකුගේ වැටීමද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/Berserk-1997-1998-Cover-01.jpg)




බොහොම ස්තූතියි.