Dragon Age: Absolution S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… සර්කියුලම් එක හොරකම් කරන්න යන අතරේ හීරා සහ ෆෙයාර්බෑන්ක්ස් අතරේ සටනක් ඇති වුණා. ඒකෙන් දෙන්නටම ගොඩක් තුවාල වුණත් හීරා මායාවක්…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ තුන්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
- පසුගිය කථාංගයයේ මොකද වුණේ…
සර්කියුලම් එක හොරකම් කරන්න යන අතරේ හීරා සහ ෆෙයාර්බෑන්ක්ස් අතරේ සටනක් ඇති වුණා. ඒකෙන් දෙන්නටම ගොඩක් තුවාල වුණත් හීරා මායාවක් පාවිච්චි කරලා ආයෙත් සුව වුණා. හැබැයි ෆෙයාර්බෑන්ක්ස්ට නම් ජීවත් වෙන්න වාසනාව නැති වුණා.
ලැක්ලොන් සහ රෝලන්ඩ් දෙන්නා ආයෙත් හමුවෙන තැනට එනකොට සර්කියුලම් එකත් අතේ තියාගෙන මැරුණු ෆෙයාර්බෑන්ක්ස් ලඟ හිටියේ මීරියම්.
- අද කතාංගයට ආරම්භයක්…
හීරා කරපු දේ නිසා මාලිගාව ඇතුලේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා ලොකු විනාශයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතිං ඒ විනාශයෙන් මීරියම් සහ එයාගේ කණ්ඩායමේ ඉතිරි වෙලා ඉන්න අයට පණ බේරගෙන එලියට එන්න පුලුවන් වෙයිද? බලලම දැන ගන්නකෝ.
- තුන්වනකථාංගය :
- කථාංගයේ නම:The Serpent’s Coils
- ධාවන කාලය: මිනිත්තු25
- අධ්‍යක්ෂණය:Ki-Yong Bae
- තිර රචනය:Tim Sheridan
- IMDbඅගය:7.2/10
- මුලින් විකාශය වූ දිනය:2022 දෙසැම්බර් 09
එහෙනම් හතරවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Dragon Age: Absolution Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
42 downloadsDownload Dragon-Age-Absolution-S01E03.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dragon Age: Absolution Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Dragon Age: Absolution S01 Sinhala Sub
- #Dragon Age: Absolution S01 Sinhala Subtitles
- #Dragon Age: Absolution Sinhala Sub
- #Dragon Age: Absolution Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


